25/07/2026
Follow our page and let us create the garden you've always dreamed of. Contact us today💫🌱
🌿 Landscape & Garden Designs
Transforming Your Outdoor Space into a Beautiful Green Paradise.
ඔබගේ නිවස, කාර්යාලය, හෝ ව්යාපාරික ස්ථානය සඳහා අලංකාර, සෞඛ්ය සම්පන්න සහ දිගුකාලීන හරිත පරිසරයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.
Our Services | අපගේ සේවාවන්
✅ Landscape Design
භූමි අලංකරණ සැලසුම්
✅ Garden Design & Installation
උද්යාන සැලසුම් කිරීම හා ස්ථාපනය
✅ Indoor & Outdoor Landscaping
ගෘහස්ථ හා එළිමහන් භූමි අලංකරණ සේවා
✅ Lawn & Turf Preparation & Maintenance
තෘණ භූමි සැකසීම හා නඩත්තු කිරීම
✅ Plant Supply & Planting
පැළ සැපයීම හා රෝපණය
✅ Tree & Shrub Planting
ගස් හා පඳුරු රෝපණය
✅ Garden Maintenance & Plant Care
උද්යාන නඩත්තු හා පැළ රැකවරණ සේවා
✅ Weekly & Monthly Garden Maintenance Packages Available
සතිපතා හා මාසික උද්යාන නඩත්තු පැකේජ ලබා ගත හැක.
Why Choose Us?
🎓 Services are provided under the guidance of a Batchelor of Science Honors in Agriculture graduate from Eastern University, Sri Lanka.
📍 Service Areas | සේවා ප්රදේශ
Galle | Matara (Other areas can also be arranged upon request.)
ගාල්ල සහ මාතර ප්රදේශවල සේවා සපයනු ලබන අතර, වෙනත් ප්රදේශ සඳහාද විමසීම් අනුව සේවා ලබාදිය හැක.
🌿 Quality Service | Professional Team | Affordable Prices
ගුණාත්මක සේවාව | වෘත්තීය සේවාව | සාධාරණ මිල ගණන්
📞 Contact Us Today!
📱 +94 71 331 5026
📧 [email protected]
Landscape & Garden Designs
"Creating Beautiful Green Spaces with Quality & Care." 🌱