Leslie’s Agro

Leslie’s Agro Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Leslie’s Agro, Gardener, Madampe Road, Udubaddawa.

08/09/2026

බ්ලැක් සොල්ජර් ෆ්ලයි (BSF) වගාව මුල සිටම සරලව ඉගෙන ගන්න ඔබත් ලෑස්තිද?

ඔබගේ ගොවිපළේ කෑම පිරිවැය අඩු කරගන්න පුළුවන් සාර්ථක BSF වගා තාක්ෂණය ගැන සියලුම දේ හරියටම ඉගෙන ගන්න එකතු වෙන්න අපේ විශේෂ පුහුණු වැඩමුළුවට.

දිනය: සැප්තැම්බර් 12
ස්ථානය: Lazaro Farm, බිංගේරිය

🎁 විශේෂ වාසිය: සහභාගී වන සියලුම දෙනාට BSF වගාව පටන් ගන්න Free Starter Kit එකක් නොමිලේම හිමිවේ!
ආසන සංඛ්‍යාව සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන් කරගන්න.
(වැඩි විස්තර සඳහා Direct Message කරන්න හෝ කමෙන්ට් කරන්න.)

කුකුළු හා තාරා පාලනයේ සත්ව ආහාර පිරිවැය 50%කින් කපා හරින්න විතරක් නෙමෙයි, ඔබේ ගොවිපළට බහුවිධ ලාභ අත්කර දෙන Black Soldier...
28/08/2026

කුකුළු හා තාරා පාලනයේ සත්ව ආහාර පිරිවැය 50%කින් කපා හරින්න විතරක් නෙමෙයි, ඔබේ ගොවිපළට බහුවිධ ලාභ අත්කර දෙන Black Soldier Fly (BSF) වගාව නිවැරදිව ප්‍රගුණ කරමු!

BSF මැස්සන් කියන්නේ සත්ව ආහාර පිරිවැය අඩු කරගන්න විතරක් නෙමෙයි:
- කාබනික අපද්‍රව්‍ය නොමිලේම උසස් පොහොරක් (Frass) බවට හරවයි
- ⁠කුකුළන් සහ තාරාවන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව 100%ක්ම ස්වාභාවිකව සපුරයි
- ⁠අඩු ඉඩකින් සහ අඩු පිරිවැයකින් වැඩි ආදායමක් උත්පාදනය කරයි

ඔබත් ඔබේ ගොවිපළේ පිරිවැය අඩුකර ආදායම දෙගුණ කරගන්න සූදානම්ද? අදම අපගේ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවට එකතු වන්න!

දිනය: සැප්තැම්බර් 12
ආසන වෙන්කරවා ගැනීමට අමතන්න: 077 334 8348

Leslie's Agro - වඩාත් හොඳ ජීවිතයකට


26/08/2026

අඩු වියදමකින් වැඩි ලාභයක් ගන්න පුළුවන් නේකඩ් නෙක් (Naked Neck) කුකුළු ප්‍රභේදයේ තියෙන විශේෂ වාසි මෙන්න!

ඔයාලත් මේ කුකුළු වර්ගය ඇති කරලා තියෙනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න! 👇
#කුකුළුපාලනය

ඔබත් සාර්ථක කෘෂිකාර්මික හා සත්ව පාලන ව්‍යවසායකයෙකු වීමට කැමතිද? එසේනම් Leslie's Agro විසින් සංවිධානය කරන මෙම ප්‍රායෝගික ...
25/08/2026

ඔබත් සාර්ථක කෘෂිකාර්මික හා සත්ව පාලන ව්‍යවසායකයෙකු වීමට කැමතිද? එසේනම් Leslie's Agro විසින් සංවිධානය කරන මෙම ප්‍රායෝගික පුහුණු වැඩසටහන් මාලාව සඳහා අදම ලියාපදිංචි වන්න.

වැඩිවිස්තර සදහා whatsapp - https://bitly.cx/kSqWz

වැඩසටහන් කාලසටහන:

- සැප්තැම්බර් 12: B.S.F. (Black Soldier Fly) පුහුණු වැඩසටහන
- ⁠සැප්තැම්බර් 19: ගම් කුකුළු පාලන පුහුණු වැඩසටහන
- ⁠ඔක්තෝබර් 03: ගැඩවිලි පොහොර නිෂ්පාදන පුහුණු වැඩසටහන

ස්ථානය: Lazaro Farm, හි රුවල්පොළ, බිංගිරිය
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා: 077 334 8348
(WhatsApp / Call)

ඉඩකඩ සීමිත බැවින් ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න!

සාර්ථක ගම් කුකුළු ව්‍යාපාරයකට අවශ්‍ය නිවැරදි දැනුම, නවීන තාක්ෂණය සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් එකම වහලක් යටදී! අගෝස්තු 22 වනදා...
24/08/2026

සාර්ථක ගම් කුකුළු ව්‍යාපාරයකට අවශ්‍ය නිවැරදි දැනුම, නවීන තාක්ෂණය සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් එකම වහලක් යටදී! අගෝස්තු 22 වනදා හිරුවල්පොල ලසාරෝ ෆාම් හි පැවැත්වුණු විශේෂ වැඩමුළුවේ ආකර්ෂණීය අවස්ථා.

www.Lesliesagros.com
077 334 8348

#දේශීයනිෂ්පාදන #කෘෂිකර්මාන්තය

අගෝස්තු 22 වනදා පැවැත්වීමට නියමිත ගම්කුකුළු පාලන පුහුණු වැඩමුළුව සඳහා සියලුම ආසන වෙන්වී අවසන් බව කාරුණිකව දැනුම් දෙන්නෙම...
17/08/2026

අගෝස්තු 22 වනදා පැවැත්වීමට නියමිත ගම්කුකුළු පාලන පුහුණු වැඩමුළුව සඳහා සියලුම ආසන වෙන්වී අවසන් බව කාරුණිකව දැනුම් දෙන්නෙමු.

ඊළඟ පුහුණු වැඩමුළුව සඳහා අදම නම ලියාපදිංචි කරගන්න:
WhatsApp / Call: 077 334 8348

16/08/2026

ඔබේ කුකුල් පට්ටියෙන් උපරිම බිත්තර අස්වැන්නක් ගන්න මේ රහස දැනගෙන හිටියද?

ගොඩක් අය නොහිතන, ඒත් බිත්තර නිෂ්පාදනය Double කරගන්න බලපාන ප්‍රධානම දේ තමයි කුකුළන්ට බිත්තර දාන්න තියෙන ඉඩකඩ!

කුකුළන් 5 දෙනෙකුට -> ඝන අඩි 1ක ඉඩක්!
නිවැරදි ඉඩකඩ වෙන් කරලා බිත්තර අස්වැන්න වැඩි කරගන්නේ කොහොමද කියලා වීඩියෝවෙන්ම බලන්න.

📌 වීඩියෝව වැදගත් වුණා නම් Save කරගෙන යහළුවන් අතරේ Share කරන්න!

කෘෂිකර්මාන්තයේ අනාගතය වෙනුවෙන් ප්‍රායෝගික දැනුම පදනම් කරගත් පියවරක්... Leslies Agro (Pvt) Ltd වන අප, සරසවි අධ්‍යාපනය සහ ...
14/08/2026

කෘෂිකර්මාන්තයේ අනාගතය වෙනුවෙන් ප්‍රායෝගික දැනුම පදනම් කරගත් පියවරක්...

Leslies Agro (Pvt) Ltd වන අප, සරසවි අධ්‍යාපනය සහ ප්‍රායෝගික ගොවිපළ අත්දැකීම් එකිනෙක යා කිරීම නූතන කෘෂිකර්මාන්තයේ දියුණුවට අත්‍යවශ්‍ය බව දැඩිව විශ්වාස කරමු.

එහි තවත් පියවරක් ලෙස Aquinas College of Higher Studies හි කෘෂිකර්ම පීඨයේ සිසුන් වෙනුවෙන් අපගේ ලසාරෝ ගොවිපළ සහ මිහිසර ගොවිපළ ආශ්‍රිතව පැවැත්වූ විශේෂ අධ්‍යාපනික වැඩසටහන සාර්ථකව නිම විය.

අනාගතයේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල සේවයක් කිරීමට කැපවෙන මෙම සිසුන් සැමට Leslies Agro වෙතින් උණුසුම් සුබ පැතුම්! 💚

තවත් දින 10යි!සාර්ථකව ගම්කුකුළු පාලනය ආරම්භ කරන්නේ කෙසේදැයි නිවැරදිව හා ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඔබත් සූදානම්ද?Leslie's Agr...
12/08/2026

තවත් දින 10යි!
සාර්ථකව ගම්කුකුළු පාලනය ආරම්භ කරන්නේ කෙසේදැයි නිවැරදිව හා ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඔබත් සූදානම්ද?

Leslie's Agro වෙතින් සංවිධානය කරන ගම්කුකුළු පාලන ප්‍රායෝගික පුහුණු වැඩමුළුව අගෝස්තු 22 වනදා පැවැත්වේ.
ආසන සංඛ්‍යාව සීමිත බැවින්, ඔබගේ ආසනය අදම වෙන් කරවා ගැනීමට පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න.

දුරකථන අංකය: 0773 348 348
වෙබ් අඩවිය: www.lesliesagros.com

08/08/2026

ගොඩක් අය කුකුළු කූඩු හදද්දී වරද්දගන්න ලොකුම තැන මෙන්න!

ඔබටත් කුකුළු ගොවිපළෙන් උපරිම ආදායමක් ගන්න ඕනද? එහෙනම් කූඩුව හදන්න කලින් මේ Golden Rules 2 දැනගෙන ඉන්නම ඕන!

☀️ East-West Orientation: ඉර බැහැගෙන යද්දී/නගිද්දී කූඩුව ඇතුළ අව්වෙන් තැම්බෙන එක නවත්තනවා.
💨 Correct Width: කූඩුව ඇතුළේ ඇතිවන අහිතකර වායු වර්ග එළියට යවලා නැවුම් සුළං දෙන්න උදව් වෙනවා.

ඔබේ කූඩුව හදද්දී මේ කරුණු ගැන සැලකිලිමත් වුණාද? පල්ලෙහායින් Comment එකක් දාගෙන යන්න! 👇

#කුකුළුගොවිපළ

Address

Madampe Road
Udubaddawa

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Thursday 07:30 - 17:30
Friday 07:30 - 17:30
Saturday 07:30 - 17:30
Sunday 07:30 - 17:30

Telephone

+94773348348

Alerts

Be the first to know and let us send you an email when Leslie’s Agro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Leslie’s Agro:

Shortcuts

Share

Category