Softcool HVAC Solutions

Directions Website

Softcool HVAC Solutions SUPPLY, INSTALLATION, SERVICING, RENTAL, AND REPAIR OF AIR CONDITIONERS, HEATING AND VENTILATION EQUIPMENT AND RELATED AUTOMATION SYSTEMS.

🌟 Softcool HVAC Solutions  අපගේ කණ්ඩායම හා එක්වීමට ඔබටත් අනගි අවස්තවක් ...🌟🚨 අප ආයතනය සදහා AC කාර්මික ශිල්පීන් සහ සහායකය...
26/07/2026

🌟 Softcool HVAC Solutions අපගේ කණ්ඩායම හා එක්වීමට ඔබටත් අනගි අවස්තවක් ...🌟

🚨 අප ආයතනය සදහා AC කාර්මික ශිල්පීන් සහ සහායකයින් බඳවා ගන්නෙමු! 🚨 නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ

ප්‍රධාන කාර්‍යලය: කොටිකාවත්ත
ශාඛාව හා සේවා මධ්‍යස්ථානය:කැස්බෑව

ඔබ උද්‍යෝගිමත්ව වැඩ කිරීමට සහ තෘප්තිමත් වෘත්තියක් ගොඩනඟා ගැනීමට දැඩි උනන්දුවක් දක්වන්නේ නම්, අපි සොයන්නේ ඔබයි....!

බදවාගන්නා තනතුරු:

AC කාර්මික ශිල්පීන්
➡️ HVAC ස්ථාපනය, සේවා සැපයීම සහ බිඳවැටීම් අලුත්වැඩියාවන් පිළිබඳ පළපුරුද්ද
➡️ NVQ මට්ටම 4 සුදුසුකම් අමතර සුදුසුකමක් ලෙස සැලකේ .

සහායකයන්
➡️ AC නඩත්තුව පිළිබඳ මූලික දැනුම හා පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ .
➡️ රැකියාවේදී ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටිය යුතුය!

Softcool තෝරා ගතයුත්තේ ඇයි?
✨ වෘත්තීය දියුණුව සඳහා ඕනෑ තරම් අවස්ථා ඇති වර්ධනය වන සමාගමකි.
✨ උද්යෝගිමත් සහ මිත්‍රශීලී කණ්ඩායමක් සමග වැඩ කිරීමට අවස්ථාව ඇති සමාගමකි.
✨ නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ

අයදුම් කරන ආකාරය:
📲 WhatsApp: 072 216 3535
📧 විද්‍යුත් තැපෑල: [email protected]

අපි එක්ව අනාගතය ගොඩනඟමු!!
අදම Softcool HVAC Solutions (PVT) LTD හා සම්බන්ධ වන්න.

21/07/2026

❄️ Proud to have provided 405 Tons of Cooling for PET EXPO 2026 at BMICH! 🐾
Despite the huge crowds, SOFTCOOL ensured a cool and comfortable environment throughout the exhibition.
Thank you for trusting SOFTCOOL HVAC Solutions.

13/07/2026
13/07/2026

❄️ Another Successful Event Completed at BMICH! ❄️

We're proud to have successfully provided our temporary air conditioning rental solution for the Theveni Asa Exhibition held at BMICH this past weekend.

Our team planned, delivered, installed, and supported the entire cooling system to ensure a comfortable environment for thousands of visitors, exhibitors, and organizers throughout the event.

💨 Total Cooling Capacity Supplied: [250] Tons of Air Conditioning

A heartfelt thank you to the organizers for placing their trust in SOFTCOOL HVAC Solutions. It was a pleasure to contribute to the success of this wonderful exhibition.

Whether it's an exhibition, trade fair, corporate event, warehouse, factory, wedding, or any temporary cooling requirement, our experienced team is ready to provide reliable, professional, and efficient AC rental solutions across Sri Lanka.

📞 Contact SOFTCOOL HVAC Solutions for your next event and experience cooling you can depend on.

AC එකක් RENT එකට ඕනෙද?RENT AN AC? ❄️✨ඔබේ සාදය හෝ උත්සවය සැලසුම් කිරීමේදී අමුත්තන්ගේ සුවපහසුව ගැන අමතක කරන්න එපා. Don’t f...
31/05/2026

AC එකක් RENT එකට ඕනෙද?
RENT AN AC? ❄️✨

ඔබේ සාදය හෝ උත්සවය සැලසුම් කිරීමේදී අමුත්තන්ගේ සුවපහසුව ගැන අමතක කරන්න එපා. Don’t forget your COMFORT checklist for your event or party👇

✅ Cool air for guests ✅ No heat, no sweating ✅ Smooth event without power issues

ඔබගේ උත්සවය වඩාත් සුවපහසු ලෙස පැවැත්වීමට අවශ්‍ය සියලුම සිසිලන සහ විදුලි විසඳුම් දැන් එකම තැනකින්!

💨 Softcool HVAC Solutions (PVT) LTD provides rental solutions for: 🔹 Floor Standing Air Conditioners 🔹 Air Coolers 🔹 Industrial Fans 🔹 Air Curtains 🔹 Power Generators

🎉 Perfect for: Parties | Year-End Events | Corporate Functions | Weddings | Exhibitions

ඔබේ අවශ්‍යතාවය පරිදි ඉහත සේවාවන් ලබා ගැනීමට අදම අපව අමතන්න.

📞 24/7 Hotline: 077 398 1486 📧 E-mail: [email protected]

24/05/2026

0773981486

Address

NO, 92/6/S, DUWAWATTA Road, MALPURA, ANGODA
Angoda

Alerts

Be the first to know and let us send you an email when Softcool HVAC Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share