17/05/2026
ඔබගේ සියලු ඉදිකිරීම් කටයුතු සඳහා අදාල ඇස්තමේන්තු සම්බන්ධ ප්රශ්න, ඔබගේ වියදම් පාලනය කාර්යක්ෂමව කළමනාකරණය කර විනිවිද බාවයකින්යුතු සේවාවක් ලබාදීමට සූදානම්.
කොන්ත්රාත්කරුවන් ගොඩනැගිලි ද්රව්ය මිලදී ගැනීමේදී ඔබව රවටන එකෙන් ඔබත් හෙම්බත් වෙලාද? 😔
භාවිතා නොවන ගොඩනැගිලි ද්රව්ය සඳහා අතිරේක මුදල් වැය කරමින් පාඩු විඳිනවාද?
ඇස්තමේන්තුව ලැබුණාම ඇත්තටම ඒක සාධාරණ මිලක්ද කියලා සැකයක් තියෙනවද?
ඉදිකිරීම් අවසන් වෙද්දී “මිල ගණන් වෙනස් වුණා” කියලා අමතර මුදල් ඉල්ලනවද?
ඔබගේ අතේ ඇති මුදලට ඉදිකිරීමක් කරගැනීමට අපෙත් ඔබට ලැබෙන සේවාවන් 🏡✨
✔️ පැහැදිලි හා විශ්වාසදායක ඇස්තමේන්තු
✔️ නිවැරදි ප්රමාණ විස්තර බිල්පත් (BOQ)
✔️ කාර්යක්ෂම වියාපෘති කළමනාකරණය
✔️ අනවශ්ය වියදම් සහ අවදානම් අවම කිරීම
✔️ ඔබගේ මුදල් සහ කාලය ආරක්ෂා කිරීම
විශ්වාසයෙන් ඔබගේ ඉදිකිරීම් ආරම්භ කරන්න.
අදම අපව අමතන්න! 📞071 916 5745