𝗔𝘀𝗮𝗻𝗸𝗮 𝗣𝗹𝗮𝗻𝘁 𝗡𝘂𝗿𝘀𝗲𝗿𝘆

𝗔𝘀𝗮𝗻𝗸𝗮 𝗣𝗹𝗮𝗻𝘁 𝗡𝘂𝗿𝘀𝗲𝗿𝘆 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝗔𝘀𝗮𝗻𝗸𝗮 𝗣𝗹𝗮𝗻𝘁 𝗡𝘂𝗿𝘀𝗲𝗿𝘆, Gardener, Tissamaharama.
(3)

https://youtube.com/-q3w?si=rNUWqHq5d9K0E_G6

Asanka Plant Nursery (Water Lilee Plant Nursery) - Tissamaharamaya
බොන්සායි පැල , සියලුම වර්ගයේ පලතුරු පැල හා අලංකාරයට සිටවන පැල වර්ග පහසු මිලට මිලදී ගැනීමට අප හා සම්බන්ධ වන්න.

19/08/2026

බද්ධ දෙල් පැල බඳුන්වල සාර්ථකාකල හැකියි කිහිප දෙනෙකුට අවස්ථාව

0777902740 whatsapp ඇනෝම් ලබාදෙන්න

19/08/2026

🥭 මැංගුස් පැළ අවශ්‍යද?

"පලතුරු අතර රැජින" ලෙස හඳුන්වන මැංගුස් ඉතා රසවත් හා වටිනා පලතුරකි. දැන් ගුණාත්මක මැංගුස් පැළ තිස්සමහාරාමයේ අපගේ පැළ තවානෙන් ලබා ගත හැක.

🌱 මැංගුස් පැළ හිටවන ආකාරය:
✅ හොඳ ජලාපවහනය ඇති ස්ථානයක් තෝරන්න.
✅ අඩි 2×2 ප්‍රමාණයේ වළක් සකස් කර කාබනික පොහොර මිශ්‍ර කරන්න.
✅ පැළය ප්‍රවේශමෙන් සිටුවා හොඳින් වතුර දමන්න.
✅ මුල් කාලයේ නිතිපතා ජලය ලබා දෙන්න.
✅ තද අව්වෙන් ආරක්ෂා කරගන්න.

මැංගුස් වගාව පිළිබඳ වැඩිදුර උපදෙස් ද ලබා දේ.

📍 පැළ තවාන – තිස්සමහාරාමය
📞 0777902740
WhatsApp. https://wa.me/94777902740

ඔබගේ ගෙවත්තටත් වටිනා මැංගුස් ගසක් එක්කරගන්න අදම අමතන්න!

#මැංගුස් #මැංගුස්පැළ #පැළතවාන #තිස්සමහාරාමය

19/08/2026

ඇපල් පෙර ගෙඩි සමග

Rs 1500

0777902740

19/08/2026
18/08/2026

ලොකු අලි අලි පේර පැල හොයන උඹටම ඔන්න අපේ ආයතනයෙන් පැළ ලබාගත හැක කූරිය පහසුකම් සහිතයි මුදල් තැන්පතු සඳහා පමණි

0777902740 වට්සැප් ඇනෝම් ලබාදෙන්න

17/08/2026

බඳුනක මිදි පැළයක් වගා කරමු රසම රස ඊස්ටයිල් බ්ලූ මිදී සයිසස් තුනකින් පැල ලබා ගතහැක පීදුරු ලොකු පැල

0777902740

Rs 2000

Rs 1200

Rs 35000

Rs 8500

0777902740 මුදල් තැන්පතු සඳහා පමණි

16/08/2026

විශේෂ රසයකින් යුතු අලුත්ම "හිරෝෂි වරකා" ප්‍රභේදය ඔබේ ගෙවත්තටත්... 🍈🌱✨

ඉක්මනින්ම පලදාව දෙන, වැඩි අස්වැන්නක් ලබාගත හැකි උසස්ම තත්වයේ නිරෝගී හිරෝෂි බද්ධ වරකා පැල දැන් අපේ තවානෙන් ලබාගන්න පුළුවන්. අලුත්ම ප්‍රභේදයක් නිසා ඔබේ ගෙවත්තටත් වෙනස්ම වටිනාකමක් එකතු කරගන්න!

✈️ රට ඉන්න ඔයාලගේ ලංකාවේ ගෙදරටම පැල ගෙනත් දෙන්නත් අපි සූදානම්!

📦 දිවයින පුරා සුරක්ෂිතව බෙදාහැරීමේ පහසුකම් සහිතයි.

📥 ඇණවුම් කිරීමට දැන්ම අපට Message එකක් එවන්න:

📞 දුරකථන අංකය: 0777902740
WhatsApp. https://wa.me/94777902740

📍 ස්ථානය: තිස්සමහාරාමය

#හිරෝෂිවරකා # HiroshiWaraka #වරකා

16/08/2026

අද දින

16/08/2026

කුරිය පහසුකම් සහිතයි මුදල් තැම්බර් සඳහා පමණි

0777902740

15/08/2026

තෑගි දෙන්න බුදුන් වඳින්න අලංකාර ජනක කුරු බෝ පැළ

0777902740

Address

Tissamaharama

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Alerts

Be the first to know and let us send you an email when 𝗔𝘀𝗮𝗻𝗸𝗮 𝗣𝗹𝗮𝗻𝘁 𝗡𝘂𝗿𝘀𝗲𝗿𝘆 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category