10/06/2026
Maligawila Buddha Statue
A fascinating restoration under the direction of President Ranasinghe Premadasa. Gam Udawa 92.
මාළිගාවිල බුදු පිළිමය ශ්රී ලංකාවේ මොණරාගල දිස්ත්රික්කයේ මාළිගාවිල ග්රාමයේ පිහිටා තිබේ. ශ්රී ලංකාවේ වූ පැරණි බුද්ධ ප්රතිමා අතුරින් විශාලතම අනාබද්ධ (සම්පූර්ණයෙන් ම වෙනම නෙළන ලද) ශෛලමය බුද්ධ ප්රතිමාව ලෙස මාළිගාවිල බුද්ධ ප්රතිමාව සැලකේ.
මහාවංශයට අනූව මෙම ප්රථිමාව, මහා තිස්සගේ සහ සංඝසිවා බිසවගේ වැඩිමහල් පුත්රයා වූ අග්ගබෝධි රජතුමන් විසින් කරවූ බව සඳහන් වේ. එසේම මහාවංශය ඇතුළු වෙනත් ලේඛන කිහිපයකම අරියකාර විහාරය, අරියකෝටි විහාරය, අරියකාරි, ආර්යකර ආදී නම් වලින් මාළිගාවිල හඳුන්වා දී තිබේ. [1] මාළිගාවිල ප්රතිමාව සහ ඒ ආසන්නව පිහිටි දඹේගොඩ මෛත්රී බෝධිසත්ව ප්රතිමාව අතීතයේදී එකම ආරාම සංකීර්ණයකට අයත්ව තිබෙන්නට ඇතැයි සැළකේ.
මාළිගාවිල බුදු පිළිමය වෙනත් ස්ථානයකදී නිම කිරීමෙන් අනතුරුව වත්මන් ස්ථානයට ගෙනැවිත් ඊට සුදුසු ආසනයක ප්රතිෂ්ඨාපනය කොට ඇති බවට විශ්වාස කෙරේ. ස්ඵටික හුණු ගලින් නිමවා ඇති එහි උස අඩි 37 අඟල් 10 ක් වේ. පද්මාසනයත් සමග උස අඩි 41 යි අඟල් 10 කි. ප්රතිමාවේහි වූ ලක්ෂණ අනුව එය ක්රි.ව. 6– 8 සියවස් වලට අයත් වේ.
1934 වර්ෂයේදි පුරාවිද්යා දෙපාර්තුමේන්තුවේ අවධානයට ලක්වූ මාළිගාවිල ප්රතිමාව 1936 වර්ෂයේදී පුරාවිද්යා ආරක්ෂිත ස්මාරකයක් බවට නම් කරන ලදී. කෙසේනමුදු 1948 වර්ෂයේදී නිදන් හොරුන් විසින් ප්රතිමාව විනාශ කොට දමන ලදුව 1951 වසරේදී ප්රදේශය ආශ්රිත කැණීම් ආරම්භ කරන ලදී.[3]
මුල් සමයේ ප්රතිමාවෙහි උස අඩි 45ක් පමණ හා වැඩසිටි පද්ම පීඨයෙහි උස අඩි 4ක් පමණ වූ බව පැවසෙයි.[4] නමුත් ප්රතිසංස්කරණයෙන් අනතුරුව ප්රතිමාවෙහි වර්තමාන උස අඩි 35 අඟල් 08 පමණ වේ.
The Maligawila Buddha statue is located close to the village of Maligawila in the Moneragala District of the Uva Province in Sri Lanka. It has been carved from a single large limestone rock, and is considered to be the tallest ancient free-standing image in Sri Lanka, at a height of 37 feet 10 inches (11.53 m). Along with the Buddha statues of Avukana and Buduruvagala, the Maligawila Buddha statue is considered one of the best examples of the standing image of the Buddha from ancient Sri Lanka. It bears a close resemblance to the Avukana statue, and depicts the same asisa mudra, a variation of the Abhaya mudra. The standing Buddha clutches the robe at the left shoulder, while the right hand is raised to the right shoulder.
Ruins around the statue indicate that an image house had been constructed around the statue. It appears to have been about 80 feet (24 m) each in length and breadth, with walls 4 feet (1.2 m) thick. Its height would have been about 65 feet (20 m).
According to the ancient chronicle Chulavamsa, the statue was built in the 7th century by a prince named Aggabodhi from Ruhuna.[4] It mentions that he built a temple named Pathma Vihara, and also constructed a great statue of the Buddha there.[1]
The statue was discovered in 1951, fallen from its pedestal and lying broken to pieces.[5] Before that, it had been damaged by treasure hunters around 1948.[2] A 1974 attempt to raise the Maligawila statue ended in failure.[6] However, another attempt was made in 1991 under then-president Ranasinghe Premadasa.[5] Several of the broken pieces had been damaged, According to the ancient chronicle Chulavamsa, the statue was built in the 7th century by a prince named Aggabodhi from Ruhuna.[4] It mentions that he built a temple named Pathma Vihara, and also constructed a great statue of the Buddha there.[1]
The statue was discovered in 1951, fallen from its pedestal and lying broken to pieces. Before that, it had been damaged by treasure hunters around 1948. A 1974 attempt to raise the Maligawila statue ended in failure. However, another attempt was made in 1991 under then-president Ranasinghe Premadasa. Several of the broken pieces had been damaged, including the right hand, face and feet; these were repaired before reconstructing the statue and re-erecting it. This has been described as a "very significant task" carried out under Premadasa's direction. The Restoration was done by Lankem Ceylon PLC Sri Lanka and the chief technical advisor was Mr Kirthi Samarasuriya (founder of Petrokem Lanka (Pvt) Ltd) who came up with the epoxy adhesive to chemically paste the pieces together. The successful raising of the statue was undertaken by Mr. Gemunu Silva (State Engineering Corporation) and Mr. H.A. Wijegunawardhana (Chief Engineer, Sri Lanka Ports Authority). The Maligawila Buddha statue attracts a large number of pilgrims every year.[8including the right hand, face and feet; these were repaired before reconstructing the statue and re-erecting it. This has been described as a "very significant task" carried out under Premadasa's direction.
The Restoration was done by Lankem Ceylon PLC Sri Lanka and the chief technical advisor was Mr Kirthi Samarasuriya (founder of Petrokem Lanka (Pvt) Ltd) who came up with the epoxy adhesive to chemically paste the pieces together. The successful raising of the statue was undertaken by Mr. Gemunu Silva (State Engineering Corporation) and Mr. H.A. Wijegunawardhana (Chief Engineer, Sri Lanka Ports Authority). The Maligawila Buddha statue attracts a large number of pilgrims every year.