17/08/2026
🌿 New Location. New Villa Project. New Journey.
ලස්සන නව Location එකක, අලුත් Villa Project එකකට අද Site Visit එකක් කළා. 🏡✨
මෙතැන ඉදිරියේදී අපි කරන්න යන දේවල් එක්ක, මේ ස්ථානය කොච්චර ලස්සන නිර්මාණයක් වෙයිද කියලා ඔබටත් බලාගන්න පුළුවන්. ❤️
📍 Site Visit ✔️
📐 Planning ✔️
🏗️ Next Step — Bringing the Vision to Life!
මේ Project එකේ ඉදිරි වෙනස්කම් එක්ක අපිත් එක්ක රැඳී සිටින්න. 🔥
Rashen N Samaradiwakara
House Design & Vaastu Consultant