Click4AC

Call Directions Website Contact the business

Click4AC To be a virtual midpoint in cyber space which connect professionals & people together in one click

31/08/2026

රස්නෙ වැඩි වෙන්න කලින්, ඔබේ home එකට හෝ office එකට ගැලපෙන Brand-New AC එක තෝරගන්න.

Click4AC වෙතින් AC stock, trusted guidance, professional installation සහ after-sales support.
Call / WhatsApp for price & booking.

14/08/2026

වාහනේ A/C එකේ ගෑස් අඩු වෙන හැම සැරේම ගෑස් ගහගෙන දුවනවද? 🚗❄️

එහෙනම් ප්‍රශ්නෙ ගෑස් එක විතරක් නොවෙන්න පුළුවන්.

අද පොඩි වියදමකින් cover කරන problem එක, හේතුව හොයන්නේ නැතුව දිගටම ගියොත් හෙට ලොකු repair එකක් වෙන්නත් පුළුවන්.

ගෑස් ගහන එකට කලින් — ගෑස් අඩු වෙන්නේ ඇයි කියලා හරියටම check කරගන්න.

Click4AC Auto එකෙන් ඔබගේ Vehicle A/C එක properly diagnose කරලා, අවශ්‍ය repair එක ගැන පැහැදිලිව දැනගෙන තීරණය කරන්න.

📅 කලින් time එකක් book කරගෙන එන්න — රස්තියාදු වෙන්න ඕනේ නෑ.

📲 අදම WhatsApp කරන්න / Call කරන්න.

12/08/2026

රස්නෙ වැඩි වෙන්න කලින්, ඔබේ නිවසට හෝ office එකට ගැලපෙන Brand-New AC එක අදම වෙන්කරවා ගන්න.

විදුලි බිල ගැනත් හිතන, දිගු කාලයක් විශ්වාසයෙන් භාවිතා කළ හැකි Abans AC units දැන් Click4AC වෙතින් ලබාගන්න.

අගෝස්තු 30 දක්වා Rs. 6,300ක වට්ටමක් + සේවා වාර 3ක් සමඟ.
තොග සීමිතයි — අදම Call / WhatsApp කරන්න.

Click4AC — Choose Comfort Without Worry

08/08/2026

Brand-New AC එකක් ගන්න කලින් හරි guidance එක වැදගත්.
Click4AC helps you choose the right Brand New AC for your space.
Call / WhatsApp today for price & guidance.

06/08/2026

මුහුද කිට්ටුව AC එකක් install කරනවාද? Outdoor unit corrosion risk ගැන කලින්ම හිතන්න. Click4AC සමඟ brand-new AC, proper installation සහ protection guidance ලබාගන්න.

31/07/2026

එන්න එන්න රස්නේ වැඩි වෙනවා, Market එකේ AC ඉවරවෙන්න කලින් ඔයාට ගැලපෙන AC එක තෝරගන්න, අපි AC එකක් ගලවලම බලමු😍😍😍

ඔබත් 👍වයස 30ත් 40ත් අතරනම්👍වායු සමීකරන ශේස්ත්‍රයේ අවුරුදු 12ට වඩා වැඩි අත්දැකීම් සහිතනම්👍රැකියා කාල සීමාව තුලදී උපරිම  ආ...
29/07/2026

ඔබත්

👍වයස 30ත් 40ත් අතරනම්

👍වායු සමීකරන ශේස්ත්‍රයේ අවුරුදු 12ට වඩා වැඩි අත්දැකීම් සහිතනම්

👍රැකියා කාල සීමාව තුලදී උපරිම ආයතන 3ක හෝ ඊට වඩා අඩු ප්‍රමානයක සේවාව කර තිබිය යුතුය(ආයතන 1ක, 2ක හෝ උපරිම 3ක)

Call 0777809894

25/07/2026

ඉවරවෙන්න කලින් එන්න අගෝස්තු 5 අවසාන දවස☑️☑️☑️
Call 0777544754

17/07/2026

රස්නෙ වැඩි වෙන්න කලින්, ඔබේ Brand-New Haier AC එක අදම වෙන්කරවා ගන්න.
R32 cooling, 12000 / 18000 / 24000 BTU options සමඟ Click4AC trusted support.
Call / WhatsApp for price & booking.

Call 0777809894 - Isuru
077 754 4754 Madushan
0764410130 Kariyakaranage Amila

14/07/2026

ජූලී 21ක වෙනකන් රුපී.16,500.00 Discount එකක් සමගින් 12000BTU AC Unit එකක් රුපී.160,490.00 සවිකිරීමත් සමග සර්විස් 3ක් ෆ්‍රී හම්බ වෙනවා, වැඩි විස්තර සදහා මදුශන්ක සම්බන්ද කරගන්න.

📌12000BTU Haier Brand New Non inverter AC Unit supply and insulation Rs 160,490 (Discount price)

Our Offers Include
⭐5-Year Compressor Warranty
⭐1-Year Component Warranty
⭐03 Free Services
⭐Free Outdoor Bracket & 3m Copper Pipe
⭐Delivery - Free (in Colombo)
Call us for more info :
📞 0777544754
Branches :
🏢 No. 172, S.S Dias mw, Nugegoda

Web :
https://click4ac.lk/
📱 WhatsApp Our Team
Your Trusted Air Conditioning Partner

Address

Divulpitiya Junction
Colombo

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00

Telephone

+94764410130

Alerts

Be the first to know and let us send you an email when Click4AC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Click4AC:

Shortcuts

Share