Nuwan Electrical

Nuwan Electrical Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nuwan Electrical, Electrician, Galewela.

15/08/2026

⚙️ අන්තයටම ගෙවී ගිය බෙයාරින් එකක්!
බෙයාරින් වලට සම්පූර්ණයෙන්ම හානි වන තෙක්ම පාවිච්චි කළ මේ වතුර මෝටරය දැන් අපේ වැඩපළේ අලුත්වැඩියා කටයුතු සඳහා පැමිණ තිබෙනවා. 🛠️
මෝටරයකින් අසාමාන්‍ය ශබ්දයක් එනවා නම් තවදුරටත් පාවිච්චි කරමින් අවදානම් ගන්න එපා. සම්පූර්ණයෙන්ම පිච්චී යාමට පෙර නියමිත වෙලාවට අලුත්වැඩියා කරගන්න.
විශ්වාසනීය සහ ප්‍රමිතියෙන් යුත් සේවය සඳහා අදම අප අමතන්න! 📞
Nuwan Electrical 0774736172

01/08/2026

⚠️ පොඩි නොසැලකිල්ලක් නිසා ලොකු වියදමක් කරගන්නවද? ⚠️

මෙන්න බලන්න, නිසි ක්‍රමවේදයට පාවිච්චි නොකිරීම නිසා නල ලිං මෝටරයක කොන්ට්‍රෝල් බොක්ස් එකකට වෙලා තියෙන දේ! 📉⚡
පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් නොදන්නවා වුණත්, වෝල්ටීයතාවයේ උච්චාවචනයන්, වැරදි වයරින් කිරීම් හෝ නිසි ආරක්ෂිත ක්‍රමවේද (Protections) නොමැති වීම නිසා ඔබේ වටිනා මෝටරය ක්ෂණයකින් පිච්චී යන්න පුළුවන්. මේ වගේ දෝෂයක් වෙලාවට හදාගත්තේ නැතිනම්, මුළු මෝටර් පද්ධතියම අලුත්වැඩියා කරන්න ලොකු වියදමක් දරන්න වෙයි. 💡❌

03/07/2026

⏱️⚙️ විනාඩියෙන් වෝටර් සීල් එකක් දාමු 👀🛠️

25/06/2026

"වැඩ කරන තැන ලස්සන වෙද්දී... වැඩේ කෙරෙන්නේ නිකන්මයි!" 😍🛠️

0774736172

17/06/2026

✨ වෘත්තීය ජීවිතයට ලැබුණු නිස්කලංක අත්දැකීමක්...

අපේ ශ්‍රමය මෙවැනි පින්බිමක ප්‍රයෝජනයක් සඳහා යොදවන්න ලැබීමත් එක අතකින් ලොකු සතුටක්. ❤️🌿

04/06/2026

ලොකු වැඩක් සාර්ථකව ඉවර කරපු මොහොතක්! 🛠️⚡

31/05/2026

💦 ළිඳ පතුලේ නතර වුණු සබ්මර්සිබල් (Submersible) මෝටරේ ආයෙත් වැඩට ලෑස්ති! 🔧

27/05/2026

📍 කුරුණෑගල, කැප්පෙටිපොළ... 🚗🛠️

තවත් මෝටරයකට අලුත් පණක් දුන්නා! වැඩේ සාර්ථකයි. 😎⚡

16/05/2026

වැඩේ සාර්ථකයි! 👍 යාළුවගේ ගෙදර නලලිං වතුර මෝටරය නිවැරදිව සවිකරලා ජල සැපයුමේ වැඩේ කරලා දුන්නා.

රජයේ ලියාපදිංචි අපගේ ආයතනය හා සම්බන්ධ වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! 🤝
📞 විමසීම්: [0774736172]
🏢 Nuwan Electrical #

13/05/2026

🌧️⚡ වර්ෂාවෙන් ඔබේ විදුලි මෝටරයට හානි වුණාද? කලබල වෙන්න එපා!
ජලයෙන් යටවූ හෝ තෙතමනය නිසා ක්‍රියාවිරහිත වූ ඕනෑම වර්ගයක මෝටර්, නවීන තාක්ෂණය හා පළපුරුදු කාර්මික ශිල්පීන් ලවා විශ්වාසනීයව අලුත්වැඩියා කරවා ගන්න.
✅ වගකීමක් සහිත සේවාව.
✅ රජයේ ලියාපදිංචි ආයතනයක විශ්වාසය.
📍 Nuwan Electrical
📞 (0774736172)

Address

Galewela

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Nuwan Electrical posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category