Evon construction and engineering pvt ltd

Call Directions Website Contact the business

Evon construction and engineering pvt ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Evon construction and engineering pvt ltd, Construction Company, Colombo.

At Evon construction and engineering pvt ltd,we've been providing skilled workers since 2014.currently more than 150 employees are working under us,contributing their skills and dedication to the success of our clients’ projects.

28/08/2026

28/08/2026

#ඉදිකිරිම්කොන්ත්‍රාත්

21/04/2026
‼️‼️ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අභිමානවත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්....🤝✅ මාසිකව 150,000 වැඩි වැ...
18/03/2026

‼️‼️ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අභිමානවත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්....🤝

✅ මාසිකව 150,000 වැඩි වැටුප්

⚠️️ස්ථාන - කොළඹ පිහිටි චීන ඉදිකිරීම් ව්‍යාපෘති (වරාය නගරය. Port city ) වැඩ බිම් සදහා සේවක ඇබෑර්තු

🤹‍♂දීර්ඝ කාලීන රැකියා
👷‍♀බදවා ගැනීමේදී මුදල් අය කිරීම් නොමැත

💁💁තනතුර පිළිබඳ
ඔබත් වයස 18-55 අතර ජව සම්පන්න අයෙකු නම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 👇 තනතුරු සදහා හදිසි බදවාගැනීම් .

1)මේසන්. දිනක වැටුප 5000 O/t500.(ගල් බැදීම් සදහා එක් ගලකට rs100)

2)කාර්පෙන්ටර්..දිනක වැටුප 4500 o/t 350

3)රිගර්. දිනක වැටුප 4500 o/t 350

4)බාර්බෙන්ඩර්. දිනක වැටුප 4500 o/t 350

5)අත්උදව්කරු. දිනක වැටුප 3000. o/t 300


✅ආහාර සදහා සැමදිනකම වියදම් මුදල් 1000
✅සැම මසකම 25 වන දින අත්තිකාරමි මුදල්
✅අතිකාල දීමනා සහ පැමිණීමේ දීමනා
✅වයස 18 වැඩි අවු 55 දක්වා ඕනෑම අයෙකුට අයදුම් කල හැක
✅දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක
✅නවාතැන් පහසුකම් නොමිලේ
✅ජාති භේදයක් නොමැත ඕනෑම අයකුට අයදුම් කල හැක
✅රැකියා අවස්ථා පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අපගේ පිටුව follow කරන්න
facebook.com/profile.php?id=61585323510067

අයදුම් කිරීමට අදම අමතන්න...
☎️077 06 2 12 13

‼️‼️2026 වැටුප් තවත් වැඩි කලා. ‼️‼️⚠️️ ඔබත් මාසිකව 150,000 වඩා වැඩි වැටුපක් සහිත ස්තීර රැකියාවක් අපේක්ෂාවෙන් සිටීද 👇ලිපි...
21/01/2026

‼️‼️2026 වැටුප් තවත් වැඩි කලා. ‼️‼️

⚠️️ ඔබත් මාසිකව 150,000 වඩා වැඩි වැටුපක් සහිත ස්තීර රැකියාවක් අපේක්ෂාවෙන් සිටීද 👇ලිපිය සම්පූර්ණ කියවන්න

⚠️️ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අභිමානවත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට දිවයිනේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළම වැටුප් ලබා දෙන එකම ආයතනය සමග සම්බන්ධ වීමට මෙන්න සුවිශේෂී අවස්ථාවක්....🤝

⚠️️ සීමිත පිරිසක් අවශ්‍ය බැවින් නොපමාව දැන්ම පහත ඇති අංක අමතන්න.
⚠️️ස්ථාන - කොළඹ පිහිටි චීන ඉදිකිරීම් ව්‍යාපෘති වැඩ බිම් සදහා

🤹‍♂දීර්ඝ කාලීන රැකියා
👷‍♀බදවා ගැනීමේදී මුදල් අය කිරීම් නොමැත

✅ කාර්පෙන්ටර්..දිනක වැටුප 4500 o/t 300

✅ මේසන්. .දිනක වැටුප 4500. O/t300. (කපරාරු සහ ගල් බැදීම් නොමැත.)

✅ රිගර්. දිනක වැටුප 4500 o/t 300

✅ බාර්බෙන්ඩර්. දිනක වැටුප 4500 o/t 300

✅ අත්උදව්කරු. දිනක වැටුප 3000 o/t 250

✅සැටලින් වැඩසදහා උප කොන්තරාත් කරුවන් ද අවශ්‍යයි.

✅ආහාර සදහා සැමදිනකම වියදම් මුදල් 1,000ලබා දේ
✅සැම මසකම 25 වන දින අත්තිකාරමි මුදල් ලබාදෙනු ලැබේ.
✅පුහුණු ඔබට සුදුසු අංශ සදහා අයදුම් කිරීමේ හැකියාව.
✅අතිකාල දීමනා සහ පැමිණීමේ දීමනා.
✅වයස 18 වැඩි අවු 55 දක්වා ඕනෑම අයෙකුට අයදුම් කල හැක.
✅දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක.
✅නවාතැන් පහසුකම් නොමිලේ.
✅ජාති භේදයක් නොමැත ඕනෑම අයකුට අයදුම් කල හැක.
✅ වැටුප් ප්‍රමාද වීම් නොමැත /මැන් පවර් ආයතන ඇමතීමෙන් වලකින්න
✅රැකියා අවස්ථා පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අපගේ පිටුව follow කරන්න.

✅ facebook.com/profile.php?id=61585323510067
අයදුම් කිරීමට අදම අමතන්න...
☎️ 077 062 12 13 ☎️ 077 964 4047

💥2026 නව වසරට බදවාගැනීම්💥‼️‼️ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අභිමානවත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්.......
27/12/2025

💥2026 නව වසරට බදවාගැනීම්💥

‼️‼️ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අභිමානවත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්....🤝

⚠️️ස්ථාන - කොළඹ පිහිටි චීන ඉදිකිරීම් ව්‍යාපෘති වැඩ බිම් සදහා සේවක ඇබෑර්තු

🤹‍♂දීර්ඝ කාලීන රැකියා
👷‍♀බදවා ගැනීමේදී මුදල් අය කිරීම් නොමැත

💁💁තනතුර පිළිබඳ
ඔබත් වයස 18-55 අතර ජව සම්පන්න අයෙකු නම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 👇 තනතුරු සදහා හදිසි බදවාගැනීම් .

1)කාර්පෙන්ටර්..දිනක වැටුප 4500 o/t 300

2)මේසන්. .දිනක වැටුප 4500. O/t300. (කපරාරු සහ ගල් බැදීම් නොමැත.)

3)රිගර්. දිනක වැටුප 4000 o/t 300

4)බාර්බෙන්ඩර්. දිනක වැටුප 4000 o/t 300

5)අත්උදව්කරු. දිනක වැටුප 3000 o/t 250

සැටලින් වැඩසදහා උප කොන්තරාත් කරුවන් ද අවශ්‍යයි.


✅පුහුණු ඔබට සුදුසු අංශ සදහා අයදුම් කිරීමේ හැකියාව
✅ මාසිකව 135,000 වැඩි වැටුප්
✅අතිකාල දීමනා සහ පැමිණීමේ දීමනා
✅වයස 18 වැඩි අවු 55 දක්වා ඕනෑම අයෙකුට අයදුම් කල හැක
✅දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක
✅ආහාර සදහා සැමදිනකම වියදම් මුදල්
1,000ලබා දේ
✅නවාතැන් පහසුකම් නොමිලේ
✅ජාති භේදයක් නොමැත ඕනෑම අයකුට අයදුම් කල හැක

අයදුම් කිරීමට අදම අමතන්න...
☎️077 06 2 12 13 ☎️077 96 4 40 47

කොළඹ චීන ඉදිකිරීමේ වැඩබිම් සඳහා පහත අයවලුන් ඉතා ඉක්මනින් අවශ්‍ය වේ. දීර්ඝකාලීන රැකියා.1)කාර්පෙන්ටර්..දිනක වැටුප 4500 o/t...
25/12/2025

කොළඹ චීන ඉදිකිරීමේ වැඩබිම් සඳහා පහත අයවලුන් ඉතා ඉක්මනින් අවශ්‍ය වේ. දීර්ඝකාලීන රැකියා.

1)කාර්පෙන්ටර්..දිනක වැටුප 4500 o/t 300

2)බාර්බෙන්ඩර්.දිනක වැටුප 4000 o/t 300

3)රිගර්. දිනක වැටුප 4000 o/t 300

4)මේසන්. දිනක වැටුප 4000. o/t 300

5)අත්උදව්කරු. දිනක වැටුප 3000 o/t 250

සැටලින් වැඩසදහා උප කොන්තරාත් කරුවන් බදවාගැනිම සදුකරනු ලබයි.

*දිනපතා වියදම් මුදල් 1000 ලබාදේ.
*නවාතැන් නොමිලේ
077-06 2 12 13 / 077-9 64 40 47

ඉදි වෙමින් පවතින පැලියගොඩ ව්‍යාපෘතිය. කාර්පෙන්ටර් 4500 o/t 300බාර්බෙන්ඩර් 4000 o/t 300රිගර්.           4000 o/t 300මේසන්...
23/12/2025

ඉදි වෙමින් පවතින පැලියගොඩ ව්‍යාපෘතිය.
කාර්පෙන්ටර් 4500 o/t 300
බාර්බෙන්ඩර් 4000 o/t 300
රිගර්. 4000 o/t 300
මේසන්. 4000 o/t 300(කපරාරු සහ ගල් බැඳීමට නොමැත)
අත්උදව්කරු. 3000 o/t 250
සැටරින්ගැසීම සඳහා උප කොන්ත්‍රාත්කරුවන් අවශ්‍යයි.
දිනපතා වියදම් මුදල් සහ නවාතැන් පහසුකම් ලබාදෙ. 0770621213

කාර්පෙන්ටර් 4500 o/t 300බාර්බෙන්ඩර් 4000 o/t 300රිගර්.           4000 o/t 300මේසන්.        4000 o/t 300(කපරාරු සහ ගල් බැ...
20/12/2025

කාර්පෙන්ටර් 4500 o/t 300
බාර්බෙන්ඩර් 4000 o/t 300
රිගර්. 4000 o/t 300
මේසන්. 4000 o/t 300(කපරාරු සහ ගල් බැඳීමට නොමැත)
අත්උදව්කරු. 3000 o/t 250
සැටරින්ගැසීම සඳහා උප කොන්ත්‍රාත්කරුවන් අවශ්‍යයි.
0770621213

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Evon construction and engineering pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Evon construction and engineering pvt ltd:

Shortcuts

Share