Deshan Electrical and Electrical Accessories

Deshan  Electrical and Electrical  Accessories Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Deshan Electrical and Electrical Accessories, Electrician, Siriniwasa, Near the Prajahall , Marabedda , Bandarwela, Bandarawela Town.

ඔබට අවශ්‍ය කරනපරිදි විදුලිකාර්මික කටයුතු සදහා ACL, Kevilton, Zenoi, Kelani, Krypton, Polycrome සන්නාම යටතේ ප්‍රමිතියෙන් උසස් භාණ්ඩ යොදාගනිමින් සිදුකරගැනිමට අදම අප අමතන්න! විදුලිකාර්මික නිතිරෙගුලාසිවලට අනුකූල ප්‍රමිතියෙන් උසස් වැඩ සදහා අප හා සම්බන්ධ වන්න!

01/12/2025

ඔබගේ හානි වු නිවාස වල ව්දුලි කාර්මික කටයුතු පිලිසකර ගැනීමට අවශ්‍ය ද
නොම්ලෙ සිදු කරදිමට අපෙ සුදනම්

සුබ අළුත් අවුරුද්දක් වේවා! 😊😊🫂🫂❤️❤️❤️Deshan  Electrical and Electrical  Accessories  වෙතින් ගෙනන සුබ පැතුමකි....
14/04/2025

සුබ අළුත් අවුරුද්දක් වේවා! 😊😊🫂🫂❤️❤️❤️
Deshan Electrical and Electrical Accessories වෙතින් ගෙනන සුබ පැතුමකි....

07/04/2025

ඔන්න දැන් අළුත් සුපිරිම Brand එකක් වෙච්ච Mades Electrical Product අප හරහා ඔයාලට ලබාගන්න පුලුවන්...
දැන් සිවිලිම් , ස්ලැබ් මතුපිට සඳහා Surface Ceiling lights තියෙනවා Mades Brand එකෙන් මෙකෙ විශේෂත්වය තමයි මේක Colours 3ක් විදියට අවශ්‍යතාවය අනුව පාවිච්චියට ගන්න පුලුවන් ....

අවශ්‍ය අය අපිට massage එකක් හරි කොල් එකක් හරි දාන්න ...
හොඳම ගාණට Discounts එක්කම ගන්න පුලුවන්!..🤩🤩🤩

Deshan Electrical and Electrical Accessories
Call us - 0778015004
Whatsapp - 0703948255 or 0740481890

ඔන්න Deshan  Electrical and Electrical  Accessories  අපේ වැඩ දැන් tiktok හරහාත් ඔයාලට බලාගන්න පුලුවන්...! දැන්ම follow ක...
23/03/2025

ඔන්න Deshan Electrical and Electrical Accessories අපේ වැඩ දැන් tiktok හරහාත් ඔයාලට බලාගන්න පුලුවන්...! දැන්ම follow කරලා තියාගන්න වැඩගොඩක් ඉස්සරහට බලාගන්න ලැබේවි.....😃😃😃

24/02/2025
🤩Made'S Electric  LED BULB offer ...🤩 මෙන්න Deshan Electrical and Accessories  අපෙන් අලුත් offer එකක් ඔබ මිලදි ගන්නා Mad...
24/02/2025

🤩Made'S Electric LED BULB offer ...🤩

මෙන්න Deshan Electrical and Accessories අපෙන් අලුත් offer එකක් ඔබ මිලදි ගන්නා Made's LED Bulb තුනක් සදහාම එකක් Free දෙනවා අපි...
මෙය 5W , 7W , 9 W බල්බ සදහා වලංගුවේ....

බල්බ එක් W වර්ගයකින් ගන්න සෑම 3ක් සදහාම 1ක් නොමිලේ..!

අඩු විදුලියක් වැඩිඑලියක් තියෙන Made's LED Bulbs , එවගේම අවුරුදු 2ක වගකිම් කාලයක් එක්කම..

ඒකක තුනකට වඩා වැඩි වශයෙන් ලබා ගන්නේ නම් තවත් offer එකක් අපි දෙනවා...

ඇණවුම් සදහා ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.....
☎️Call - 0778015004 /0779845004☎️
📲Whatsapp - 0740481890 / 0703948255📲

ඔන්න අපි තවත් ලංකාවේ ප්‍රමුඛ පෙලෙ විදුලි උපාංග සන්නාමයක් වෙච්ච Krypton  සමග අත්වැල් බැදගන්නත් පහුගිය 20 වෙනිදා අපිට අවස්...
22/02/2025

ඔන්න අපි තවත් ලංකාවේ ප්‍රමුඛ පෙලෙ විදුලි උපාංග සන්නාමයක් වෙච්ච Krypton සමග අත්වැල් බැදගන්නත් පහුගිය 20 වෙනිදා අපිට අවස්තාවක් ලැබුනා ...

අපි බහුලව පාවිච්චි කරන වගේ අපෙත් දැඩි විශ්වාසක් තියෙන Brand එකක් තමයි Krypton කියන්නේ .. ඉතින් Krypton Switches , Plug Base ඇතුළුව Accessories රැසක් එක්කම විදුලිකාර්මික වැඩ වලින් ඔබේ විදුලි කාර්මික කටයුතු ප්‍රමිතියෙන් උසස් හා මනා නිමාවකින් කරන්න අපිත් සුදානම්..

විදුලිකාර්මික කටයුතු සදහා අප හා සම්බන්ධ විමට අවශ්‍යය නම් කතාකරන්න
Deshan Electrical and Electrical Accessories
Call us 0778015004 / 0779845004
Whatsapp us 0703948255 / 0740481890

18/02/2025

ඔන්න පහුගිය දවසක අපිට මෙච්චර කාලෙකට ලැබුන ලොකු අභියෝගාත්මකම වැඩක් අපි කොහොමහරි ඉවර කරව්වා ! මොකක්ද මේ අභියෝගාත්මක වැඩේ...?
ඇත්තම කිව්වොත් මේ Video එකෙ තියෙන්නේ බදුල්ල ප්‍රදේශයේ Food City එකක් ! අපිට ඉතිම් පහුගිය දවසක මේ ආයතනය අයිතියකරු කතා කරලා කිව්වා , "අපිට මේක හොදට එළිය තියෙන්න ඕන එවගේම තියෙනවට වඩා පෙනුමක් එන්න ලස්සනට වැඩක් කරලා දෙන්න කියලා.."..... එවගේම අභියෝගේ උනේ මේ Lights සාමාන්‍යයය Lights වගේ නෙවෙ අඩි 2×2 ප්‍රමාණය එවා විමයි එවගේම Lights 17ක් දවසකින් සම්පූරණයෙන්ම සවිකර නිම කරලා දෙන්න ඕන එකත් එවගෙම මේ වැඩේට උදේ 7 ඉදන් රෑ 10 වෙනකන් ඉතාමත් කාර්‍යබහුල ස්ථානයක් හින්දම මේක සම්පූරණයෙන්ම රැයක් එලිවෙන තුරු කරන්න වෙන එකයි...!
Deahan Electrical රැයක් එලිවෙනතුරා අපි සාර්ථකව අභියෝගයට මුහුණ දිලා සාර්ථකව වැඩේ අවසන් කරලා දුන්නා..!

තවත් විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි මැතකදි ප්‍රසිද්ධියට ආව අලුත්ම Brand එකක් වෙච්ච ' Mades Electrical's' අපිත් එක්ක අත්වැල් බැදගත්තා ඉතින් එයාලගේ product එකක් තමයි මේ අපි සවිකිරිම කරලා තියෙන 2×2 ප්‍රමාණයේ Light එකත් ! ... මේ වගේම තව Videos කිහිපයක්ම ඉදිරියට page එකෙ වැටෙවි...බලන්න අමතක කරන්නත් එපා....like එකක් Comment එකක් දාන්නත් අමතක කරන්න එපා ආදරණිය අපේ followers සෙට් එක...!

විදුලි කාර්මික කටයුතු පිලිවෙලට, හරියට ,ප්‍රමිතියට, නිසි රෙගුලාසිවලට අනුව කරගන්න කතාකරන්න අපිට...
👨‍🏭‍Deshan Electrical and Accessories 👨‍🏭
☎️Call us 0778015004 /0779845004 ☎️
📲For Whatsapp 0703948255 or use 0740481890📲

අනික් කට්ටිය වැලන්ටයින් අද සමරද්දි  Deshan Electrical අපිටත් සමරන්න තව විශේෂ දිනයක්  මොකද Deahan Electrical Page එකට අදට...
14/02/2025

අනික් කට්ටිය වැලන්ටයින් අද සමරද්දි Deshan Electrical අපිටත් සමරන්න තව විශේෂ දිනයක් මොකද Deahan Electrical Page එකට අදට අවුරුදු 4ක් ! 😊😊😊

අපිත් එක්ක් රැදිල හිටපු ඔගොල්ලො හැමොටම බොහොම ස්තුතිය ! මෙවගේම ඉදිරියටත් රැදි ඉන්න අපිත් එක්කම තවත් අලුත් සුපිරිම වැඩ ටිකක් අපෙන් බලාපොරොත්තු වන්න..! 😊😊😊

විදුලි කාර්මික කටයුතු සදහා අප හා සම්බන්ධ විමට අමතන්න
Deshan Electrical and Electrical Accessories
Telephone - 0778015004
Whatsapp - 0703948255 OR use 0740481890

අද Deshan Electrical's අපිට විශේෂ දවසක් ඔන්න අද අපිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පේලේ ආයතනයක වන Kelani Cable's PLC වෙතින් මලින්...
14/02/2025

අද Deshan Electrical's අපිට විශේෂ දවසක් ඔන්න අද අපිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පේලේ ආයතනයක වන Kelani Cable's PLC වෙතින් මලින්දි හොටල් පරිශ්‍රයේ පවත්වපු Kelani Cable's Electrician's Club - Bandarawela Workshop එකට සහභාගි වෙන්න අවස්තාව හම්බවුනා!

වටිනා කියන දෙවල් රැසක් එක්කම අපේ විදුලි කාර්මික කටයුතු වලට අවශ්‍යය කරන උපාංග සහ වයර් ලබාගැනිමට අවශ්‍යය පහසුකම තවත් වැඩි දියුණු කරගන්නත් මේක හින්දම අපිට ලොකු පිටුවහලක් උනා! 😇😇

ලංකාවෙ විදුලි කාර්මිකයන්ට පාවිච්චි කරන අංක Kelani Cable සහ ප්‍රංශ තාක්ෂණයෙන් බලගැන්වුනු Kelani Cable's PLC තුලින් බෙදාහැරිම් සිදු කරන සුපිරිම Barand එකක් වෙච්ච Schneider product භාවිතා කරමින් ඉස්සරහට තවත් ප්‍රමිතිය ඉහළ නංවමින් පාරිභෝගික ඔබ වෙනුවෙන් වැඩ කරන්න අපිත් බලාපොරොත්තු වෙනවා.! 😊😊😊

Address

Siriniwasa, Near The Prajahall , Marabedda , Bandarwela
Bandarawela Town
BD90100

Telephone

+94778015004

Website

Alerts

Be the first to know and let us send you an email when Deshan Electrical and Electrical Accessories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category