Alueco

Website

Alueco " Shaping a Greener Tomorrow Today "
(2)

Meet the skilled team behind ALUECO! 💚Behind every beautifully finished door and window is a team that takes pride in ge...
30/08/2026

Meet the skilled team behind ALUECO! 💚

Behind every beautifully finished door and window is a team that takes pride in getting the details right.

From accurate measurements and careful fabrication to professional installation, we work together to deliver quality you can trust. 💪

Our strength is our people—their skills, dedication, and commitment to your project.

Skilled Hands. Quality Work. Lasting Results.

📩 Message us for a FREE site visit and quotation.

“ලීවලට වඩා Aluminium මිල වැඩියි නේද?” 🤔දොර ජනෙල් තෝරද්දී මුලින් ගෙවන මිල වගේම, ඉදිරියේදී නඩත්තුවට යන වියදමත් බලන්න. 🏡හොඳ...
30/08/2026

“ලීවලට වඩා Aluminium මිල වැඩියි නේද?” 🤔

දොර ජනෙල් තෝරද්දී මුලින් ගෙවන මිල වගේම, ඉදිරියේදී නඩත්තුවට යන වියදමත් බලන්න. 🏡

හොඳ තත්ත්වයේ Aluminium Doors & Windows තෝරාගත්තොත්…

✅ Aluminium frame එකට වේයන්ගෙන් හානි නැහැ
✅ තෙතමනයට ලී වගේ ඉදිමීම හෝ ඇදවීම නැහැ
✅ නිතර paint හෝ varnish කිරීමට අවශ්‍යතාව අඩුයි
✅ පහසුවෙන් පිරිසිදු කළ හැකියි
✅ නිවසට ගැළපෙන colours සහ modern designs තෝරාගත හැකියි

මිල සසඳනකොට material එක විතරක් බලන්න එපා. Frame quality, glass, locks, accessories සහ installation quality එකත් සසඳන්න. ලී වර්ගය සහ Aluminium system එක අනුව මිල වෙනස් වෙනවා.

✨ අද ගෙවන මිලට, හෙටත් වටිනාකමක් ලැබෙන තේරීමක් කරන්න.

ඔබේ budget එකට සහ නිවසට ගැළපෙන ALUECO විසඳුම ගැන කතා කරමු.

📐 Professional Measurement & Installation
📋 Free Site Visit & Quotation

📞 077 714 0680
🌐 www.alueco.lk
📍 ALUECO Experience Center, No.145B, Wallawatta, Weliweriya

සාමය, කරුණාව සහ එකමුතුකම ලොව පුරා පැතිරෙන සුබ Eid Milad-un-Nabi දිනයක් වේවා! 🌙✨මේ ආශීර්වාදමත් දිනය ඔබටත් ඔබේ පවුලේ සැමටත...
26/08/2026

සාමය, කරුණාව සහ එකමුතුකම ලොව පුරා පැතිරෙන සුබ Eid Milad-un-Nabi දිනයක් වේවා! 🌙✨

මේ ආශීර්වාදමත් දිනය ඔබටත් ඔබේ පවුලේ සැමටත් සතුට, සෞභාග්‍යය සහ සිතේ සැනසීම ගෙන දේවා.

ඔබ සැමට ALUECO වෙතින් හෘදයාංගම සුබ පැතුම්!

මහනුවර පෙරහැරේ අසිරිය, Hotel Room එකේ සුවපහසුවෙන්ම විඳින්න. ✨🐘අමතක නොවන දසුනක් නම්, ඒ දසුන frame කරන Sliding Door එකත් p...
25/08/2026

මහනුවර පෙරහැරේ අසිරිය, Hotel Room එකේ සුවපහසුවෙන්ම විඳින්න. ✨🐘

අමතක නොවන දසුනක් නම්, ඒ දසුන frame කරන Sliding Door එකත් premium වෙන්න ඕනේ.

ALUECO Premium Aluminium Sliding Doors සමඟ:

✅ Wide panoramic view
✅ Smooth sliding operation
✅ Strong & long-lasting finish
✅ Custom-made designs
✅ Professional measurement & installation

Hotels, Resorts, Villas සහ Apartments සඳහා Free Site Visit & Quotation ලබාගන්න අදම අපව අමතන්න.

📞 077 714 0680
🌐 www.alueco.lk
📍 ALUECO Experience Center, No.145B, Wallawatta, Weliweriya

සීගිරිය තරම් සුවිශේෂී view එකකට, ඒ තරම්ම premium frame එකක්. 🏡✨ALUECO Premium Aluminium Doors & Windows සමඟ ඔබේ Villa එක...
23/08/2026

සීගිරිය තරම් සුවිශේෂී view එකකට, ඒ තරම්ම premium frame එකක්. 🏡✨

ALUECO Premium Aluminium Doors & Windows සමඟ ඔබේ Villa එකට modern elegance, lasting strength සහ perfect finish එකක් ලබාදෙන්න.

✅ Custom-made designs
✅ Professional measurement & installation
✅ Durable & long-lasting
✅ Free Site Visit & Quotation

📞 077 714 0680
🌐 www.alueco.lk
📍 ALUECO Experience Center, No.145B, Wallawatta, Weliweriya

🐢 කාලය ගියත්… ගුණාත්මකභාවය නොවෙනස්!ඔබේ නිවසට තෝරාගන්න ALUECO Premium Aluminium Doors & Windows — අවුරුදු ගණනාවක් පුරා වි...
22/08/2026

🐢 කාලය ගියත්… ගුණාත්මකභාවය නොවෙනස්!

ඔබේ නිවසට තෝරාගන්න ALUECO Premium Aluminium Doors & Windows — අවුරුදු ගණනාවක් පුරා විශ්වාසයෙන් භාවිතා කළ හැකි, දිගුකල් පවතින සහ අඩු නඩත්තු විසඳුමක්.

BUILT TO LAST.

✅ Professional Measurement
✅ Quality Fabrication
✅ Expert Installation
✅ Free Site Visit & Quotation

📞 077 714 0680
🌐 www.alueco.lk
📍 ALUECO Experience Center, No.145B, Wallawatta, Weliweriya.

Weliweriyaට අලුත්ම Aluminium Experience එකක් ළඟදීම! 🏡✨ALUECO EXPERIENCE CENTER – OPENING SOON!Premium Aluminium Doors & ...
21/08/2026

Weliweriyaට අලුත්ම Aluminium Experience එකක් ළඟදීම! 🏡✨

ALUECO EXPERIENCE CENTER – OPENING SOON!

Premium Aluminium Doors & Windows එකම ස්ථානයකින් දැකබලාගෙන, ඔබගේ project එකට ගැළපෙන හොඳම design එක තෝරාගන්න.

✅ Professional Measurement & Installation
✅ Free Site Visit & Quotation

Opening updates සඳහා අප සමඟ රැඳී සිටින්න!

🌊 Apartment Project at RathmalanaModern aluminium sliding-door installations designed to maximise natural light, capture...
20/08/2026

🌊 Apartment Project at Rathmalana

Modern aluminium sliding-door installations designed to maximise natural light, capture the beautiful sea view and create a clean architectural finish.

✔ Premium black aluminium finish
✔ Wide glass panels
✔ Smooth sliding operation
✔ Durable and low-maintenance solution
✔ Professional fabrication and installation

Design & Build by ALUECO

📞 Contact us for a free site visit and quotation: 0777140680

31/07/2026
30/07/2026

Glass හොල්මන් 👹

Address

No 145 B/1, Walawwattha
Weliweriya
11061

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Alueco posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category