Pahanya products

Pahanya products Hallo
Your Welcome �
(35)

හීන වලට කෙටි පාරවල් නැහැ යාළුවා Follow Button එක ටච් කරන් යන්න කස්ටමර් බොක්ක....🙏🙏🎀🙏🎀🏆️🎁
පහන්‍යා නිෂ්පාදන වෙතට, ඔබව සාදරයෙන් පිළිගනිමු ගුණාත්මක හා උසස් නිෂ්පාදන සඳහා අපගේ සේවාවන් ලබා ගැනීමට අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතියි.

🧁✨ PAHANYA DELIGHTS – අලුත්ම රසයක් අද වෙළඳපොළට! ✨🧁පුංචි මිලකට… ලොකු රසයක්! 😍❤️අපේ අලුත්ම Cup Cake දැන් ඔබටත් රසවිඳින්න ප...
04/09/2026

🧁✨ PAHANYA DELIGHTS – අලුත්ම රසයක් අද වෙළඳපොළට! ✨🧁

පුංචි මිලකට… ලොකු රසයක්! 😍❤️

අපේ අලුත්ම Cup Cake දැන් ඔබටත් රසවිඳින්න පුළුවන්. 🧁💕
🎀 රසවත්
🎀 නැවුම්ව සකස් කළ
🎀 ආදරයෙන් නිම කළ
🎀 හැමෝටම පහසු Rs.20/- මිලකට!

☕ තේ කෝප්පයක් එක්ක…
🎒 දරුවන්ගේ පුංචි සතුටකට…
🎉 විශේෂ අවස්ථාවකට…
🛍️ ඔබේ වෙළඳසැලට අලෙවි කිරීමටත් — හොඳම තේරීමක්!

📢 තොග සහ සිල්ලර මිලදී ගැනීම් සඳහා දැන්ම අමතන්න!

📞 076 99 80 437
📞 071 10 90 190

❤️ PAHANYA DELIGHTS
Baked with Love, Made with Happiness.

🧁 One small cupcake… One big smile! 😊❤️

“ජීවිතේ ලැබෙන හැමෝම අපේම මිනිස්සු වෙන්නේ නෑ… ඒත් ලැබෙන මිනිස්සු අතරින් හදවතටම දැනෙන කෙනෙක් ලැබෙන එක වාසනාවක්. ❤️මගේ ජීවි...
31/08/2026

“ජීවිතේ ලැබෙන හැමෝම අපේම මිනිස්සු වෙන්නේ නෑ… ඒත් ලැබෙන මිනිස්සු අතරින් හදවතටම දැනෙන කෙනෙක් ලැබෙන එක වාසනාවක්. ❤️මගේ ජීවිතේ එහෙම වාසනාවක් තමයි උඹ මගේ මල්ලි වෙලා ඉපදුණ එක.දුර කොච්චර තිබුණත් සහෝදර බැඳීමකට දුරක් නෑ.කාලය අපිව වෙනස් කළත්, ලෝකය අපිව කොච්චර දුරට ගෙන ගියත්… උඹ මගේ මල්ලි කියන බැඳීම හැමදාම එකමයි.උඹේ ජීවිතේ හැම හීනයක්ම සැබෑ වෙලා, සතුටත් සාර්ථකත්වයත් උඹ ළඟම රැඳේවා.
මගේ පණ මල්ලි! ❤️🎂🥰”
#මගේමල්ලි

To the market soon
29/08/2026

To the market soon


26/08/2026

Address

No 121 Muwapatigewela
Dehiattekandiya
32150

Telephone

0773906353

Website

Alerts

Be the first to know and let us send you an email when Pahanya products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pahanya products:

Shortcuts

Share

Category