C J Home Design

C J Home Design The Best Innovation and Creative Designing Firm

✅ 🧱 සිමෙන්ති තෝරන්න කලින් මේක අනිවාර්යයෙන් දැනගන්න!🧱 107, 1247 කියන්නේ මොකක්ද? – සිමෙන්ති තෝරන්න කලින් මේක බලන්න!ඔයා කොන...
28/04/2026

✅ 🧱 සිමෙන්ති තෝරන්න කලින් මේක අනිවාර්යයෙන් දැනගන්න!

🧱 107, 1247 කියන්නේ මොකක්ද? – සිමෙන්ති තෝරන්න කලින් මේක බලන්න!

ඔයා කොන්ස්ට්‍රක්ෂන් වැඩකට සිමෙන්ති ගන්නකොට
👉 “මේක හොඳයි කියලා” random එකක් ගන්නවාද?

❌ ඒක ලොකු වැරැද්දක්!

ඔයාගේ වැඩට ගැලපෙන සිමෙන්ති වර්ගය තෝරගන්න එක තමයි
👉 ඉදිකිරීමේ quality එක තීරණය කරන එක.

👇 සරලව බලමු:

✔️ SLS 107 (OPC) – කොන්ක්‍රීට් වැඩ (Beam, Slab, Column)
✔️ SLS 1247 (BHC) – මුහුදුබඩ / ජලය තියෙන තැන්
✔️ SLS 1697 (PCC) – Eco-friendly + OPC alternative
✔️ SLS 1253 (PLC) – Plaster / Brick work only
✔️ SLS 515 (MC) – Masonry & Plastering

📊 Strength Class:
👉 42.5 = Structural works වලට best



⚠️ වැරදි සිමෙන්ති භාවිතා කලොත්
👉 crack, durability issue, extra cost 😓
Quoted form සිවිල් ඉන්ජජිනේරු උපදෙස් page

26/01/2026

හරියටම නිවාස සැලැස්මක් අනුමත කරගන්නා ආකාරය.

01/01/2026

Wishing you a victorious New Year where dreams come true.
_ CJ Home Design and Construction _

Address

Akuressa
81400

Telephone

+94761420026

Website

Alerts

Be the first to know and let us send you an email when C J Home Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to C J Home Design:

Shortcuts

Share