21/08/2020
අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් සඳහා පස් ප්‍රවාහනයට කියුබ් 3 ටිපර් රථ දිගු කාලීනව අවශ්‍ය වේ.
දිනකට අවම කිලෝමීටර 90 ක්.
කිලෝමීටරයකට රුපියල් 110ක්.
මසකට දින 20ත් 25ත් අතර වැඩ අවුරුදු 3ක් සදහා.
ඩීසල් අප විසින් සපයා මාසික බිලෙන් අදාළ වටිනාකම අඩු කරනු ලැබේ.
රියදුරු මහතාට නවාතැන් පහසුකම් හා රථය නැවැත්වීමට පහසුකම් නොමිලේ.
සෑම මාසයක් අවසානයේ නිසිපරිදි මුදල් ගෙවීම්.
අමතන්න - 0770391070