Wijewickrama GROUP

Wijewickrama GROUP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wijewickrama GROUP, MAIN Street, Ampara.

16/06/2026
Wijewickrama සමුහ ජාලයේ wijewickrama Agro center,  Wijewickarama hardware  සහා Wijewickrama grocery යන ආයතන වලට සිදුවුන ...
13/06/2026

Wijewickrama සමුහ ජාලයේ wijewickrama Agro center, Wijewickarama hardware සහා Wijewickrama grocery යන ආයතන වලට සිදුවුන නොසිතු ව්පත.
ඉතින් අපගේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් අපි නොසැලි නැවත නැගිටින්නෙමු.
ලගදීම අලුත් මුහුනුවරකින් මහඔය නගරයට

විජේවික්‍රම ට්‍රේඩ් සෙන්ටර් සහ mobile& Computers විසින්  තුන්වන වරටත්  සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් 🍦 දන්සල වෙසක් පුන්...
22/05/2026

විජේවික්‍රම ට්‍රේඩ් සෙන්ටර් සහ mobile& Computers විසින් තුන්වන වරටත් සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් 🍦 දන්සල වෙසක් පුන් පොහෝ දින එනම් මැයි මස 30 වන දින ප.ව.2 .00ට විජේවික්‍රම ට්‍රේඩ් සෙන්ටර් ආයතනය ඉදිරිපිට පැවැත් වේ.. ඔබ සැමට බැතිබර ආරාධනා 🙏🙏🙏Wijewickrama GROUP

10/05/2026

#🪔✨ “සම්බුදු තෙමඟුලේ ශ්‍රී විභූතිය සිහි කරමින්…” ✨🪔

දන් දීමේ අගයත්, මෛත්‍රීයේ උණුසුමත් හදවත්වලට රැගෙන එන
🍦 මහා අයිස් ක්‍රීම් දන්සල 🍦

Wijewickarama trade Center සහා Mobile And Computers විසින්
3 වන වරටත් සංවිධානය කරනු ලබන මෙම පින්බර අවස්ථාව
📅 මැයි 30 වන දින
🌕 වෙසක් පුන් පොහෝ දින
🕑 සවස 2.00 සිට
📍Wijewickarama Trade Center ආයතනය ඉදිරිපිට පැවැත්වේ.

🙏 ආගන්තුක ඔබ සැමට බැති සිතින් කරන ආරාධනයයි…

එන්න…
🤍 දානයේ සතුට විඳින්න
🤍 වෙසක් අසිරිය සමරන්න
🤍 මෛත්‍රීය බෙදාගන්න
🤍 සිනහවක් සමඟ මතකයක් රැගෙන යන්න

“සියලු සත්වයෝ සුවපත් වෙත්වා…” ✨

🪷 සංවිධාන ශක්තිය
Wijewickarama trade Center
Mobile And Computers

#වෙසක්2026 #පින්කම #අයිස්ක්‍රීම්දන්සල #වෙසක්අසිරිය #මෛත්‍රීය #දානය #සියලුසත්වයෝසුවපත්වෙත්වා

 # #අප විජේවික්‍රම මොබයිල් & කම්පියුටර්ස් සහ ට්‍රේඩ් සෙන්ටර් ආයතනයේ දිරිය වෙනුවෙන් දිවා රෑ නොබලා එකාමෙන් කටයුතු කරන කාර්...
14/04/2026

# #අප විජේවික්‍රම මොබයිල් & කම්පියුටර්ස් සහ ට්‍රේඩ් සෙන්ටර් ආයතනයේ දිරිය වෙනුවෙන් දිවා රෑ නොබලා එකාමෙන් කටයුතු කරන කාර්යශුර්ය මගේ දයාබර කාර්‍යමන්ඩලයේ කැපවීමට මාගේ හදපිරි ස්තූතිය පුදකරන අතර ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දට තිලිණ පිරිනැමීම..ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!🙏🙏🙏 GROUP

11/04/2026

🎊 අවුරුදු සීසන් එක ඇවිත්!
ගෙදර ලස්සනට සකස් කරලා, අලුත් දේවල් එක්ක නව ආරම්භයක් කරන වෙලාව 🌿✨

ඒත්… මේ රස්නය නම් හරිම කට්ටියට ප්‍රශ්නයක් නේද? ☀️🥵
දවසටත්… රෑටත්… හුස්ම ගන්නත් අමාරු උණුසුම! 😩

💨 ඒකට හොඳම solution එක මෙන්න!
ඔබේ ගෙදරටත් සීතල, සුව පහසු පරිසරයක් ගෙන එන්න…

🛒 Wijewickrama Trade Center – මහඔය
Fan එකක් ගන්න හොඳම තැන! 🔥

⭐ Singer | Abans | LG | Tecsonic | Innovex | Telesonic
👉 ඔබට ගැලපෙන model එක… ඔබට ගැලපෙන මිලට!

🎁 මේ අවුරුද්දට ඔබටත්, ඔබේ පවුලටත් සැනසිල්ලක් තෑගි දෙන්න!

📍 Wijewickrama Trade Center – මහඔය
📞 074 103 2212 | 063 224 4000

🌬️ “මේ අවුරුද්දේ ලොකුම comfort එක… සීතල සුළඟක් තමයි!”

# #

Today Happy Customers 🤩❤️We always do our level best to provide youan excellent service..!!අපේ අරමුණ සැමදා ඔබට ඉතා උසස්ස...
13/01/2026

Today Happy Customers 🤩❤️

We always do our level best to provide you
an excellent service..!!

අපේ අරමුණ සැමදා ඔබට ඉතා උසස්
සේවාවක් ලබාදීමයි..!! 🤩❤️
Mahaoya branch
☎️ 0741032212 / 063224000

Today Happy Customers 🤩❤️We have all types of televisions. If you are looking for a cheap TV, come and see us today.🤩We ...
12/01/2026

Today Happy Customers 🤩❤️

We have all types of televisions. If you are looking for a cheap TV, come and see us today.🤩

We always do our level best to provide you
an excellent service..!!

අපේ අරමුණ සැමදා ඔබට ඉතා උසස්
සේවාවක් ලබාදීමයි..!! 🤩❤️
Mahaoya branch
☎️ 0741032212 / 063224000

Address

MAIN Street
Ampara
32000

Telephone

+94741032212

Website

Alerts

Be the first to know and let us send you an email when Wijewickrama GROUP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share