31/05/2026
සම්බුදු තෙමඟුල සිහිවන පින්බර වෙසක් මංගල්යයක් වේවා! 🍃
මේ උදාවූ වෙසක් සමයේ අපේ සිත් මෙන්ම, අප අවට පරිසරයද නිවී සැනසෙන, තුරුලතාවලින් සපිරි හරිත උයනක් කරගන්නට "හරිත පියස" අපෙන් ඔබට ආරාධනා!
ඔබේ නිවසට, කාර්යාලයට අවශ්ය උසස්ම තත්ත්වයේ:
🌱 මල් පැල සහ විසිතුරු පත්ර සහිත පැල
🌱 ඖෂධීය සහ පලතුරු පැල
🌱 ගෘහස්ථ (Indoor) පැල වර්ග රැසක් අප සතුව ඇත.
වෙසක් නිවාඩුවෙන් පසු ඔබේ ගෙවත්ත අලුත් කරගන්න අදම අප අමතන්න.
📞 දුරකථන අංකය: 071 840 4730
📍 හරිත පියස පැල තවාන
(නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් පිළිබඳ විමසන්න)