Rash

Rash Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rash, Electrician, .

⚡ Pugoda, Kiridiwala, අවට ⚡
Wiring | Repair | New Work - 24x7
පළපුරුද්ද අවු. 5+ | ඉක්මන් විශ්වාසනීය සේවය

WhatsApp එකට Msg එකක් දාන්න 👇
https://wa.me/94762822785

📢 ELECTRICIAN JOB WANTED 📢Mama Rashan Avishka - Kirindiwela**Qualification:** NVQ Level 04 - Power Electrical**Experienc...
12/07/2026

📢 ELECTRICIAN JOB WANTED 📢

Mama Rashan Avishka - Kirindiwela
**Qualification:** NVQ Level 04 - Power Electrical
**Experience:** 1 Year 3 Months - Amtrad Araliya

**Skills:**
✓ Panel Board Wiring & Installation
✓ Relay, Contactor, MCB, MCCB Wiring
✓ House & Building Wiring
✓ Fault Finding with Multimeter
✓ Electrical Troubleshooting
✓ Hydraulic & Pneumatic Systems - Maintenance & Fault Finding

**Mata karanna puluwan:**
Factory Maintenance, Panel Wiring, Machine Wiring,
Hydraulic/Pneumatic Repair

**Location:** Gampaha, Kirindiwela, Biyagama, Veyangoda, Nittambuwa
**Contact:** 076 28 22 785 - Rashan

🤟💖
30/06/2026

🤟💖

---*⚡ Rash House  wiring Repairs⚡**NVQ 04 Certified Electrician*ඔබේ ගෙදර සහ කාර්යාලයේ විදුලි වැඩ සියල්ල වගකීමෙන්, ආරක්ෂි...
17/05/2026

---
*⚡ Rash House wiring Repairs⚡*
*NVQ 04 Certified Electrician*

ඔබේ ගෙදර සහ කාර්යාලයේ විදුලි වැඩ සියල්ල වගකීමෙන්, ආරක්ෂිතව කරගන්න.
වැඩේ බාර දෙන්න සහතික ලත් කාර්මිකයෙකුටම!

*අපි දෙන සේවා:*
- House wiring & repairs
- Fan, Light, DB Box installation
- Motor & Pump repair
- Emergency breakdown service

*විශේෂත්වය:*
✅ 24x7 හදිසි සේවය
✅ වැඩේ බලන්න එන ගාස්තුවක් නැත
✅ NVQ සහතික ලත් වෘත්තිකයෙක්

📞 *Call / WhatsApp:* 076 282 2785
💬 නැත්නම් "Send Message" ඔබන්න

📍 *සේවා ප්‍රදේශ:* පුගොඩ, කිරිදෙවල, දොම්පේ සහ අවට


--

මගේ අලුත් Business එක පටන් ගත්තා යාලුවනේ 🙏Pugoda, Kiridiwala පැත්තේ ගෙවල් වල වයරින් වැඩ, කරන්ට් ලීක්, DB Board වැඩ, Swit...
21/04/2026

මගේ අලුත් Business එක පටන් ගත්තා යාලුවනේ 🙏

Pugoda, Kiridiwala පැත්තේ ගෙවල් වල වයරින් වැඩ, කරන්ට් ලීක්, DB Board වැඩ, Switch/Plug අලුත්වැඩියා ඔක්කොම කරනවා.

NVQ 04 සහතිකලත් විදුලි කාර්මිකයා.

වැඩක් තියෙනවනම් කියන්න. නැත්නම් Share පාරක් දාලා support එකක් දෙන්න.

ස්තූතියි හැමෝටම ❤️

Pugoda, Kiridiwala පැත්තේ අයට! 🔧⚡

මම Rashan Avishaka. NVQ 04 සහතිකලත් විදුලි කාර්මිකයා.

"RASH - House Wiring & Repairs" පටන් ගත්තා.

නිවාස වයරින්, කරන්ට් ලීක්, DB Board, Switch/Plug/Light අලුත්වැඩියා ඔක්කොම.

📍 සේවය: Pugoda | Kiridiwala
📞 076 282 2785 / 071 282 2785

Share කරලා support එකක් දෙන්න 🙏

Pugoda, Kiridiwala පැත්තේ අයට! 🔧⚡මම Rashan Avishaka. NVQ 04 සහතිකලත් විදුලි කාර්මිකයා."RASH - House Wiring & Repairs" පට...
21/04/2026

Pugoda, Kiridiwala පැත්තේ අයට! 🔧⚡

මම Rashan Avishaka. NVQ 04 සහතිකලත් විදුලි කාර්මිකයා.

"RASH - House Wiring & Repairs" පටන් ගත්තා.

නිවාස වයරින්, කරන්ට් ලීක්, DB Board, Switch/Plug/Light අලුත්වැඩියා ඔක්කොම.

📍 සේවය: Pugoda | Kiridiwala
📞 076 282 2785 / 071 282 2785

Share කරලා support එකක් දෙන්න 🙏

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rash posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed contractor?

Share