28/09/2026
📍 SIYAS Designing & Consulting (Pvt) Ltd
💚සංකල්පයේ සිට නිමාව දක්වා.. දකින සිහින සැබෑ කරන්නෝ...
අපගේ තවත් Drawing & Consulting Project එකක් ලෙස The Medical Centre – Kiriwaththuduwa ව්‍යාපෘතිය ඔබ වෙත හඳුන්වා දීමට අපි සතුටු වෙමු. 🏥📐
📍 Project: The Medical Centre – Kiriwaththuduwa
📐 Service: Architectural Drawing & Consulting
🤝 Client: Dr. Deepthi Chandrasena
💚මෙම ව්‍යාපෘතිය සඳහා අපව තෝරාගෙන, අපගේ නිර්මාණශීලීත්වය හා වෘත්තීය දැනුම කෙරෙහි විශ්වාසය තැබූ, ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏❤️
ඔබගේ සිහිනය, ඔබගේ අදහස සහ ඔබගේ අවශ්‍යතාවයන් සමඟ එක්ව, ගුණාත්මක හා ප්‍රායෝගික නිර්මාණයක් බවට පත් කිරීමට ලැබීම අපට මහත් සතුටකි.
ඔබගේ විශ්වාසය අපගේ වගකීමයි.
ඔබගේ සිහිනය අපගේ නිර්මාණයයි. 🏗️
✨
Siyas Designing & Consulting (Pvt) Ltd
ඔබේ සිහින නිවස / ව්‍යාපෘතිය අපත් සමඟ නිර්මාණය කරගන්න. ❤️
අප හා සම්බන්ධ වන්න.
Tel : 0767 - 258370
ඔබගේ අදහස අපි එක්ව යථාර්තතයක් බවට පත් කරමු