22/09/2026
🚧 NEW SITE STARTED | BADULLA 📍
අලුත් project එකක වැඩ කටයුතු ආරම්භ කළා. 🏗️✨
අපගේ Glass & Aluminium Works සඳහා තවත් අලුත් site එකකට අද සිට වැඩ ආරම්භ කළෙමු.
📍 Location – Badulla
Tempered Glass | Glass Partitions | Glass Doors | Aluminium Works ඇතුළු සියලුම Glass & Aluminium Solutions සඳහා අප සමඟ සම්බන්ධ වන්න.
අපගේ වැඩ කටයුතු අවසන් වන තුරු Project Updates ඔබ වෙත ගෙන එන්නම්. ❤️
RN GLASS WORK
📞 077 336 5515
📍 Gampaha & All Island Service