12/07/2026
බටහිර වෙරළ කොනින් දිගාමඩුල්ල බලා ඇදෙන ඔහු😘😘😘
👌👌බොල්ගොඩ තුන් බෝ සමිඳු පිහිටයි👌👌
පානදුර 64/98 අම්පාර😍😍
ශ්‍රී ලංගම 💪
පානදුර ඩිපෝව😘😘
ND 9734😍
PN 103😊😍
පානදුර පෙ.ව 8.55
හොරණ පෙ.ව 9.20
රත්නපුර පෙ.ව 11.00
බලංගොඩ ප.ව 12.15
බෙරගල ප.ව 1.40
වැල්ලවාය ප.ව 3.00
මොනරාගල ප.ව 4.00
අම්පාර ප.ව 6.00
අම්පාර පෙ.ව 9.15
මොණරාගල පෙ.ව 11.15
බෙරගල ප.ව 1.25
බලංගොඩ ප.ව 2.50
රත්නපුර ප.ව 3.55
පනදුර ප.ව 6.00
ගමන් මාර්ගය 🚌🚌
පානදුර ,එළුවිල ,කුරුස හංදිය ,අළුබෝමුල්ල ,බොල්ගොඩ , බන්ඩාරගම,රයිගම ,පොකුනුවිට හොරණ ,ඉංගිරිය ,කිරිඇල්ල ,රත්නපුර ,
තිරිවානාකැටිය ,ලෙල්ලොපිටිය,පාතකඩ පැල්මඩුල්ල ,මොරතොට ,ඕපනාය,
ඇල්ලෙපොල ,බලංගොඩ,අලුත්නුවර ,
කිරිඳිගල ,ගලගම ,ඇල්ලෙඅරාව ,බෙලිහුල්ඔය ,පඹහින්න ඌව තැන්න ,හල්දුම්මුල්ල ,බෙරගල ,නිකපොත ,
නාකැටිය ,දියලුම ,කොස්ලන්ද ,හිවල්කඳුර ,
වැල්ලවාය ,වරුනගම ,පැල්වත්ත ,බුත්තල,
මහගොඩයාය ,කුඹුක්කන ,මඳුරුකැටිය පාලාරුව ,හුලංදාව ,මොනරාගල ,සිරිගල වැලියාය ,ඔබ්බේගොඩ ,ගලබල්ද ලියංගොල්ල ,දොඹගහවෙල ,කොඩයාන සියඹලාන්ඩුව ,දමන ,හිඟුරාණ ,අම්පාර
සැ.යු.මෙහි අනෙක් අන්තය අම්පාර ශ්‍රී ලංගම ඩිපෝව විසින් සිදුකරනු ලබයි