Ceylon Cabana

Ceylon Cabana ඔබේ සංචාරක සිහින සැබෑ කරගන්න අප හා එක්වන්න���

 ා එන ප්‍රදේශයක ඉඩමක් තියෙනවා නම්… මේ  #අදහස ඔබටයි! 🚐💰  guide and drivers   🌿🚐  🏡✨එහෙනම් සාමාන්‍ය විදිහට ඉඩම හිස්ව තියාග...
08/10/2026

ා එන ප්‍රදේශයක ඉඩමක් තියෙනවා නම්… මේ #අදහස ඔබටයි! 🚐💰

guide and drivers 🌿🚐 🏡✨

එහෙනම් සාමාන්‍ය විදිහට ඉඩම හිස්ව තියාගන්නෙ ඇයි? 🤔

ඔබට පුළුවන් Tourist Guides සහ Drivers සඳහා විශේෂයෙන් සකස් කළ සුවපහසු Accommodation එකක් නිර්මාණය කරලා, ඔබේ ඉඩමෙන් අමතර ආදායමක් උපයන්න! 💰🌴

🚐 Tourist Drivers සඳහා
🧭 Tourist Guides සඳහා
🛏️ සරල හා සුවපහසු නවාතැන්
🌿 සංචාරක ප්‍රදේශවලට ගැළපෙන Design
💰 අමතර ආදායමක් ලබාගත හැකි ආයෝජනයක්

පුංචි ඉඩකින්…
නව ව්‍යාපාරික අවස්ථාවක් නිර්මාණය කරමු! ✨

🏗️ Ceylon Cabana
Sri Lanka’s leading Cabana builders

📞 077 374 2931 / 071 995 2651 /078 995 2651

🌿 ඔබේ ඉඩමට ගැළපෙන Cabana, Accommodation හෝ Tourism Project එකක් අදම සැලසුම් කරමු!

06/10/2026

Upcoming project Bandarawela ❤️🏡🍃

ඔබේත් සංචාරක සිහිනය සැබෑ කරගන්න අප හා එක්වන්න 🫰🏡️❤️
සංචාරක ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්න අයට අයට හොඳ ආදායමක් ගන්න පුලුවන් වෙනස්ම විදියේ concept එකක්

නුවරඑළිය,තලවකැලේ,බන්ඩාරවෙල,හපුතලේ සහ ලංකාවේ ඕනිම පාළාතකට ගැලපෙනවා💚🍃

ඉතින් ඔයාටත් මේ වගේ කබනා එකක් හදා ගන්න ඉන්න කෙනෙක්ට හොද අවස්ථාවක් 😍❤️


077 374 2931 ( whtsapp available )
078 995 2651

( උදේ 9ත් හවස 6ත් අතර අමතන්න )

Fb page - Ceylon CabanaCeylon Cabana

❤️ අවුරුදු 20 වගකීම
❤️ප්‍රමිතිගත අමුද්‍රව්‍ය භාවිතය
❤️කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව )
❤️නිසි ඉංජිනේරු අදීක්ශනය යටතේ
♦️ඉඩම් පරික්ෂාවෙන් පසුව වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් නොමිලේ

078 995 2651 /077 374 2931

♦️දැන්ම අමතන්න 0789952651


#කබානා

#කබානා
#කබානා

🌿🏡 ඉඩමක් තියෙනවා… ඒත් තවම ආදායමක් නැද්ද? 💰ඔබේ ඉඩමට ලස්සන Cabana / Villa එකක් එකතු කරලා, අමතර ආදායමක් උපයන වටිනා ආයෝජනයක්...
05/10/2026

🌿🏡 ඉඩමක් තියෙනවා… ඒත් තවම ආදායමක් නැද්ද? 💰

ඔබේ ඉඩමට ලස්සන Cabana / Villa එකක් එකතු කරලා, අමතර ආදායමක් උපයන වටිනා ආයෝජනයක් බවට පත් කරගන්න. ✨
ස්වභාවික පරිසරයක, සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා මේ වගේ නිර්මාණයක් ඔබේ ඉඩමේ ඉදිකරගන්න පුළුවන්. 🌿⛰️

🏡 Holiday Home එකක් ලෙස
🏨 Tourist Business එකක් ලෙස
💰 දෛනික / සතිපතා / මාසික ආදායමක් සඳහා
📈 ඉඩමේ වටිනාකම වැඩි කරගැනීමට
ඔබේ ඉඩම… නිකම්ම ඉඩමක් නොවෙයි.
හොඳ නිර්මාණයක් එක්ක එය ආදායම් මාර්ගයක් කරගන්න! ❤️🌿

Ceylon Cabana
Your Dream, Our Design! 🏡✨

📞 078 995 2651 / 077 374 2931

අපේ අලුත්ම සයිට් විසිට් එක බණ්ඩාරවෙල  🍃🏠️🥰🫰Cabana project එකක් 🛖🍃අලුත් ස්ථානයක් 😍Ceylon Cabana 💚ඔබේ සිහින Cabana, Resort...
04/10/2026

අපේ අලුත්ම සයිට් විසිට් එක බණ්ඩාරවෙල 🍃🏠️🥰🫰
Cabana project එකක් 🛖🍃
අලුත් ස්ථානයක් 😍

Ceylon Cabana 💚
ඔබේ සිහින Cabana, Resort, Villa එකක් අපි සාදා දෙනවා 🏡🍃❤️

📞 078 995 2651 / 077 374 2931
Call or WhatsApp කරන්න 🥰

Recent site visit we done in galle 🍃🏠️🥰🫰
Cabana project...🛖 🍃
New site location..😍

Ceylon Cabana

078 995 2651
077 374 2931

We make your dream cabana ,resort ,villa 🏡️🍃❤

Call or whatsapp us 0789952651 / 077 374 2931

 #රත්තරන්_මිලදී_ගන්න_එකද?  #නැත්නම්_CABANA_එකක්_හදන_එකද? 🪙🏡​රත්තරන්වල ආයෝජනය කළොත් වටිනාකම වැඩි වුණත්, ඔබට මාසිකව ස්ථීර ...
01/10/2026

#රත්තරන්_මිලදී_ගන්න_එකද? #නැත්නම්_CABANA_එකක්_හදන_එකද? 🪙🏡

​රත්තරන්වල ආයෝජනය කළොත් වටිනාකම වැඩි වුණත්, ඔබට මාසිකව ස්ථීර ආදායමක් ලැබෙන්නේ නැහැ. එයින් ලාභයක් ලබන්න වෙන්නේ විකුණූ විට පමණයි.

​නමුත් Cabana එකක් හදනවා කියන්නේ ඔබ නිදාගෙන සිටින විට පවා ඔබ වෙනුවෙන් මුදල් උපයන සැබෑ සක්‍රීය වත්කමක් (Income Generating Asset) ගොඩනඟා ගැනීමක්! 💡✨

​🌟 Ceyloan Cabana එකක් සමඟ ආයෝජනය කළ යුත්තේ ඇයි?

​✅ ස්ථීර මාසික ආදායමක් – Airbnb සහ සංචාරකයින් සඳහා කුලියට දී ඉහළ මාසික ආදායමක් ලබාගැනීමේ හැකියාව.
✅ ඉඩමේ වටිනාකම වැඩිවීම – දිනෙන් දින ඔබේ ඉඩමේ වෙළඳපොළ වටිනාකමත් ඉහළ යයි.
✅ දීර්ඝකාලීන ලාභදායී ව්‍යාපාරයක් – එකම එක ආයෝජනයකින් වසර ගණනාවක් පුරා අඛණ්ඩව ලාභ ලැබීම.
✅ ස්මාර්ට් Passive Income – ඔබ වෙනත් වැඩක නිරතව සිටියදී හෝ නිදාගෙන සිටියදී පවා ආදායම් ලබන අවස්ථාවක්.

​"නිවැරදි තීරණය ඔබ සතුයි, අනාගතය සුරක්ෂිත කරන්න!" 🇱🇰✨
​ඔබේ සිහිනයේ Cabana, Villa, Resort, Wooden Design හෝ Interior කටයුතු විශ්වාසනීය ලෙස නිමකරවා ගැනීමට අදම අපව අමතන්න.

​📞 සම්බන්ධ කරගැනීමට:
📱 077 374 2931
📱 078 995 2651

​🏗️ Ceyloan Cabana - DESIGN | BUILD | DELIVER
​

 #ලක්ෂ_25සිට_ඔබේම_Cabana_එකේ_හීනය_සැබෑ_කරගන්න! 🏡✨අඩු Budget එකක් කියලා ලස්සන Design එකක් අත්හරින්න ඕනේ නැහැ! 🌿❤️ඔබේ ඉඩමට...
27/09/2026

#ලක්ෂ_25සිට_ඔබේම_Cabana_එකේ_හීනය_සැබෑ_කරගන්න! 🏡✨

අඩු Budget එකක් කියලා ලස්සන Design එකක් අත්හරින්න ඕනේ නැහැ! 🌿❤️

ඔබේ ඉඩමට ගැලපෙන, ඔබේ අවශ්‍යතාවයට සරිලන විදිහට ලස්සන Cabana එකක් අපි සැලසුම් කරලා ඉදිකර දෙන්නෙමු. 🏗️✨

✅ Budget Friendly Design
✅ Tourist Business සඳහා සුදුසුයි
✅ Holiday Home එකක් ලෙසත් භාවිතා කළ හැකියි
✅ ඔබේ ඉඩමට ගැලපෙන ලෙස Customize කර දෙනවා
✅ Modern & Attractive Designs
✅ ඔබේ අවශ්‍යතාවයට අනුව සැලසුම් කළ හැකියි

💰 ලක්ෂ 25 සිට ඔබේම Cabana එකක්!

ඔබේ ඉඩමට වටිනාකමක් එක් කරමින්, අනාගතයට ආදායම් මාර්ගයක් නිර්මාණය කරගන්න. 📈🌿

📞 අදම අපිට කතා කරන්න.
ඔබේ Budget එකට ගැලපෙන Cabana Design එකක් හදාගමු!

📱 077 374 2931 / 078 995 2651

25/09/2026

කුඩා ආරම්භයක්… 🌱විශාල ආදායමකට දොර අරින්න පුළුවන් 🔑✨Cabana එකක් build කරලා,Tourism game එකට enter වෙන්න වෙලාව ඇවිත්! 🌊🏝️

පිටරටක ඉන්න අයට වගේම, 👨‍👩‍👦‍👦
ලංකාවෙ ඉන්න අයටත් 🇱🇰 ලංකාවේ කරන්න පුලුවන් හොදම ආයෝජනය මෙන්න..

🏡 cabana එකක් හදමුද?
කිසි දෙයකට කලබල වෙන්න ඕනි නෑ.
මොකද Unique Design ✏ එක වගේම Cost💸 එක කොහොමද අඩු කරගෙන 📉 Quality eka උපරිම තියාගෙන📈 Branded Materials යොදාගෙන 🧱🪟🪜 වැඩේ පිළිවෙලට වගේම ලස්සනට කරල දෙන්න අපි වගකීමෙන් භාරගන්නවා...☺

අතේ සල්ලි තියාගෙන තවත් ප්‍රමාද වෙන්න ඕනි නෑ..👍
බැංකුවක ස්ථිර තැන්පතුවක් දැම්මට වැවිය සිය ගුණයකටත් එහා ප්‍රතිලාභ✍ ගන්න පුලුවන් සුපිරිම ආයෝජනයක් තමයි මේ....

වැඩි විස්තර අපගේ fb page එක තුලින් නරඹන්න
Ceylon Cabana
📞 078 995 2651 / 077 374 2931 (Contact)
📞 070 995 2651 / 077 374 2931 (WhatsApp)
🔺

නිකම් තියෙන ස්ලැබ්😕 එකට ලස්සන කබානා එකක් එකතු කරලා,👀💰අමතර ආදායමක් උපයන ආයෝජනයක් කරමු! 🌿🫰🫰🏡️නිකම්ම තියෙන ස්ලැබ් එකක්ද? 😍🏡...
16/09/2026

නිකම් තියෙන ස්ලැබ්😕 එකට ලස්සන කබානා එකක් එකතු කරලා,👀💰අමතර ආදායමක් උපයන ආයෝජනයක් කරමු! 🌿🫰🫰🏡️

නිකම්ම තියෙන ස්ලැබ් එකක්ද? 😍🏡
එතනින් ආදායමක් උපයන්න පුළුවන් කියලා හිතුවද? 👀💰

ඔබේ ඉඩමට ගැලපෙන Design එකේ සිට ඉදිකිරීම දක්වා අපි සමඟින්. 🏗️❤️

Ceylon Cabana
𝑆𝑟𝑖 𝐿𝑎𝑛𝑘𝑎’𝑠 𝑙𝑒𝑎𝑑𝑖𝑛𝑔 𝐶𝑎𝑏𝑎𝑛𝑎 𝑏𝑢𝑖𝑙𝑑𝑒𝑟𝑠

📞 071 995 2651 / 077 374 2931

සංචාරක ආකර්ෂණය දීනූ ප්‍රදේශයක පිහිටි😍🏡️ ඉඩමක් ඔබටත් තියෙනවද? ඇයි ඉතින් තවත් බලන් ඉන්නේ.. 😏🫰🫰🫰🫰සුපිරි ආදායමක් ගන්න කබානා ...
14/09/2026

සංචාරක ආකර්ෂණය දීනූ ප්‍රදේශයක පිහිටි😍🏡️ ඉඩමක් ඔබටත් තියෙනවද? ඇයි ඉතින් තවත් බලන් ඉන්නේ.. 😏🫰🫰🫰🫰

සුපිරි ආදායමක් ගන්න කබානා එකක් හදන්න..☝️

Ceylon Cabana
𝑆𝑟𝑖 𝐿𝑎𝑛𝑘𝑎’𝑠 𝑙𝑒𝑎𝑑𝑖𝑛𝑔 𝐶𝑎𝑏𝑎𝑛𝑎 𝑏𝑢𝑖𝑙𝑑𝑒𝑟𝑠
Contact us : 071 995 2651/ 077 374 2931

08/09/2026

Ongoing project ❤️🏡🍃

ඔබේත් සංචාරක සිහිනය සැබෑ කරගන්න අප හා එක්වන්න 🫰🏡️❤️
සංචාරක ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්න අයට අයට හොඳ ආදායමක් ගන්න පුලුවන් වෙනස්ම විදියේ concept එකක්

නුවරඑළිය,තලවකැලේ,බන්ඩාරවෙල,හපුතලේ සහ ලංකාවේ ඕනිම පාළාතකට ගැලපෙනවා💚🍃

ඉතින් ඔයාටත් මේ වගේ කබනා එකක් හදා ගන්න ඉන්න කෙනෙක්ට හොද අවස්ථාවක් 😍❤️


077 374 2931 ( whtsapp available )
078 995 2651

( උදේ 9ත් හවස 6ත් අතර අමතන්න )

Fb page - Ceylon CabanaCeylon Cabana

❤️ අවුරුදු 20 වගකීම
❤️ප්‍රමිතිගත අමුද්‍රව්‍ය භාවිතය
❤️කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව )
❤️නිසි ඉංජිනේරු අදීක්ශනය යටතේ
♦️ඉඩම් පරික්ෂාවෙන් පසුව වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් නොමිලේ

078 995 2651 /077 374 2931

♦️දැන්ම අමතන්න 0789952651


#කබානා

#කබානා
#කබානා

Adresse

Democratic Republic Of The

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Ceylon Cabana publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager