19/08/2026
🛠️ ස්ථිර රැකියා අවස්ථා - බදුල්ල 🛠️
බදුල්ලේ ප්රමුඛතම වෙල්ඩින් ඉදිකිරීම් ආයතනයයක් වන අප ආයතනයට දීර්ඝකාලීන සේවයට සේවකයන් අවශ්යයි
💥 වෙල්ඩින් කාර්මිකයන් (යකඩ වහල, ගේට්ටු, ග්රිල්, අත්වැටවල් සඳහා පළපුරුදු)
💥 වෙල්ඩින් හෙල්පර්වරුන්
🔶 වෙල්ඩින් කාර්මිකයන්ට මසකට 120,000/- ට වැඩි වැටුප්
🔶 හෙල්පර් වරුන්ට 75,000/= වැඩි වැටුපක්..
🔶 දිනපතා වියදම් මුදල් + සතිපතා වැටුප්
🔶 වසර පුරා වැඩ ඇති ස්ථිර සුරක්ෂිත රැකියාව..
🔶 සුහදශීලි තරුණ පිරිසක් සහිත වැඩ පරිසරය...
(බදුල්ල අවට අයට විශේෂයි. පිට ප්රදේශවල අය නවාතැන්/කෑම සපයාගත යුතුය)
📞 අමතන්න: 0776805363
📍 Excel Home - බදුල්ල
#රැකියාඇබෑර්තු #බදුල්ල #වෙල්ඩින්