15/10/2026
කඩවත ප්රදේශයේ ඉදිකිරීමට නියමිත මෙම විශේෂ ව්යාපෘතිය තුළ උඩු මහලේ සුන්දර නිවසක් සහ පහළ මහලේ නවීන සුපිරි වෙළඳසැලක් නිර්මාණය වේ.
කැනඩාවේ සේවයේ නියුතු ෆොන්සේකා මහතාගේ සිහින නිවස සහ ව්යාපාරික ස්ථානය, නවීන සැලසුම් හා ඉහළ ප්රමිතියේ ඉදිකිරීම් සමඟ SMARTWAY Engineering වෙතින් ඉදිකෙරේ.
ඔබේ සිහින නිවසත්, ව්යාපාරික ස්ථානයත් සැලසුම් කර ඉදිකරගන්න අදම අප හා සම්බන්ධ වන්න.
📞 070 707 0868
#කඩවත #සිහිනනිවස #නිවාසඉදිකිරීම් #ව්යාපාරිකස්ථාන #සුපිරිවෙළඳසැල