Elisha Homes

Elisha Homes -Architectural designer -

🏠 සැබෑ වෙන සිහින  🏠අපගේ නිවාස සැලසුමකට අනුව ඉදිකිරීම් කටයුතු නිම කරමින් පවතින බලංගොඩ රත්මලවින්න පදිංචි සේවාදායක මහත්මයෙක...
20/08/2026

🏠 සැබෑ වෙන සිහින 🏠
අපගේ නිවාස සැලසුමකට අනුව
ඉදිකිරීම් කටයුතු නිම කරමින් පවතින
බලංගොඩ රත්මලවින්න පදිංචි
සේවාදායක මහත්මයෙකුගේ
නිවස සහා ව්‍යාපාරික ස්ථානය . . .
සියලු වැඩකටයුතු සාර්ථක වේවා 🙏

🏠 මහල් ඒකක තුනකින්  සමන්විත  මෙම  නිවාඩු නිකේතන සැලසුම  සකස් කලේ  බේරුවල  පදිංචිසේවාදායක මහත්මයෙක් වෙනුවෙන්.        හතර ...
08/08/2026

🏠 මහල් ඒකක තුනකින් සමන්විත
මෙම නිවාඩු නිකේතන සැලසුම
සකස් කලේ බේරුවල පදිංචි
සේවාදායක මහත්මයෙක් වෙනුවෙන්.
හතර දෙනෙකුට නවාතැන් ගතහැකි
කාමර 01
සාලය
මුළුතැන්ගෙය
කෑම කාමරය
නාන කාමර 01
ලෙස මෙහි එක් ඒකකයක්
නිර්මාණය කරලා තිබෙනවා .
ඔබගේ නිවාඩු නිකේතනයත්
සැලසුම් කරගැනීමට අවශ්‍ය නම්
සැලසුම්කරණයේ වසර දහතුනකට වඩා
අත්දැකිම් ඇති අප සමඟ එකතු වෙන්න.
👉 Whatsapp | Viber | Telegram -
071 166 3697
‼️ ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේ නැත ‼️
සියලුම හිමිකම් ඇවිරිණි
මෙහි අඩංගු කිසිවක්
උපුටා ගැනීම සපුරා තහනම් !





#නිවාසසැලසුම්

🏠ඉඳුරුව පදිංචිසේවාදායක මහත්මයෙක් වෙනුවෙන්අප විසින් නිර්මාණය කරන ලදනිවාස සැලසුමට ලබාදුන් ඇගයිම.
02/08/2026

🏠ඉඳුරුව පදිංචි
සේවාදායක මහත්මයෙක් වෙනුවෙන්
අප විසින් නිර්මාණය කරන ලද
නිවාස සැලසුමට ලබාදුන් ඇගයිම.

🏠මෙම නිවාස සැලසුම සකස් කලේ  ඉඳුරුව පදිංචිසේවාදායක මහත්මයෙක් වෙනුවෙන්.පර්චස් 15ක හතරැස්  හැඩයක් නොවන විෂමාකාර හැඩයක ඉඩමක්...
22/07/2026

🏠මෙම නිවාස සැලසුම සකස් කලේ
ඉඳුරුව පදිංචි
සේවාදායක මහත්මයෙක් වෙනුවෙන්.
පර්චස් 15ක හතරැස් හැඩයක් නොවන
විෂමාකාර හැඩයක ඉඩමක්.
අවශ්‍යතාවයන්ට සහ ඉඩමට ගැලපෙන්න
මෙම සැලසුම සකස් කරලා තියෙනවා.
(මෙහි අවසාන ඡායාරූපයේදි ඉඩමේ හැඩය
බලාගන්න පුලුවන්.)
නිදන කාමර 03
බුදුන් වඳින ස්ථානය
සාලය
මුළුතැන්ගෙය
කෑම කාමරය
නාන කාමර 01
වැරන්ඩාව සහිතව
නිර්මාණය කරලා තිබෙනවා .
ඔබගේ සිහින නිවසත්
සැලසුම් කරගැනීමට අවශ්‍ය නම්
සැලසුම්කරණයේ වසර දහතුනකට වඩා
අත්දැකිම් ඇති අප සමඟ එකතු වෙන්න.
👉 Whatsapp | Viber | Telegram -
071 166 3697
‼️ ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේ නැත ‼️
සියලුම හිමිකම් ඇවිරිණි
මෙහි අඩංගු කිසිවක්
උපුටා ගැනීම සපුරා තහනම් !





#නිවාසසැලසුම්

🏠 මෙම නිවාස සැලසුම සකස් කලේඕස්ට්‍රේලියාවේ  සේවය කරනකුරුණෑගල  පදිංචි සේවාදායක මහත්මයෙකුගේ විශ්‍රාමික දෙමාපියන්  වෙනුවෙන්....
25/06/2026

🏠 මෙම නිවාස සැලසුම සකස් කලේ
ඕස්ට්‍රේලියාවේ සේවය කරන
කුරුණෑගල පදිංචි
සේවාදායක මහත්මයෙකුගේ
විශ්‍රාමික දෙමාපියන් වෙනුවෙන්.
🔰නිදන කාමර 02
සාලය
මුළුතැන්ගෙය
නාන කාමර 01
කුඩා වැරන්ඩාව
සහිතව
නිර්මාණය කරලා තිබෙනවා .
ඔබගේ සිහින නිවසත්
සැලසුම් කරගැනීමට අවශ්‍ය නම්
සැලසුම්කරණයේ වසර දහතුනකට වඩා
අත්දැකිම් ඇති අප සමඟ එකතු වෙන්න.
👉 Whatsapp | Viber | Telegram -
071 166 3697
‼️ ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේ නැත ‼️
සියලුම හිමිකම් ඇවිරිණි
මෙහි අඩංගු කිසිවක්
උපුටා ගැනීම සපුරා තහනම් !





#නිවාසසැලසුම්

🏠මෙම නිවාස සැලසුම සකස් කලේ  වේයන්ගොඩ පදිංචිසේවාදායක මහත්මයෙක් වෙනුවෙන්.ඔබගේ සිහින නිවසත් සැලසුම් කරගැනීමට අවශ්‍ය නම් සැල...
17/05/2026

🏠මෙම නිවාස සැලසුම සකස් කලේ
වේයන්ගොඩ පදිංචි
සේවාදායක මහත්මයෙක් වෙනුවෙන්.
ඔබගේ සිහින නිවසත්
සැලසුම් කරගැනීමට අවශ්‍ය නම්
සැලසුම්කරණයේ වසර දහතුනකට වඩා
අත්දැකිම් ඇති අප සමඟ එකතු වෙන්න.
👉 Whatsapp | Viber | Telegram -
071 166 3697
‼️ ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේ නැත ‼️
සියලුම හිමිකම් ඇවිරිණි
මෙහි අඩංගු කිසිවක්
උපුටා ගැනීම සපුරා තහනම් !





#නිවාසසැලසුම්

අපි හැමදාම කියනවා ප්ලෑන් එකට ලෝබකම් කරන්න එපා.අමාරුවේ වැටෙනවමයි කියලා.මේ තියෙන්නෙත් ඒ වගේ එක් අවස්ථාවක්.සමහර ප්‍රශ්න නම්...
02/05/2026

අපි හැමදාම කියනවා ප්ලෑන් එකට
ලෝබකම් කරන්න එපා.
අමාරුවේ වැටෙනවමයි කියලා.
මේ තියෙන්නෙත් ඒ වගේ එක් අවස්ථාවක්.
සමහර ප්‍රශ්න නම්
විසදන්න බැරි තරමට ගැටලු.

ප්‍රශ්ණය අහලා තියෙන විදිහ අනුව
වෙන්න පුලුවන් දේවල් දෙකයි තියෙන්නේ.

සුදුසුකම් නැති අයෙකුගෙන් අඩු මුදලකට
බිම් සැලසුමක් (Floor Plan) පමණක්
අරගෙන ගෙදර වැඩ ටික කරගන්න බැරුව
හිර වෙලා.

එහෙම නැත්නම් කොහේ හරි පේජ් එකක ,
ගෘප් එකක තිබුන බිම් සැලසුමකට (Floor Plan)
ගේ හදන්න පටන් අරගෙන අමාරුවේ වැටිලා.

දැන් මෙහෙම ගැටලු එන එන වෙලාවට
ගෘප් වලින් උත්තර සොයලා
අන්තිමට එහෙන් මෙහෙන් අටවපු
තේරුමක් නැති ගෙදරක ජිවත් වෙන්න වෙනවා.

ගේ හදන්න ලක්ශ 75ක් වියදම් උනා කියලා හිතුවොත් ඔයාගේ අලාභය ලක්ශ 75 යි.
සමහර වෙලාවට උත්තර ලැබෙන්නෙත්
නුසුදුසු අයගෙන්. එතකොට තව ප්‍රශ්න.

සුදුසුකම් සහිත අයෙකුගෙන් ප්ලෑන් එක
ඩිසයින් කරගන්නවා නම් අඩුම තරමේ
ගෙදර හදන්න අවශ්‍ය
මූලික සැලසුම් කට්ටලය හෝ ලැබෙනවා.

බිම් සැලසුම - Floor Plan
වහලයේ සැලසුම - Roof Plan
* හරස් කැපුම් / දික් කැපුම් - Sections
ඉදිරි / පැති පෙනුම් - Elevations
දොර ජනේල් විස්තර - Doors & Windows Detail
ලණු ගැසිමට අදාල සැලසුම - Setting out plan

ඒ වගේම ව්‍යුහ සැලසුම්,විදුලි සැලසුම්, 3D ආදි
අනෙකුත් සැලසුම් ගැනත් ඔබව දැනුවත් කරනවා.සැලසුම් වැඩි වෙන තරමට ගෙදර හදන්න පහසු වෙන ආකාරයත්, එයින් ඔබට ලක්ෂ ගණනක මුදලක් ඉතිරි වෙන අයුරුත් කියලා දෙනවා.

ඉතින් නැවත කියන්න තියෙන්නේ
සැලසුමකට ලෝබ වෙන්න එපා කියලයි.

*මේ ප්‍රශ්නයට උත්තර
හරස් කැපුම් / දික් කැපුම් (Sections) වලින් පහසුවෙන් බලාගන්න පුලුවන්.
කාගෙන් වත් අහන්න අවශ්‍ය වෙන්නේ නැ.

🏠මෙම නිවාස සැලසුම සකස් කලේ  ප්‍රංශයේ සේවයේ නියුතු කළුතර - බෝම්බුවල පදිංචිසේවාදායක මහත්මයෙක් වෙනුවෙන්.පර්චස් 18ක හතරැස්  ...
18/04/2026

🏠මෙම නිවාස සැලසුම සකස් කලේ
ප්‍රංශයේ සේවයේ නියුතු
කළුතර - බෝම්බුවල පදිංචි
සේවාදායක මහත්මයෙක් වෙනුවෙන්.
පර්චස් 18ක හතරැස් හැඩයක් නොවන
විෂමාකාර හැඩයක ඉඩමක්.
අවශ්‍යතාවයන්ට සහ ඉඩමට ගැලපෙන්න
මෙම සැලසුම සකස් කරලා තියෙනවා.
(මෙහි අවසාන ඡායාරූපයේදි ඉඩමේ හැඩය
බලාගන්න පුලුවන්.)
🔰 බිම් මහල
නිදන කාමර 02
සාලය
මුළුතැන්ගෙය
කෑම කාමරය
නාන කාමර 01
වැරන්ඩාව
🔰 පළමු මහල
සාලය
නිදන කාමර 01
නාන කාමර 01
බැල්කනි සහිතව
නිර්මාණය කරලා තිබෙනවා .
ඔබගේ සිහින නිවසත්
සැලසුම් කරගැනීමට අවශ්‍ය නම්
සැලසුම්කරණයේ වසර දහතුනකට වඩා
අත්දැකිම් ඇති අප සමඟ එකතු වෙන්න.
👉 Whatsapp | Viber | Telegram -
071 166 3697
‼️ ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේ නැත ‼️
සියලුම හිමිකම් ඇවිරිණි
මෙහි අඩංගු කිසිවක්
උපුටා ගැනීම සපුරා තහනම් !





#නිවාසසැලසුම්

14/04/2026
🏠 සැබෑ වෙන සිහින  🏠අපගේ නිවාස සැලසුමකට අනුව ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින ඇල්පිටිය ඌරගස්මංහන්දිය පදිංචිසේවාදායක මහත්...
12/04/2026

🏠 සැබෑ වෙන සිහින 🏠
අපගේ නිවාස සැලසුමකට අනුව
ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින
ඇල්පිටිය ඌරගස්මංහන්දිය පදිංචි
සේවාදායක මහත්මයෙකුගේ නිවස . . .
සියලු වැඩකටයුතු සාර්ථක වේවා 🙏

Address

Elisha Homes
Aluthgama

Alerts

Be the first to know and let us send you an email when Elisha Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Elisha Homes:

Shortcuts

Share