ARC Plants

ARC Plants 🪴 Decorative Plants |🌱 Vegetable Plants |🌻Flowering Plants 💚 Healthy plants, grown with care.
(1)

25/09/2026

🌻 අපි බලමු ද අපේ මලට ආපු ලස්සන අමුත්තා 🦋

Let’s see the beautiful little visitor that came to our flower 🦋🌻

🌻 Mexican Sunflower
🌿 ARC Plants

🥬 ගෝවා වගාවට අතගහන්න කලින් මේක Save කරගන්න! 🌱🔥ගෝවා වගාව හරියට කරන්න නම් වගා කරන දවසේ ඉඳන් අස්වැන්න ගන්න දවස වෙනකම් දැනගන...
24/09/2026

🥬 ගෝවා වගාවට අතගහන්න කලින් මේක Save කරගන්න! 🌱🔥

ගෝවා වගාව හරියට කරන්න නම් වගා කරන දවසේ ඉඳන් අස්වැන්න ගන්න දවස වෙනකම් දැනගන්න ඕන වැදගත් කරුණු ටික මේ එකම Post එකේ තියෙනවා. 👇

🌱 පස සකස් කිරීම
💧 ජලය සැපයීම
🌿 පැළ අතර දුර
🌱 පොහොර යෙදීම
🐛 පළිබෝධ හා රෝග හඳුනාගැනීම
🥬 අස්වැන්න නෙළන කාලය

ගෝවා වගා කරන කෙනෙක් ඉන්නවා නම් මේ Post එක එයාටත් Share කරන්න! ❤️🌱

📌 Save කරගන්න — වගාව පටන්ගන්න දවසට ආයෙත් බලන්න.

😍 මේ වගේ වැදගත් පෝස්ට් ගැන දැනගන්න 🌿 ARC Plants අපිව Follow✅ කරලා තියාගන්න 😍

#ගෝවා #ගෝවාවගාව

23/09/2026

🌿 අපි බලමුද පණ තියෙන ගහක්? 👀

Let’s see a plant that seems to be alive! 🌱

නිදිකුම්බා 🌿 | Mimosa pudica

#නිදිකුම්බා

🌿 ඔයා දන්නවාද? 👀දැන් ගස්වලටත් පණ තියෙනවා කියලා? 😮🌱ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු🌿 ඒ මොකක්ද ගහ කියලා! 👀💚🌱 Did you know t...
22/09/2026

🌿 ඔයා දන්නවාද? 👀
දැන් ගස්වලටත් පණ තියෙනවා කියලා? 😮🌱

ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු
🌿 ඒ මොකක්ද ගහ කියලා! 👀💚

🌱 Did you know that plants are actually living organisms?

In our next video, let’s find out which amazing plant we’re talking about! 👀🌿

මේ වගේ අමුතු දේවල් ගැන දැනගන්න 🌿 ARC Plants අපිව Follow✅ කරලා තියාගන්න

21/09/2026

🍃 අපි බලමුද… කොළයක් ඇතුළේ මොකද්ද වෙන්නේ කියලා? 👀🔬🌿

✨ Let’s take a closer look at what’s really happening inside a leaf! 🍃🧪

🌱 ගෙවත්තේ කහ වගා කරන්න හිතාගෙන ඉන්නවද? 💛කහ කියන්නේ කුස්සියට විතරක් වටිනා බෝගයක් නෙවෙයි… 🌿නිවැරදි පස, තෙතමනය, ආලෝකය සහ සි...
20/09/2026

🌱 ගෙවත්තේ කහ වගා කරන්න හිතාගෙන ඉන්නවද? 💛

කහ කියන්නේ කුස්සියට විතරක් වටිනා බෝගයක් නෙවෙයි… 🌿

නිවැරදි පස, තෙතමනය, ආලෝකය සහ සිටුවීමේ ක්‍රමය දැනගෙන වගා කළොත් ගෙවත්තේම හොඳ කහ අස්වැන්නක් ලබාගන්න පුළුවන්! 🪴✨

👀 කහ වගාවේ මේ පුංචි කරුණු ටික දැනගෙන හිටියද?🤔
👇
📌 පස සකස් කරන විදිහ
📌 අල සිටුවන නිවැරදි ක්‍රමය
📌 ජලය හා drainage
📌 වසුන් යෙදීම
📌 රෝග හා පළිබෝධ පාලනය
📌 අස්වනු නෙළන කාලය

💚 මේ post එක Save කරගෙන පස්සේ වගා කරන වෙලාවට බලන්න.

🌱 කහ වගා කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ටත් Share කරන්න!

ඔයාගේ ගෙවත්තේ කහ වගා කරලා තියෙනවද? 👀💛

අත්දැකීම comment එකකින් අපිත් එක්ක බෙදාගන්න! 👇

මේ වගේ වැදගත් වගා Tips ගැන දැනගන්න 🌿 ARC Plants අපිව Follow✅ කරලා තියාගන්න😍

#කහවගාව

🌼 දාස්පෙතියා මල් වවන්න මගේ යාළුවෝ හිතාගෙන  ඉන්නවද? 🌼එහෙනම් මේ පොස්ට් එක ඔයාට වැදගත් වෙයි! 👀💚ලස්සනට මල් පිපෙන්න නම් දාස්ප...
19/09/2026

🌼 දාස්පෙතියා මල් වවන්න මගේ යාළුවෝ හිතාගෙන ඉන්නවද? 🌼

එහෙනම් මේ පොස්ට් එක ඔයාට වැදගත් වෙයි! 👀💚

ලස්සනට මල් පිපෙන්න නම් දාස්පෙතියා පැළයට හොඳ හිරු එළිය, හොඳින් ජලය බැස යන පස සහ නිවැරදි ජල සැපයුම වගේ මූලික කරුණු කිහිපයක් ගැන අවධානය දෙන්න ඕනේ. 🌱🌼

🌱 හොඳ පස → 💧 නිවැරදි ජලය → ☀️ හොඳ ආලෝකය → 🌼 ලස්සන මල්

ඔයාගේ ගෙවත්තේත් දාස්පෙතියා තියෙනවද? 😍

🌼 ඔයාගේ දාස්පෙතියා මල් වල Photo එකක් Comment එකකට දාන්න! 👇

💚 මේ වගේ වගා දැනුම, පැළෑටි තොරතුරු සහ ගෙවතු වගා Tips තවත් බලන්න

👉 🌿 ARC Plants Follow ✅ කරලා අපිත් එක්ක එකතු වෙන්න! 🌱🪴

18/09/2026

🌱 අපි බලමුද, ඇටයක් පැළවුණාට පස්සේ පස ඇතුළේ මුල් විහිදෙන ලස්සන? 👀💚

🌱 Let’s see the beautiful way roots spread beneath the soil after a seed germinates! 👀💚

🌱පැළයක් හිටවන්න කලින් මේ වැරැද්ද කරන්න එපා! 😱ඔබත් පැළයක් හිටවලා දවස් දෙකෙන් ඒක මැරිලා යනවද? එහෙනම් මේ දේවල් 6 හරියටම පිළ...
17/09/2026

🌱පැළයක් හිටවන්න කලින් මේ වැරැද්ද කරන්න එපා! 😱

ඔබත් පැළයක් හිටවලා දවස් දෙකෙන් ඒක මැරිලා යනවද? එහෙනම් මේ දේවල් 6 හරියටම පිළිපදින්න!⛔

❌ හිතුමනාපෙට වලක් හාරලා පැළයක් දාලා පස් ටිකක් දැම්මම වැඩේ ඉවර නෑ! 🤦‍♂️

✅ නිවැරදිව පැළයක් හිටවන ක්‍රමය මෙන්න! 😍

1️⃣ නිරෝගී පැළයක්: දේශගුණයට හා ඉඩකඩට ගැළපෙන හොඳ පැළයක් තෝරගන්න! 🌳🌱

2️⃣ නිවැරදි වලක්: පොලිතින් මල්ල වගේ දෙගුණයක වලක් හාරන්න! 🕳️👷 🪏

3️⃣ කාබනික පොහොර: මතුපිට පස් එක්ක කොම්පෝස්ට් පොහොර මිශ්‍ර කරන්න! 🍂🤎

4️⃣ පැළය සිටුවීම: මුල්වලට හානි නොකර පරිස්සමට හිටවන්න! 🛟 🌱

5️⃣ ජලය හා ආවරණය: හොඳින් ජලය සපයා වියළි කොළ/පිදුරු වලින් වටේ ආවරණය කරන්න! 💧🌾

6️⃣ ආරක්ෂාව: ආධාරකයක් යොදා රැකවරණය ලබාදෙන්න! 🛡️🔄

⛔ අනිවාර්යයෙන්ම 👇

✅ ලොකු ගස් වලට අඩි 15-20ක පරතරයක්! 📏

✅ කුඩා ගස් වලට අඩි 8-10ක පරතරයක්!

✅ ගෙවත්තේ පැළ හිටවන්න සවස් කාලය හොඳමයි! 🌅

✅ විශාල රෝපණ සඳහා වර්ෂා කාලය වඩාත් සුදුසුයි! 🌧️

📌 මේ Post එක Save කරගන්න! 😇

🔄 පැළ හිටවන යාළුවොන්ටත් Share කරන්න! එයාලටත් වැදගත් වෙයි! 😍

😍 මේ වගේ වැදගත් වගා Tips ගැන දැනගන්න 🌿 ARC Plants අපිව Follow✅ කරලා තියාගන්න😍

👇 මීට අමතරව ඔයාලා පැළයක් හිටවද්දී කරන විශේෂ දේවල්
🚫 comment කරන්න! 🤔🌿

🌱🪴 අපි පැළයක් හිටවන්න කලින් හොඳ වගා මාධ්‍යයක් හදාගන්න එක ගොඩක් වැදගත්! 🌿ගෙදර තියෙන ද්‍රව්‍ය කිහිපයක් නිවැරදි අනුපාතයකට ම...
15/09/2026

🌱🪴 අපි පැළයක් හිටවන්න කලින් හොඳ වගා මාධ්‍යයක් හදාගන්න එක ගොඩක් වැදගත්! 🌿

ගෙදර තියෙන ද්‍රව්‍ය කිහිපයක් නිවැරදි අනුපාතයකට මිශ්‍ර කරලා, පැළවලට හොඳින් මුල් වර්ධනය කරගන්න පුළුවන් වගා මාධ්‍යයක් සකස් කරගන්න පුළුවන්. 💚

මේ සඳහා 👇
🌱 මතුපිට පස් – කොටස් 3
🐄 විල්දි ගොම – කොටස් 2
🐐 එළු පොහොර – කොටස් 2
🌾 කර දහයියා – කොටස් 1
🥥 කොහුබත් – කොටස් 1

👉 මේවා හොඳින් මිශ්‍ර කරලා භාවිතා කළාම පසට වඩා හොඳ වාතාශ්‍රයක් සහ ජලය රඳවාගැනීමේ හැකියාවක් ලබාගන්න උදව් වෙනවා. 🌱

🎥 වගා මාධ්‍යය හදන සම්පූර්ණ විදිහ අපි කලින් කරපු මේ වීඩියෝ එකෙන් බලන්න 👇

https://www.facebook.com/reel/1501677624505202/?mibextid=9drbnH&s=yWDuG2&fs=e

මේ වගේ වැදගත් වගා පෝස්ට් බලන්න 🌿 ARC Plants අපිව Follow ✅ කරලා තියාගන්න

ඔයාලා පැළ හිටවන්න භාවිතා කරන වගා මාධ්‍යය මොකක්ද? 👀🌱 Comment එකකින් කියන්න!

#ගෙවතුවගාව #පැළවගාව

Address

182/76 MAVIL ELA Road, KIDELPITIYA

12530

Website

Alerts

Be the first to know and let us send you an email when ARC Plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed contractor?

Share