R Design

R Design We are representing our design to make reality of your dream

Design for 8 Perch land  at Ahungalle  R Design by Sampath Rasnayake0763421687
01/11/2025

Design for 8 Perch land at Ahungalle

R Design
by Sampath Rasnayake
0763421687

🏡✨ මාතර – තෙලිජ්ජවිල  ප්‍රදේශයේ පර්චස් 07 බිම්කඩක් සදහා R Design    වෙතින් නිර්මාණය කරන ලද තවත් නවීන නිර්මාණයක්📐 ගෘහ සැල...
09/08/2025

🏡✨ මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේ පර්චස් 07 බිම්කඩක් සදහා R Design වෙතින් නිර්මාණය කරන ලද තවත් නවීන නිර්මාණයක්

📐 ගෘහ සැලසුම – බිම් මහල(1,276 වර්ග අඩි)
★ විවෘත ආලින්දය
★ ආලින්දය
★ කෑම කාමරය
★ මුලුතැන්ගෙය
★ ප්‍රධාන නිදන කාමරය සහ යාබද නාන කාමරය
★ නාන කාමරය

📐 ගෘහ සැලසුම – පලමු මහල(1,418 වර්ග අඩි)
★ නිදන කාමරය 02
★ නාන කාමරය 02
★ ටෙරසය
★ ආලින්දය

අපේ සෑම නිර්මාණයකම වාස්තු විද්යා සිද්ධාන්ත, දේශගුණික සහ භූවිෂමතා තත්ත්වයන් සලකා, ඔබේම අදහස් සහ අවශ්යතා මුල් තැන දී නිර්මාණය කරමු.

💬 ඔබට මේ නිවාසයේ ප්‍රියතම කොටස කුමක්ද?
comment කරන්න.

📞 R Design – Sampath Rasnayake – 076 342 1687

කොරියාවේ රැකියාවක නියුතු පැතුම් මහතාගේ කෑගල්ල ප්‍රදේශයේ මනස්කාන්ත ඉඩම සඳහා R Design වෙතින් ඉදිරිපත් කර නිවාස සැලසුම ඉතා ...
30/03/2025

කොරියාවේ රැකියාවක නියුතු පැතුම් මහතාගේ කෑගල්ල ප්‍රදේශයේ මනස්කාන්ත ඉඩම සඳහා R Design වෙතින් ඉදිරිපත් කර නිවාස සැලසුම

ඉතා මනස්කාන්ත පරිසරයකින් හෙබි මෙම ඉඩම තදබැවුමක් සහිත වන අතර ඒ සඳහා මහල්දෙදෙකක්සහිතව සේවා දායකයාගේ අවශ්‍යතාවය අනුව ප්‍රවේශ මාර්ගයෙන් පිවිසිය හැකි පරිදි ගරාජයක් සහ කුඩා කඩ කාමරයක් සහ ටෙරසයකින් සමන්විත වන පරිදි සැලසුම් කර ඇත.

බිම් මහල සදහා
★ විවෘත ආලින්දය
★ ආලින්දය
★ කෑම කාමරය
★ මුලුතැන්ගෙය
★ ප්‍රධාන නිදන කාමරය ඇතුලුව කාමර 03ක්
★ නාන කාමරය

පලමු මහල සදහා

★ ආලින්දය
★ කෑම කාමරය
★ මුලුතැන්ගෙය
★ නිදන කාමර 02ක්
★ අමුත්තන්ගේ කාමරය
★ නාන කාමරය
★ ගරාජය
★ කඩ කාමරය

යනාදී වශයෙන් සැලසුම් කර ඇත.
අප විසින් ඔබගේ නිවස නිර්මාණය කරනු ලබන්නේ ඔබ සමග සාකච්ඡා කර ඔබගේ අදහස් හා අවශ්‍යතාවයන්ට මුල්තැන දෙමින් ඔබ නිවස ඉදිකිරිමට යොදවන මුදලට සරිලන පරිදි වේ. වාස්තු විද්‍යා සිද්ධාන්තයන් උපයෝගී කරගනිමින් ඔබටම ගැලපෙන, ප්‍රදේශයේ දේශගුණික හා භූවිෂමතා තත්ත්වයන් ගැන ද විශේෂසැළකිල්ලක් යොමුකරමින් එම තත්ත්වයන්ට ගැළපෙන ලෙස ඔබටම ආවේණික වූ සුවපහසු නිවහනක් ඔබට නිර්මාණය කර දීමට අප කටයුතු කරන්නෙමු.
ඔබ සදහා කරන ලද නිර්මාණය කිසිලෙසකින් වෙනත් සේවාදායකුගේ නිවාස අවශ්‍යතාවයක් සදහා ප්‍රතිනිර්මාණය නොකෙරෙන බවද වගකීමෙන් යුතුව දන්වා සිටින්නෙමු .
R Design
Sampath Rasnayke
0763421687

මොනරාගල ප්‍රදේශයට  R design වෙතින් නිර්මාණය කල තවත් යෝජීත නිවසක්.. සේවාදායකයාගේ අදහස් සහ අවශ්‍යතාවන්ට අනුකූලව නිර්මාණය ස...
15/02/2025

මොනරාගල ප්‍රදේශයට R design වෙතින් නිර්මාණය කල තවත් යෝජීත නිවසක්..
සේවාදායකයාගේ අදහස් සහ අවශ්‍යතාවන්ට අනුකූලව නිර්මාණය සම්පූර්ණ කර ඇත.
වැරන්ඩා කොටසට පමණක්ම ස්ලැබ් යොදා එහි ‌ටෙරසයක් සහදා ඉඩකඩ වෙන්කර ඇති අතර මෙම නිවසේ,
බිම් මහල සදහා
★ විවෘත ආලින්දය
★ ආලින්දය
★ කෑම කාමරය
★ මුලුතැන්ගෙය
★ ප්‍රධාන නිදන කාමරය ඇතුලුව කාමර 04ක්
★ නාන කාමර දෙකක්
★ කාර්යාලීය කාමරය
යනාදී වශයෙන් සැලසුම් කර ඇත.
අප විසින් ඔබගේ නිවස නිර්මාණය කරනු ලබන්නේ ඔබ සමග සාකච්ඡා කර ඔබගේ අදහස් හා අවශ්‍යතාවයන්ට මුල්තැන දෙමින් ඔබ නිවස ඉදිකිරිමට යොදවන මුදලට සරිලන පරිදි වේ. වාස්තු විද්‍යා සිද්ධාන්තයන් උපයෝගී කරගනිමින් ඔබටම ගැලපෙන, ප්‍රදේශයේ දේශගුණික හා භූවිෂමතා තත්ත්වයන් ගැන ද විශේෂසැළකිල්ලක් යොමුකරමින් එම තත්ත්වයන්ට ගැළපෙන ලෙස ඔබටම ආවේණික වූ සුවපහසු නිවහනක් ඔබට නිර්මාණය කර දීමට අප කටයුතු කරන්නෙමු.
ඔබ සදහා කරන ලද නිර්මාණය කිසිලෙසකින් වෙනත් සේවාදායකුගේ නිවාස අවශ්‍යතාවයක් සදහා ප්‍රතිනිර්මාණය නොකෙරෙන බවද වගකීමෙන් යුතුව දන්වා සිටින්නෙමු .
R Design
Sampath Rasnayke
0763421687

Upcoming Project at Monaragala.
08/02/2025

Upcoming Project at Monaragala.

🏡 New House Design Update! 🏡Excited to share my latest house design project at 12.75 perch land in Nittambuwa.! This des...
02/02/2025

🏡 New House Design Update! 🏡

Excited to share my latest house design project at 12.75 perch land in Nittambuwa.! This design is an extension of an already constructed house, where we’ve added:
✨ Two bedrooms
🚿 A washroom
🚗 A car porch
🌿 A terrace

Blending functionality with aesthetics to create a seamless expansion that complements the existing structure.

Stay tuned for more updates from R design journey!

R Design
by Sampath Rasnayke
0763421687

Upcoming Project at Nittambuwa.
28/01/2025

Upcoming Project at Nittambuwa.

Client - Mr DumindaEstimated Cost -  7 MnGround Floor - 1,327 Sqft (Without veranda)⚫  Living area⚫  Dining area⚫  Kitch...
11/01/2025

Client - Mr Duminda
Estimated Cost - 7 Mn
Ground Floor - 1,327 Sqft (Without veranda)
⚫ Living area
⚫ Dining area
⚫ Kitchen & Pantry
⚫ 04 Bed Room
⚫ Common Wash Room

R Design
by Sampath Rasnayke
0763421687

🌟 Hybrid House Design in Nikaweratiya! 🌟At R Design, we’re thrilled to unveil the first-floor design of a stunning hybri...
31/08/2024

🌟 Hybrid House Design in Nikaweratiya! 🌟

At R Design, we’re thrilled to unveil the first-floor design of a stunning hybrid house project in Nikaweratiya. The existing ground floor, which features a shop, provided a solid foundation, allowing us to craft the perfect continuation of this beautiful home.

🏡 First Floor Features:

🌟Living Area
🌟Dining Area
🌟Two Bedrooms
🌟Washroom
🌟Kitchen

We consult with you, prioritize your ideas and needs, and design your home to fit the budget you have. Using architectural principles, we work to create a comfortable home that suits you, paying special attention to the climatic and geographical conditions of the area.

It is our responsibility to inform you that the design made for you will not be replicated for any other client's home. We are also providing an estimate of materials for every home we design without any additional charges.

For inquiries, contact us at: 📞 R Design 📱 0763421687 / 0714340579

මුල්ලේරියා ප්‍රදේශයේ පර්චස් 10 ක ප්‍රමාණයක ඉඩමක් සදහා  R design වෙතින් නිර්මාණය කල දෙමහල්වා නිවාස සැලසුම.ඇස්තමේන්තු මුදල...
18/08/2024

මුල්ලේරියා ප්‍රදේශයේ පර්චස් 10 ක ප්‍රමාණයක ඉඩමක් සදහා R design වෙතින් නිර්මාණය කල දෙමහල්වා නිවාස සැලසුම.

ඇස්තමේන්තු මුදල- රු මිලියන 14

ඉඩම නිරික්ෂණ චාරිකාවකින් පසු සේවාදාකයාගේ අදහස් සහ අවශ්‍යතාවයන්, දේශගුණික තත්වය යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් වාස්තු විද්‍යාත්මක රීතීන්ට සහ අදාල ප්‍ර්‍රදේශිය සභා රීතින්ට අනුකූලව නිර්මාණය කරන ලද මෙම නිවසේ,

බිම් මහල වර්ග අඩි 1222 (වැරන්ඩා කොටස සමග)

★ විවෘත ආලින්දය
★ විසිත්ත කාමරය
★ කෑම කාමරය
★ මුලුතැන්ගෙය
★නිදන කාමරය
★ නාන කාමරය

පලමු මහල වර්ග අඩි 1130 (වැරන්ඩා කොටස සමග)

★ විසිත්ත කාමරය
★ප්‍රධාන නිදන කාමරය සහ යාබදව පිහීටී නාන කාමරය
★ නිදන කාමරය දෙකක්
★ නාන කාමරය
★ ටෙරසයක්

යනාදී වශයෙන් සැලසුම් කර ඇත.

නැගෙනහිර දිශාවට මුහුණලා පිහිටි මෙම ඉඩමේ නිවාස සැලසුම සියලු වාස්තු රීතින් වලට අනුකූලව නිර්මාණය කර ඇත.

අප විසින් ඔබගේ නිවස නිර්මාණය කරනු ලබන්නේ ඔබ සමග සාකච්ඡා කර ඔබගේ අදහස් හා අවශ්‍යතාවයන්ට මුල්තැන දෙමින් ඔබ නිවස ඉදිකිරිමට යොදවන මුලදට සරිලන පරිදි වේ. වාස්තු විද්‍යා සිද්ධාන්තයන් උපයෝගී කරගනිමින් ඔබටම ගැලපෙන, ප්‍රදේශයේ දේශගුණික හා භූවිෂමතා තත්ත්වයන් ගැන ද විශේෂසැළකිල්ලක් යොමුකරමින් එම තත්ත්වයන්ට ගැළපෙන ලෙස ඔබටම ආවේණික වූ සුවපහසු නිවහනක් ඔබට නිර්මාණය කර දීමට අප කටයුතු කරන්නෙමු.
ඔබ සදහා කරන ලද නිර්මාණය කිසිලෙසකින් වෙනත් සේවාදායකුගේ නිවාස අවශ්‍යතාවයක් සදහා ප්‍රතිනිර්මාණය නොකෙරෙන බවද වගකීමෙන් යුතුව දන්වා සිටින අතර අප විසින් නිර්මාණය කරනු ලබන සෑම නිවාස සැලසුමක් සදහාම කිසිදු අමතර අයකිරීමකින් තොරව අමුද්‍රව්‍ය ඇස්තුමේන්තුවක් ලබා දෙන බව සතුටින් දන්වා සිටින්නෙමු.
R Design
0763421687/ 071434057

Design for 14 perch land at MudungodaClient - Mr ChandanaEstimated Cost -  26 MnGround Floor - 1,529 Sqft⚫  Shop Area⚫  ...
28/07/2024

Design for 14 perch land at Mudungoda

Client - Mr Chandana
Estimated Cost - 26 Mn

Ground Floor - 1,529 Sqft

⚫ Shop Area
⚫ Living area
⚫ Kitchen & Pantry
⚫ Bed Room
⚫ Wash Room

First Floor Area - 1,614 Sqft

⚫ Living Area
⚫ 2 Bed room
⚫ 1 Wash room
⚫ Balcony
⚫ Terrace

Second floor Area - 1,258 Sqft

⚫ Living Area
⚫ 2 Bed room
⚫ 1 Wash room
⚫ Balcony
⚫ Terrace

Roof Slab Area - 1,247 Sqft

R design - Delgoda
0763421687

නිකවැරටිය ප්‍රදේශයට  R design වෙතින් නිර්මාණය කල තවත් යෝජීත නිවසක්.. සේවාදායකයාගේ අදහස් සහ අවශ්‍යතාවන්ට අනුකූලව නිර්මාණය...
01/06/2024

නිකවැරටිය ප්‍රදේශයට R design වෙතින් නිර්මාණය කල තවත් යෝජීත නිවසක්..
සේවාදායකයාගේ අදහස් සහ අවශ්‍යතාවන්ට අනුකූලව නිර්මාණය සම්පූර්ණ කර ඇත.
වැරන්ඩා කොටසට පමණක්ම ස්ලැබ් යොදා එහි ‌ටෙරසයක් සහදා ඉඩකඩ වෙන්කර ඇති අතර වහලයක් යොදා ඇති නමුත් එය ඉදිරියට නොපෙනෙන සේ බිත්ති මගින් ආවරනය කර ගනිමින් නිවසට බොක්ස් පෙනුමක් ලබා දී තිබේ. මෙම නිවසේ,
බිම් මහල සදහා
★ විවෘත ආලින්දය
★ ආලින්දය
★ කෑම කාමරය
★ මුලුතැන්ගෙය
★ ප්‍රධාන නිදන කාමරය ඇතුලුව කාමර 04ක්
★ නාන කාමර දෙකක්
★ කාර්යාලීය කාමරය
යනාදී වශයෙන් සැලසුම් කර ඇත.
අප විසින් ඔබගේ නිවස නිර්මාණය කරනු ලබන්නේ ඔබ සමග සාකච්ඡා කර ඔබගේ අදහස් හා අවශ්‍යතාවයන්ට මුල්තැන දෙමින් ඔබ නිවස ඉදිකිරිමට යොදවන මුදලට සරිලන පරිදි වේ. වාස්තු විද්‍යා සිද්ධාන්තයන් උපයෝගී කරගනිමින් ඔබටම ගැලපෙන, ප්‍රදේශයේ දේශගුණික හා භූවිෂමතා තත්ත්වයන් ගැන ද විශේෂසැළකිල්ලක් යොමුකරමින් එම තත්ත්වයන්ට ගැළපෙන ලෙස ඔබටම ආවේණික වූ සුවපහසු නිවහනක් ඔබට නිර්මාණය කර දීමට අප කටයුතු කරන්නෙමු.
ඔබ සදහා කරන ලද නිර්මාණය කිසිලෙසකින් වෙනත් සේවාදායකුගේ නිවාස අවශ්‍යතාවයක් සදහා ප්‍රතිනිර්මාණය නොකෙරෙන බවද වගකීමෙන් යුතුව දන්වා සිටින්නෙමු .
R Design
Sampath Rasnayke
0763421687

Address

Delgoda
11700

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94763421687

Website

Alerts

Be the first to know and let us send you an email when R Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to R Design:

Share