22/07/2026
⚡ කළුතරට Premium සූර්ය බලශක්තිය! ☀️
කළුතර උතුර ප්‍රදේශයේ තවත් සාර්ථක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ඉතා සාර්ථකව නිම කිරීමට හැකිවීම ගැන අපි ඉතා සතුටු වෙනවා! ලෝකයේ ඉහළම තාක්ෂණයෙන් යුතු උපාංග සමගින් තම නිවසට බලශක්ති ස්වාධීනත්වය එක්කරගත්, කළුතර උතුර, මංගල මාවතේ Mr. P A E Fernando මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්.
🔋 Inverter: Deye 5kW (ස්මාර්ට් සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු)
☀️ Panels: Jinko 635W x 10 Pcs (6.35kW ක දැවැන්ත ධාරිතාවයක්)
⚙️ Protection: Suntree Switchgear (පද්ධතියේ උපරිම ආරක්ෂාව සහ කල්පැවැත්ම සඳහා)
📍 Location: මංගල මාවත, කළුතර උතුර
අධික විදුලි බිලෙන් නිදහස් වෙලා, ඔබගේ නිවසටත් Premium සහ විශ්වාසවන්ත සූර්ය බලශක්ති පද්ධතියක් සවිකරගන්න සූදානම්ද?
📩 ඔබගේ නිවසට ගැළපෙන Solar Quotation එකක් ලබාගැනීමට අදම අපට Message එකක් යොමු කරන්න!