UK Archi Lab

UK Archi Lab U k A r c h i L a b

Uk-Archi is Design & Build Team . Quantity Surveyor.We Design Your
Dream Home.
0715904830

14/02/2026
14/02/2026
22/01/2026

නිවසක් හදනකොට අතේ ඇති මුදලට වඩා වියදම් යයි කියලා ඔබ බයද? බොහෝ දෙනෙක් කරන ලොකුම වැරැද්ද තමයි නිවැරදි Budget එකක් නැතුව වැඩ අරඹන එක. ඔබේ සිහින නිවස අතරමග නතර නොවී, නියමිත පිරිවැයට නිම කරගන්නේ කොහොමද ?
🔹 ඔබේ අතේ ඇති මුදලට ගැලපෙන සැලසුමක් හදාගන්නා ආකාරය.
🔹 අත්තිවාරමේ සිට Landscaping දක්වා වූ අපේ සුවිශේෂී සේවාවන්.

ශ්‍රී ලංකාවේ සම්මානනීය ඉදිකිරීම් විශේෂඥයන් සමඟ ඔබේ සිහිනය සැබෑ කරගන්න. 🇱🇰

📞 අමතන්න: 0715904830

22/01/2026

🏠 ඔයාගේ ඔලුවෙත් මේ දවස්වල තියෙන්නෙ මේ ප්‍රශ්න ටිකද?
මම ගෙයක් හදනවා ඒත්,
කොන්ත්‍රාත්කරු කියන ගණන් සාධාරණද❓
වැලි කියුබ් කීයක් ඕන වෙයිද? සිමෙන්ති කොට්ට කීයක් ඕන වෙයිද❓
පොළොවට අල්ලන්න ටයිල් කැට කීයක් යයිද? වැඩිපුර ටයිල් කැට කීයක් ගන්න ඕනද❓
අත්තිවාරම දාන්න හොඳම සිමෙන්ති වර්ගය මොකක්ද❓
බීම් එකට දාන්න ඕන කම්බි වර්ග මොනවද❓

✅ මේ හැම ප්‍රශ්නෙකටම UK Archi අපි ළඟ විසඳුම් තියෙනවා!
ගෙදර හදන්න රුපියලක්වත් වියදම් කරන්න කලින් ගෙදරට අවශ්‍ය වන හැම දෙයක් ගැනම හරියටම දැනගන්න Uk Archi මගින් ඔයාට පුළුවන්.

💼 අපගේ සේවාවන්

✔️ BOQ (ප්‍රමාණ බිල්පත) - ඔබ ගෙවන්නේ කුමක් සඳහාද? ගෙවන්නේ ඇයි? කියල දැනගන්න.
✔️ ශ්‍රම සහ ද්‍රව්‍ය ඇස්තමේන්තු - ගොඩනැගිලි ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය ද කියල දැනගන්න.
✔️ අයවැය සහ කාල රේඛා - නිවසේ එක් එක් කොටස ඉදිකිරීමට යන කාලය සහ වියදම දැනගන්න.
✔️ තාක්ෂණික උපදෙස් - අත්තිවාරමේ සිට නිම කිරීම දක්වා වැදගත් සියලුම අවස්ථාවල තාක්ෂණික උපදෙස්
✔️ සම්පූර්ණ ඉදිකිරීම් මාර්ගෝපදේශය - සැලසුම් කිරීමේ සිට ඉදිකිරීම නිම වෙන තෙක්ම ඔබ දැනුවත් විය යුතු සියලුම දේ දැක්වෙන මාර්ගෝපදේශයක්
✔️ තත්ත්ව පාලනය - ද්‍රව්‍ය, ව්‍යුහාත්මක ශක්තිය, නිවැරදි තාක්ෂණික ක්‍රම
✔️ වෘත්තිමය ගිවිසුම් - පැහැදිලි සාධාරණ සහ බලාත්මක කළ හැකි ගිවිසුම් සමඟ ආරවුල් වළක්වා ගන්න.
✔️ කොන්ත්‍රාත්කරු ඇස්තමේන්තු සහ අධීක්ෂණය – කිසි විටෙකත් වැඩිපුර ගෙවන්න එපා
✔️ වාස්තු සහ සැලසුම් උපදේශනය - ඔබේ නිවසේ සෞන්දර්යෙන් ක්‍රියාකාරීත්වයෙන් සහ සම්ප්‍රදායෙන් සමපාත කරගන්න

🧱 පැහැදිලිව විශ්වාසයෙන් ඔබේ නිවස ගොඩනගන්න.
Uk Archi Lab - ඔබේ නිවස ඉදිකිරීමට මග පෙන්වන තැන.

නොමිලේ උපදේශනයක් වෙන් කරවා ගන්න අපට කතා කරන්න.
📞 0715904830
Archi Lab

Address

94/5, Kanupalalla
Badulla
94

Telephone

+94715904830

Website

Alerts

Be the first to know and let us send you an email when UK Archi Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UK Archi Lab:

Share