USD Enterprises

USD Enterprises Roller Doors
Roller Shutters
Sectionl Overhead Grage Doors
One Panel Overhead Doors
Swing Gates
Slid

30/08/2026

Ebilipitiyaaaaa❤️❤️❤️❤️

31/07/2026

❤️💷🌎🙏

07/07/2026

U S D. Enterprise...0716009806...🙏

23/03/2026

🤫🤫 0716009806

07/03/2026

💪🙏🙏

21/02/2026

🙏🙏

31/01/2026

Ebilipitiyata Adarei❤️🙏🙏🙏

ජීවමාන මාගේ භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරමින් රුවන්වැලි මහා සෑය උදෙසා කළ මෙම මහේශාක්‍ය පූජාවෝ පිංකැමති ඔබ සියල්ලෝම දැකබලා...
28/01/2026

ජීවමාන මාගේ භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරමින් රුවන්වැලි මහා සෑය උදෙසා කළ මෙම මහේශාක්‍ය පූජාවෝ පිංකැමති ඔබ සියල්ලෝම දැකබලා අනුමෝදන් වෙත්වා!

28/01/2026

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස්, ඔබ වහන්සේ සියලු ලෝක සත්වයන්ගෙන් ආමිසයෙන් සහ ප්‍රතිපත්තියෙන් පුද පූජා ලබන්නට සුදුසු වූ හෙයින් ඒකන්තයෙන්ම අරහං නම් වන සේක.
..........🙏 සාදු.... 🙏 සාදු....

මහේශාක්‍ය අසදෘශ මහා සෑ රජුන් උදෙසා සිදුකල අසිරිමත් පිංකම....

අප මහා භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා සුවසේ වැඩසිටින මේ තුන්ලෝකයේම අති උත්තම පුණ්‍ය භූමිය වන අනුරාධපුර රුවන්වැලි මහා සෑයට කංචුක පූජාව සහ අනේකවිධ පූජාවන් ආසනවල තැන්පත් කර ආසන සුවද මලින් සරසා අපගේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරන ලදී.

මෙම මහේශාක්‍ය පිංකම සඳහා අපට මග පෙන්වූ ශ්‍රී ජයවර්ධන රාම විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සම්මානනීය නායක පූජ්‍යපාද රාගම සුමේධ තිස්ස ස්වාමීන් වහන්සේටද, නන් අයුරින් සහය වූ සියලු දෙනාටද ජීවමාන මාගේ භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරමින් රුවන්වැලි මහා සෑය උදෙසා කළ මෙම මහේශාක්‍ය පූජාවෝ පිංකැමති ඔබ සියල්ලෝම දැකබලා අනුමෝදන් වෙත්වා! මේ සියලු පුණ්‍ය ධර්මය ඒකාන්තයෙන්ම නිවන් පිණිසම පවතීවා...

Address

94/69, Pohorabawa, Aluth Ambalama, Kosgama
Avissawella

Telephone

+94716009806

Website

Alerts

Be the first to know and let us send you an email when USD Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to USD Enterprises:

Shortcuts

Share