Prime Build Construction

  • Home
  • Prime Build Construction
Call

Prime Build Construction 🏡 Your Trusted Partner in Construction🏡️

15/06/2026
15/06/2026

🏡️OUR RENOVATION PROJECT IN RATHNAPURA 🏡















🏡 Renovation Project Completed in Rathnapura 🏡පැරණි නිවසකට නව ජීවයක් ලබාදෙමින් තවත් සාර්ථක Renovation Project එකක් අවසන්...
11/06/2026

🏡 Renovation Project Completed in Rathnapura 🏡

පැරණි නිවසකට නව ජීවයක් ලබාදෙමින් තවත් සාර්ථක Renovation Project එකක් අවසන් කළෙමු.

✨ Modern Design Upgrades
✨ Quality Finishes
✨ Premium Materials
✨ Expert Engineering Supervision

වසර 25 ක පළපුරුද්ද සමඟ, Prime Build Construction Rathnapura ඔබගේ නිවසේ වටිනාකම සහ අලංකාරය ඉහළ නැංවීමට කැපවී සිටී.

ඔබත් ඔබගේ පැරණි නිවස නවීන පෙනුමකින් යුත් සිහින නිවසක් බවට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් අදම අප හා සම්බන්ධ වන්න.

📍 Rathnapura
🔨 Prime Build Construction Rathnapura

🏡 ඔබගේ සිහින නිවස අප සමග එක්ව විශ්වාසවන්තව ඉදිකරවා ගන්න.🏡වසර 25 ක පළපුරුද්ද සමඟ Prime Build Construction Rathnapura ඔබට ...
08/06/2026

🏡 ඔබගේ සිහින නිවස අප සමග එක්ව විශ්වාසවන්තව ඉදිකරවා ගන්න.🏡

වසර 25 ක පළපුරුද්ද සමඟ Prime Build Construction Rathnapura ඔබට ගුණාත්මක හා වටිනා ඉදිකිරීම් සේවාවක් ලබාදෙයි.

✨ House Construction
✨ House Renovation
✨ Modern & Luxury Designs
✨ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතය
✨ පළපුරුදු ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ සියලුම වැඩ කටයුතු
✨ නියමිත කාලයට සහ සාධාරණ මිලට වැඩ නිම කිරීම
✨අදියර වශයෙන් මුදල් ගෙවීමේ හැකියාව

අපගේ අරමුණ වන්නේ ගොඩනැගිල්ලක් පමණක් නොව, ඔබේ පවුලේ අනාගතය ආරක්ෂිතව සහ සුවපහසුවෙන් ගොඩනැගීමයි.

📍 Renovation සිට Complete House Construction දක්වා සියලුම සේවාවන් එකම ස්ථානයකින්.

Prime Build Construction Rathnapura
🔹 වසර 25 ක විශ්වාසය
🔹 ගුණාත්මකභාවයේ සහතිකය
🔹 ඔබේ සිහිනයට අපේ කැපවීම

📞 අදම අමතන්න
074-089-2592
076-542-4866














Address


70000

Telephone

+94740892592

Website

Alerts

Be the first to know and let us send you an email when Prime Build Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed contractor?

Share