Monik EverMark

Call Directions Contact the business

Monik EverMark ANYTHING IS POSSIBLE

Happy follow-versary to my awesome followers. Thanks for all of your support!Chandima Karunasagara, Tharanga Rathnayaka
15/10/2026

Happy follow-versary to my awesome followers. Thanks for all of your support!

Chandima Karunasagara, Tharanga Rathnayaka

එක් අතකින් අකුරු ලියවා… තවත් අතකින් ජීවිත ලියවන ඔබ… දරුවෙකුගේ ජීවිතයේ“මට පුළුවන්” කියන විශ්වාසය ඇති කරන්නේ ඔබයි…සිහිනයක්...
06/10/2026

එක් අතකින් අකුරු ලියවා… තවත් අතකින් ජීවිත ලියවන ඔබ…

දරුවෙකුගේ ජීවිතයේ
“මට පුළුවන්” කියන විශ්වාසය ඇති කරන්නේ ඔබයි…
සිහිනයක් දකින්නටත්, ඒ සිහිනය පසුපස හඹා යන්නටත්
මඟ පෙන්වන්නේ ඔබයි.

ඔබ ලබාදෙන දැනුමට වඩා වටින්නේ,
ඔබ දරුවන්ගේ හදවත් තුළ තබන ආදරය, විශ්වාසය සහ ආදර්ශයයි.

හෙට ලෝකය හැඩගන්වන අද දරුවන්ගේ පිටුපස සිටින
සියලුම ආදරණීය ගුරු මව්පියවරුන්ට…

Monik Group of Companies වෙතින්
හෘදයාංගම ගෞරවය හා ස්තූතිය!

සුභ ගුරු දිනයක් වේවා!

සියලුම ඉදිකිරිම් කටයුතු / ඇතුළත අලංකරන කටයුතු සදහා-දිවයින පුරාමවැඩිදුර විමසිම් : 0775675767 / 0714675767
01/10/2026

සියලුම ඉදිකිරිම් කටයුතු / ඇතුළත අලංකරන කටයුතු සදහා-
දිවයින පුරාමවැඩිදුර විමසිම් : 0775675767 / 0714675767

"දරුවෙකුගේ සිනහව පිටුපස තිබෙන්නේ දෙමාපියන්ගේ ආදරය සහ නිවැරදි මගපෙන්වීමයි." ❤️රටක අනාගතය හැඩගස්වන අපේ පුංචි පැටවුන්ගේ සිහ...
01/10/2026

"දරුවෙකුගේ සිනහව පිටුපස තිබෙන්නේ දෙමාපියන්ගේ ආදරය සහ නිවැරදි මගපෙන්වීමයි." ❤️

රටක අනාගතය හැඩගස්වන අපේ පුංචි පැටවුන්ගේ සිහින සැබෑ කරගන්නට, ඔවුන්ට සතුටුදායක, සුරක්ෂිත සහ සෞභාග්‍යමත් හෙට දවසක් නිර්මාණය කරදීම අප සැමගේ වගකීමයි.

මොනික් සමූහ ව්‍යාපාරයේ (Monik Group) සියලුම සන්නාමයන් එක්ව, හෙට දිනය දිනවන අපේ පුංචි දූ පුතුන් සියලු දෙනාටම ආදරණීය ලෝක ළමා දිනයක් ප්‍රාර්ථනා කරමු

"Behind every child’s smile lies the love and guiding hand of their parents." ❤️

To make the dreams of our little ones—the architects of our nation’s future—come true, it is the responsibility of us all to create a happy, safe, and prosperous tomorrow for them.

Together with all the brands of the Monik Group, we wish a very Happy World Children’s Day to all our precious children who will conquer tomorrow!

ஒவ்வொரு குழந்தையின் புன்னகையின் பின்னாலும் பெற்றோரின் அன்பும் சரியான வழிகாட்டலும் இருக்கிறது." ❤️

நாட்டின் எதிர்காலத்தை வடிவமைக்கும் நமது செல்லக் குழந்தைகளின் கனவுகளை நனவாக்க, அவர்களுக்கு மகிழ்ச்சியான, பாதுகாப்பான மற்றும் வளமான நாளை உருவாக்கித் தருவது நம் அனைவரினதும் பொறுப்பாகும்.

நாளை வெல்லப்போகும் நமது செல்லக் குழந்தைகள் அனைவருக்கும் மொனிக் குழமம் (Monik Group) தனது அனைத்து பிராண்டுகளுடனும் இணைந்து இனிய உலக குழந்தைகள் தின வாழ்த்துகளைத் தெரிவித்துக் கொள்கிறது!

අවබෝධයෙන් අත් හැරීම සැනසීමට හේතු වේ!"නොඇලී, නොගැටී අවබෝධයෙන් යුතුව සියල්ල අත්හැරීමට පුරුදු වීම තුළින් ලබන සැනසීම තරම් උත...
26/09/2026

අවබෝධයෙන් අත් හැරීම සැනසීමට හේතු වේ!

"නොඇලී, නොගැටී අවබෝධයෙන් යුතුව සියල්ල අත්හැරීමට පුරුදු වීම තුළින් ලබන සැනසීම තරම් උතුම් තවත් කිසිවක් මේ ලොව නැත. උදාවූ මෙම බිනර පුර පසළොස්වක පොහොය දිනය, ඔබ සැමගේ හිත් සතන් තුළ මෙත්, කරුණා, ගුණ ධර්ම ප්‍රගුණ වන, මනසට පරම ශාන්තිය හා සැනසීම ළඟා කර දෙන පිංබර දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු! 🙏✨ සියලු සත්වයන්ට සතුට, සැනසීම, ශාන්තිය ලැබේවා...! Monik Group of Companies

සියලුම ඉදිකිරිම් කටයුතු / ඇතුළත අලංකරන කටයුතු සදහා-දිවයින පුරාමවැඩිදුර විමසිම් : 0775675767 / 0714675767
19/09/2026

සියලුම ඉදිකිරිම් කටයුතු / ඇතුළත අලංකරන කටයුතු සදහා
-දිවයින පුරාම
වැඩිදුර විමසිම් : 0775675767 / 0714675767

සියලුම ඉදිකිරිම් කටයුතු / ඇතුළත අලංකරන කටයුතු සදහා-දිවයින පුරාමවැඩිදුර විමසිම් : 0775675767 / 0714675767
17/09/2026

සියලුම ඉදිකිරිම් කටයුතු / ඇතුළත අලංකරන කටයුතු සදහා
-දිවයින පුරාම
වැඩිදුර විමසිම් : 0775675767 / 0714675767

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94775675767

Website

Alerts

Be the first to know and let us send you an email when Monik EverMark posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Monik EverMark:

Shortcuts

Share