17/10/2026
වැසි ජලයෙන් ඔබේ නිවසේ බිත්ති ආරක්ෂා කරගන්න! 🌧️🏡
වැසි කාලයට බිත්ති තෙමීම, පාට යාම සහ පළුදු වීම නිසා ඔබේ නිවසට හානි සිදුවෙනවාද?
🧐 RADEX Gutters (වතුර පීලි) සමඟින් ඒ සියල්ලටම ස්ථිර විසඳුමක් ලබා ගන්න! ✨
✅ උසස් තත්ත්වයේ Zinc Aluminum ද්රව්යයෙන් නිමවා ඇත.
✅ දිගුකල්පැවැත්ම සහ ඉහළම ප්රමිතිය.
✅ නිවසට අලංකාරවත් පෙනුමක්.
අදම ඔබේ නිවසටත් RADEX Guttersස්ථාපනය කරගන්න! 🛠️📞 වැඩි විස්තර සඳහා අදම කතා කරන්න: 077 59 16 076
🌐 පිවිසෙන්න: www.radex.lk