Manju Engineering

Call Directions Contact the business

Manju Engineering Welcome to Manju Engineering. We are a construction company. Call us: 071 851 0256 / 055 356 5436

28/09/2026

🏡💙 Another project. Another beautiful finish.

Curtain installation එකේදී design එක වගේම neat finishing සහ proper installation එකත් අපිට වැදගත්.

අපගේ team එක හැම project එකකදීම quality workmanship සහ customer satisfaction ලබාදීමට අවධානය යොමු කරනවා. 🪟✨

📞 Call / WhatsApp: 071 851 0251
📲 https://wa.me/94718510251

🔴 රැකියා අවස්ථාවක්! 🔴🧵 Curtain Sewing Machine Operatorතිර රෙදි මැසීම සඳහා මැෂින් ක්‍රියාකරවීමට හැකි අය අවශ්‍යයි.👷 Helper...
24/09/2026

🔴 රැකියා අවස්ථාවක්! 🔴

🧵 Curtain Sewing Machine Operator
තිර රෙදි මැසීම සඳහා මැෂින් ක්‍රියාකරවීමට හැකි අය අවශ්‍යයි.

👷 Helper
තිර රෙදි මැසීමේ සහ අනෙකුත් වැඩ සඳහා සහායකයින් අවශ්‍යයි.

මෙම රැකියා අවස්ථා පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අදම අපව අමතන්න. 📞

📲 Call / WhatsApp: 071 851 0225
💬 WhatsApp: https://wa.me/94718510225

වැඩි විස්තර සඳහා WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න.

#රැකියාඇබෑර්තු #රැකියාඅවස්ථා

22/09/2026

🪟✨ Curtains can change the way a room feels.

ඔබගේ Home එකට ගැලපෙන colour, design සහ installation option එකක් ගැන අපිත් එක්ක කතා කරන්න. 🏡💙

📞 071 851 0251
📲 https://wa.me/94718510251

🎉 Happy Birthday, AHT Dinidu Sandaruwan De Silva! 🎂Wishing our Operations Manager – Homagama Branch a wonderful birthday...
20/09/2026

🎉 Happy Birthday, AHT Dinidu Sandaruwan De Silva! 🎂

Wishing our Operations Manager – Homagama Branch a wonderful birthday filled with happiness, good health, and continued success. ✨

Thank you for your dedication, commitment, and the valuable contribution you make to the Manju Engineering family. We truly appreciate having you as part of our journey. 💙

May the year ahead bring you new opportunities, greater achievements, and many more milestones to celebrate. 🥂🎊

Happy Birthday, Dinidu! 🎈🎂

20/09/2026

🏡🪟 Living Room එකට, Bedroom එකට හෝ Office එකට...

ඔබේ space එකට ගැලපෙන Curtain Solution එකක් ලබාගන්න අපිත් එක්ක කතා කරන්න. 💙✨

📞 WhatsApp: 071 851 0251
📲 https://wa.me/94718510251

19/09/2026

🪟✨ Good Curtains. Good installation. Better finishing.

ඔබගේ Home එකට quality Curtain Installation service එකක් ලබාගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. 🏡🤍

📞 WhatsApp: 071 851 0251
📲 https://wa.me/94718510251

📢 අපගේ කණ්ඩායමට එක්වන්න!Manju Engineering සමඟ ඔබේ වෘත්තීය ගමන තවත් ඉදිරියට ගෙන යන්න! 🚀අපගේ කණ්ඩායම සඳහා පහත තනතුරු 2ක් ස...
16/09/2026

📢 අපගේ කණ්ඩායමට එක්වන්න!

Manju Engineering සමඟ ඔබේ වෘත්තීය ගමන තවත් ඉදිරියට ගෙන යන්න! 🚀

අපගේ කණ්ඩායම සඳහා පහත තනතුරු 2ක් සඳහා පිරිමි අපේක්ෂකයින් බඳවා ගැනේ.

🔹 01. Branch Sales Manager (Field Sales)
🔹 02. Account Executive

📍 ප්‍රදේශය: Colombo / Malabae
👤 වයස: අවුරුදු 30 – 45

ඔබ අයදුම් කිරීමට කැමති තනතුර තෝරාගෙන, ඔබගේ CV එක WhatsApp හරහා යොමු කරන්න.

📲 Call: 071 851 0250
👉 WhatsApp: https://wa.me/94718510250

වැදගත්: CV එක WhatsApp කරන විට, ඔබ අයදුම් කරන තනතුරේ නම පැහැදිලිව සඳහන් කරන්න.

උදාහරණයක්:
Applying for: Branch Sales Manager (Field Sales)
හෝ Applying for: Account Executive

ඔබගේ CV එක අදම අප වෙත යොමු කරන්න! 📩



Conditions apply. වැඩි විස්තර සඳහා WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න.

15/09/2026

🏡🤍 ඔබේ space එකට ගැලපෙන Curtain එකක් තෝරාගැනීමේදී අපිටත් ඔබට guide කරන්න පුළුවන්.

Design එක, colour එක සහ installation එක ගැන අදම WhatsApp හරහා කතා කරන්න. 🪟✨

📞 071 851 0251
📲 https://wa.me/94718510251

September’s monthly meeting was a meaningful occasion for the entire Manju Engineering family. ✨The team came together t...
12/09/2026

September’s monthly meeting was a meaningful occasion for the entire Manju Engineering family. ✨

The team came together to review our progress, discuss upcoming priorities, and set the goals and sales targets for the month ahead, under the leadership of our Managing Director, Mrs. Manju Siriwardhana.

A special highlight of the meeting was the recognition of team members who successfully completed the Three-Month Management Training Programme. 🎓🏆 Their commitment to learning and professional development is a milestone worth celebrating.

The gathering was made even more special as the team came together to celebrate the birthday of our Managing Director, Mrs. Manju Siriwardhana. 🎂💐 It was a wonderful opportunity for the team to share their appreciation and celebrate the person whose leadership continues to guide and inspire the organisation.

At Manju Engineering, we believe that meaningful growth comes from strong leadership, continuous learning, teamwork, and recognising the people who make the journey possible.

Here’s to a new month of bigger goals, stronger teams, and new milestones together. 💙✨

🔴 පහසු ගෙවීම් ක්‍රම සමඟ ඔබේ Home එකට ලස්සන Curtain එකක්! 🏡✨ඔබේ Home එකට හෝ Office එකට ගැළපෙන Premium Curtain Designs සමඟ...
12/09/2026

🔴 පහසු ගෙවීම් ක්‍රම සමඟ ඔබේ Home එකට ලස්සන Curtain එකක්! 🏡✨

ඔබේ Home එකට හෝ Office එකට ගැළපෙන Premium Curtain Designs සමඟ elegant look එකක් ලබාගන්න. 🪟🤍

✨ Custom-made Curtains
🧵 විවිධ රෙදි වර්ග
📏 නිවැරදි මිනුම් ගැනීම
🔧 Professional Installation
🚚 Islandwide Delivery
💳 පහසු ගෙවීම් ක්‍රම

ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Curtain Design එකක් තෝරාගැනීමට අපිත් එක්ක කතා කරන්න. 😊

📲 WhatsApp කරන්න – 071 851 0245
💬 WhatsApp: https://wa.me/94718510245

📞 Call: 071 851 0245

විස්තර, Designs සහ Price එක ගැන දැනගැනීමට අදම WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න. ❤️

Address

Manju Engineering, No. 145 Wellawaya Road
Buttala
91100

Telephone

+94774983300

Website

Alerts

Be the first to know and let us send you an email when Manju Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Manju Engineering:

Shortcuts

Share