Athukorala Homes & Constructions - Pvt Ltd

Call Directions Contact the business

Athukorala Homes & Constructions - Pvt Ltd 🏗️ The Trusted Name in Building Construction & Innovation 🏠✨

🏗️ ඔබේ වෘත්තීය ජීවිතයේ මීළඟ පියවර තබන්න සූදානම්ද? 👷‍♂️✨ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Athukorala Homes & C...
27/09/2026

🏗️ ඔබේ වෘත්තීය ජීවිතයේ මීළඟ පියවර තබන්න සූදානම්ද? 👷‍♂️✨

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Athukorala Homes & Constructions - Pvt Ltd සමඟ එක්ව ඔබේ වෘත්තීය හැකියාවන් දියුණු කරගනිමින් සාර්ථක වෘත්තීය ගමනකට එක්වන්න! 💯

🏢 Athukorala Homes & Constructions - Pvt Ltd
🏠 Building Your Dreams

අපගේ වර්ධනය වන කණ්ඩායමට එක්වීමට දක්ෂ, වගකීම් සහගත සහ පළපුරුදු පුද්ගලයින් සඳහා පහත රැකියා අවස්ථා පවතී. 👇

🔹 Manager
🔹 Project Manager
🔹 Accountant
🔹 Welder – වෙල්ඩින් ශිල්පීන්
🔹 Carpenter – වඩු කාර්මික ශිල්පීන්
🔹 Driver – රියදුරු

🤝 Join our team, grow together!

ඔබත් ඉහත තනතුරුවලට සුදුසුකම් සපුරා ඇති අයෙක් නම්, ඔබේ වෘත්තීය හැකියාවන් සමඟ අපගේ වර්ධනය වන කණ්ඩායමට එක්වන්න. 🚀

📲 වැඩිදුර විස්තර සඳහා අදම අමතන්න!
📞 Call & WhatsApp: 071 720 1017

📩 ඔබගේ අයදුම්පත WhatsApp හරහා යොමු කරන්න.

🏠✨ ඔබේ සිහින නිවස වෙනුවෙන් අවශ්‍ය අලුත්ම අමුද්‍රව්‍ය සොයා යන අපේ තවත් ගමනක්! 🚚🧱💯ඔබේ හිතේ තියෙන විශේෂම අදහසට, ඔබට අවශ්‍ය ...
23/09/2026

🏠✨ ඔබේ සිහින නිවස වෙනුවෙන් අවශ්‍ය අලුත්ම අමුද්‍රව්‍ය සොයා යන අපේ තවත් ගමනක්! 🚚🧱💯

ඔබේ හිතේ තියෙන විශේෂම අදහසට, ඔබට අවශ්‍ය අමුද්‍රව්‍යය හොයාගන්න අමාරුද? 🤔

කරදර වෙන්න එපා! ❤️

ඔබට අවශ්‍ය ඕනෑම නවීන හා ගුණාත්මක අමුද්‍රව්‍යයක් අපට කියන්න. 🏠✨

ඔබ වෙනුවෙන් ඒවා සොයාගෙන, මිලදීගෙන, ඔබේ සිහින නිවසේ වැඩකටයුතු සඳහා අවශ්‍ය දේවල් රැගෙන එන්න අපි සූදානම්! 🤝🚚

💡 ඔබේ අදහස අපට කියන්න...
🔎 අවශ්‍ය දේ අපි සොයාගන්නම්...
🏠 ඔබේ සිහින නිවස තවත් ලස්සන කරමු!

ඔබේ නිවසේ වැඩකටයුතු සඳහා ඔබට අවශ්‍ය ඕනෑම අමුද්‍රව්‍යයක් ගැන අදම අපට කියන්න. ❤️

හෝකන්දර ප්‍රදේශයේ තවත් සිහින නිවසක් යථාර්ථයක් කරමින්! 🏡✨තවත් නව ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කරමින්, අපගේ සේවාව පිළ...
20/09/2026

හෝකන්දර ප්‍රදේශයේ තවත් සිහින නිවසක් යථාර්ථයක් කරමින්! 🏡✨

තවත් නව ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කරමින්, අපගේ සේවාව පිළිබඳ විශ්වාසය තැබූ ඔබට ස්තුතියි. 🤝❤️

ඔබේ සිහින නිවසත් විශ්වාසයෙන්, වගකීමෙන් සහ ගුණාත්මකභාවයෙන් ඉදි කරවා ගැනීමට අදම Athukorala Homes & Constructions - Pvt Ltd සමඟ එක්වන්න! 🏠🔨

✨ ඔබේ සිහිනය — අපේ වගකීම!
🏗️ Quality Construction | Trusted Service | Professional Work

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
071 720 1017
070 557 5757

අකුරේගොඩ පදිංචි කසුන් අකලංක මහතාගේ හා නිරාශා මහත්මියගේ සැබෑ වු සිහින නිවහන 🏠ඔබගේ සිහින නිවහන ඉදිකරවා ගැනීම සඳහා Athukora...
30/08/2026

අකුරේගොඩ පදිංචි කසුන් අකලංක මහතාගේ හා නිරාශා මහත්මියගේ සැබෑ වු සිහින නිවහන 🏠

ඔබගේ සිහින නිවහන ඉදිකරවා ගැනීම සඳහා Athukorala Homes & Construction Pvt Ltd අප ආයතනය තෝරා ගැනිම පිළිබඳ බෙහෙවින් ස්තුතියි වන්ත වන්නෙමු.

උසස් ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගනිමින්,
මනා අධීක්ෂණය යටතේ වසර 20 කට වඩා කාලයක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසය දිනා සිටින අපි Athukorala Homes & Constructed Pvt Ltd

071 720 1017
📧 : [email protected]
📌️ : 527/2/A/1,Darashana Place,Thalangama North,Koswtta.


29/06/2026
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!🌸🌸
29/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!🌸🌸

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!🪷🙏

පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා ☸️🌼
07/08/2025

පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා ☸️🌼

Address

No. 527/2/A/1, Dharshana Place, Thalangama North, Koswatta
Colombo
10120

Telephone

+94717201017

Website

Alerts

Be the first to know and let us send you an email when Athukorala Homes & Constructions - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Athukorala Homes & Constructions - Pvt Ltd:

Shortcuts

Share