27/09/2026
කමල් මහතාගේ දඹුල්ල නගරයේ කුරුණෑගල හංදිය සිලව මාවතේ පිහිටි ඉඩමක ඉදිකිරීමට යෝජිත ..,
Commercial Building Project මූලික අදියර 2026 . 09 . 27 වන අද දින සුබ මොහොතින් මුල් ගල් තබා
KD Construction Pvt Ltd අප විසින් ඉතා සාර්තක ලෙස මෙසේ ආරම්බ කරන ලදී. ❤
ඔබත් ඔබගේ සියලුම ඉදිකිරීම් වැඩ කටයුතු සඳහා අප හා සම්බන්ධ වෙන්න.
📞 076 0901550 Kasun Dannjaya
📞077 0530 917 Chamudika Gihan Subasinghe
📞 076 107 5971 Rajitha Senarathna