Sewwandi Green Garden

Sewwandi Green Garden We provide island-wide service on Landscaping and Maintaining since 2005

👉Sewwandi Green Garden අපේ තවත් ලස්සන  Site එකක් මේක , මේ ලස්සන නිවස තියෙන්නේ 👉 බද්දෙගම 🏡️💪❤️ , 👉 ප්‍රධාන ගේට්ටුවේ සිට න...
30/08/2026

👉Sewwandi Green Garden අපේ තවත් ලස්සන Site එකක් මේක , මේ ලස්සන නිවස තියෙන්නේ 👉 බද්දෙගම 🏡️💪❤️ , 👉 ප්‍රධාන ගේට්ටුවේ සිට නිවස දෙසට බැවුමක කලුගල් පතුරු පොලවට ඇල්ලීම 💪🏡️🏡️🏡️✅✅✅ (ඔබගේත් නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ගෙමිදුල ලස්සන කරගැනීමට අවශ්‍ය නම් අපව අමතන්න. 👉 077 362 8872 / 077-5020927) 👉කොපි කරාට සමකරන්න බැරී අපේ වැඩ.💪❤️🏡️🏡️🏡️🏡️🏡️🏡️✅✅✅

👉New Project , at Baddegama.🏡️✅ 👉Sewwandi Green Garden අපෙන් හැඩවෙන තවත් ලස්සනම ලස්සන නිවසක්.💪🏡️✅ 👉⭕ප්‍රධාන ගේට්ටුවේ සිට...
25/08/2026

👉New Project , at Baddegama.🏡️✅ 👉Sewwandi Green Garden අපෙන් හැඩවෙන තවත් ලස්සනම ලස්සන නිවසක්.💪🏡️✅ 👉⭕ප්‍රධාන ගේට්ටුවේ සිට නිවස දෙසට බැවුමක කලුගල් පතුරු පොලවට ඇල්ලීම , ⭕සිමෙන්ති මිශ්‍ර කොන්ක්‍රීට් බදාම යොදා කලුගල් පතුරු ඇල්ලීම ,⭕ ඕනම වාහනයක් ගමන් කල හැකිවන පරිදි ප්‍රමිතියට ගල් පතුරු ඇල්ලීම ,⭕ අවසන් නිමාව දකින කල් පොඩ්ඩක් බලන් ඉන්නකෝ.😊💪🏡️🏡️🏡️🏡️ (ඔබගේත් සිහින නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ගෙමිදුල අලංකාරවත් ලෙස සකසා ගැනීමට අවශ්‍ය නම් අපව සම්බන්ද කරගන්න , මැලේසියන් තනකොල කාපට් ඇතිරීම ,ගල් පතුරු පොලවට ඇල්ලීම, විසිතුරු මල් පාත්තී සැකසීම ,සිල්පරකොට යොදා මංමාවත් සැකසීම ,ස්වාභාවික දොල ගල් ඇතීරීම ඇතුලු සියලුම උද්‍යානඅලංකරණ කටයුතු වගකීමක් ඇතුව නිවැරදිව කරගැනීමට අවශ්‍ය නම් අපව අමතන්න,👉 077 362 8872 / 077-5020927)

👉New Update✅💪 හොදම Point ගල් පතුරු වලින් තෝරලා ගේන බඩු.💪😊👌 ,👉 අලුත් Trend එක දැන් පොලවට කලුගල් පතුරු ඇල්ලීම ,👉 ගල් අල්ලන...
23/08/2026

👉New Update✅💪 හොදම Point ගල් පතුරු වලින් තෝරලා ගේන බඩු.💪😊👌 ,👉 අලුත් Trend එක දැන් පොලවට කලුගල් පතුරු ඇල්ලීම ,👉 ගල් අල්ලන් වාලේ අල්ලලා වැඩක් නැ , පොලවට ගල් අල්ලද්දි මතුපිට වලවල් නැති හොද පාටක් තියෙන කලුගල් පතුරු තෝරගන්න ඕන , ඒවා නිසි ප්‍රමිතියට පොලවට අල්ලගන්න ඕන 👉👌 , අඩුවට ගල් අල්ලන අය ඇතී ඒත් හරියට වැඩක් කරද්දී යම්කිසි මුදලක් වැයවෙනවා. 👉Sewwandi Green Garden අපි Landscape කරන්නේ ඒ තැනට සුදුසු පොලවට ගැලපෙන විදියට පොලව සකස් කරගෙන කාලයක් පවතින විදියට තමා ඩිසයින් කරන්නේ, Interlock ගල් වල වගේ කුස්තුර අතර✅ තනකොල පැලවෙන්නැ ,✅දිය සෙවෙල් බැදෙන්නැ, ✅පාට වෙනස් වෙන්නැ , ✅ගල් බහින්නැ ,ස්වාභාවිකයි කල් පවතී.👉💪🏡️ ⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕👉ඔබගේත් නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානය කාලයක් ලස්සනට තියාගන්න කැමතී නම් තේරීම ඔබ සතුයි.👌👍🪧➡️➡️➡️➡️➡️ (සියලුම උද්‍යානඅලංකරණ කටයුතු සදහා අපව අමතන්න .👉 077 362 8872 /077-5020927)

⭕Open Now 💪🏡️🥰  Sewwandi Green Garden Plant Nursery , Elpitiya Road ,Kirimetiya, Batapola. අපේ තවත් අලුත් වැඩක් , 💪❤️ ,👉...
22/08/2026

⭕Open Now 💪🏡️🥰 Sewwandi Green Garden Plant Nursery , Elpitiya Road ,Kirimetiya, Batapola. අපේ තවත් අලුත් වැඩක් , 💪❤️ ,👉✅කාලයක් තිස්සේ කරන්න හිතේ තිබුන දෙයක් , අද පලමු පියවර වශයෙන් පොඩියට පටන්ගත්තා 💪❤️❤️ , විසිතුරු මල් පැල , බෝගන්විලා ,ඉද්ද ,පලතුරු පැල ආදී සියලුම පැල වර්ග සදාරන මිල ගනන් යටතේ ලබා ගැනිමට පුලුවන් , 👉ඔබටයි මේ සුහද ආරාධනා 🙏🙏🙏❤️❤️

👉Sewwandi Green Garden  අපි අලුතින් පටන්ගන්න අලුත් වැඩක් ලගදීම බලාපොරොත්තු වන්න.👉❤️💪✅👉 Coming Soon💪 (සියලුම විසිතුරු මල්...
21/08/2026

👉Sewwandi Green Garden අපි අලුතින් පටන්ගන්න අලුත් වැඩක් ලගදීම බලාපොරොත්තු වන්න.👉❤️💪✅👉 Coming Soon💪 (සියලුම විසිතුරු මල් පැල ,පලතුරු පැල )

✅ Today Complete to New Landscaping Project, 👉Mis . Nalina Udeni Udeni , New House 🏡️,👉at Sinigama, Hikkaduwa.🏡️🏡️✅👉 Hap...
18/08/2026

✅ Today Complete to New Landscaping Project, 👉Mis . Nalina Udeni Udeni , New House 🏡️,👉at Sinigama, Hikkaduwa.🏡️🏡️✅👉 Happy Customer Thank you 🙏🏡️ , 👉✅👉Sewwandi Green Garden අපේ තවත් ලස්සන වැඩක් මේක 💪🏡️ 👉✅උද්‍යානඅලංකරණය කියන්නේ කලාවක් , හිතේ ඇදෙන චිත්‍රය ඒ විදියටම පොලවට දැම්මම තමා එකේ ලස්සන පෙන්නේ✅✅✅✅✅✅✅✅✅✅✅✅✅👉, ඔයාටත් ඔයාගේ ලස්සන සුන්දර නිවස දැක්කම ආස හිතෙන විදියට නිර්මාණය කරගැනීමට අවශ්‍ය නම් අපිට කියන්න , තැනට ගැලපෙන සුදුසුම විදියට කාලයක් තියාගන්න පුලුවන් විදියට නිවැරදිව වගකිමක් ඇතුව අපි හදලා දෙන්නම් , 🏡️🏡️🏡️🏡️ ( පොලවට කලුගල් පතුරු ඇල්ලීම ,මැලේසියන් තනකොල කාපට් ඇතිරීම , මල් පාත්තී සැකසීම ,කොන්ක්‍රීට් සිල්පරකොට යොදා Parthway සැකසීම , දොල ගල් ඇතිරීම , වැහිවතුර බැස්සවීමට නල මාර්ග යොදා ගලි සැකසීම, විසිතුරු මල් සිටුවීම , අවශ්‍ය පරිදි පොලව සැකසීම ඇතුළු සියලුම උද්‍යානඅලංකරණ කටයුතු සිදුකරගැනීමට අවශ්‍ය නම් අපව අමතන්න.👉 077 362 8872 / 077-5020927 ) ✅කොපි කලහැක ඒත් සමකල නොහැක ඒකයි අපේ තියරිය 💪🏡️😊✅ 👉නිර්මාණයක් මිලකලනොහැක.💪

Today Update this Project 👉Sewwandi Green Garden අපෙන් ලස්සන වෙන තවත් අලුත් නිවසක් 🏡️, 👉මේ Project එක අපි කරන්නේ සීනිගම ...
16/08/2026

Today Update this Project 👉Sewwandi Green Garden අපෙන් ලස්සන වෙන තවත් අලුත් නිවසක් 🏡️, 👉මේ Project එක අපි කරන්නේ සීනිගම , හික්කඩුව.🏡️✅✅✅✅✅✅✅ 👉Landscaping කියන්නේ නිර්මානාත්මක කලාවක් , ඒක හරියටම ඒ Land එකේ නිර්මාණය කරාම තමා අපිට ලස්සන නිමාවක් දකින්න පුලුවන් වෙන්නේ.💪🏡️✅ , 👉ඔයාලටත් ඔයාගේ ලස්සන නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ලස්සනට වෙනස්ම පෙනුමකින් නිර්මාණය කරගැනීමට අවශ්‍ය නම් අපිව සම්බන්ද කරගන්න ✅🏡️✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅ (පියවරෙන් පියවරට පොලව සැකසීමේ සිට අවශ්‍ය පරිදි සියලුම වැඩ වගකිමක් ඇතුව සිදුකිරිම, මැලේසියන් තනකොල කාපට් ඇතීරීම ,පොලවට කලුගල් පතුරු ඇල්ලිම , වැහිවතුර බැස්සවීමට නලමාර්ග යොදා ගලි සැකසීම , කොන්ක්‍රීට් සිල්පරකොට යොදා Parthway සැකසීම , දොලගල් Partway සැකසීම , මල්පාත්තී සැකසීම ඇතුළු සියලුම උද්‍යානඅලංකරණ කටයුතු සදහා අපව අමතන්න .👉 077 362 8872 / 077-5020927) ⭕කොපි කලහැක සමකල නොහැක ⭕

👉අලුත්ම කලාව පොලවට කලුගල් පතුරු ඇල්ලීමේ කලාව ,✅✅✅✅✅✅✅✅✅✅ 👉😊Interlock වල වගේ දියසෙවෙල බැදෙන්නැ, තනකොල පැලවෙන්නේ නැ , පාට ...
12/08/2026

👉අලුත්ම කලාව පොලවට කලුගල් පතුරු ඇල්ලීමේ කලාව ,✅✅✅✅✅✅✅✅✅✅ 👉😊Interlock වල වගේ දියසෙවෙල බැදෙන්නැ, තනකොල පැලවෙන්නේ නැ , පාට වෙනස් වෙන්නැ 🤔✅✅✅✅✅✅✅✅✅👉 ස්වාභාවිකයි කලාත්මකයි හරියට අල්ලගත්තොත් Life Time Warrentry💪🏡️🏡️🏡️🏡️ 👉Sewwandi Green Garden අපේ තවත් ලස්සන වැඩක් ටික ටික හැඩවෙමින් , at Sinigama,Hikkaduwa.🏡️✅✅✅✅✅✅ (ඔබටත් ඔබේ නිවසේ ගෙමිදුල හෝ ව්‍යාපාරික ස්ථානයේ ගෙමිදුල නිර්මාණත්මක ලෙස සකසා ගැනීමට අවශ්‍ය නම් අපව සම්බන්ද කරගන්න., පියවරෙන් පියවර පොලව අවශ්‍ය පරිදි සකසා , කලුගල් පතුරු පොලවට අල්ලා, මැලේසියන් තනකොල කාපට් අතුරා ,වැසි ජලය නියමිත පරිදි බැස්සවීමට නල මාර්ග යොදා, ගලි සැකසීම , මල් පාත්ති සැකසීම, දොල ගල් ඇතීරීම , Parthway සැකසීම ඇතුළු සියලුම උද්‍යානඅලංකරණ කටයුතු වගකීමක් ඇතුව සිදුකරගැනීමට අවශ්‍ය නම් අපව අමතන්න, 👉 077 362 8872 / 077-5020927 )

Address

Sewwandi, Kirimetiya
Batapola
80320

Telephone

+94775020927

Website

Alerts

Be the first to know and let us send you an email when Sewwandi Green Garden posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share