Warrlons Empire AGRO Plantations

  • Home
  • Warrlons Empire AGRO Plantations
Call Contact the business

Warrlons Empire AGRO Plantations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Warrlons Empire AGRO Plantations, Landscape Company, No43/1, Dharshanapedesa, Ganegoda, Bokalagama, .

▶ පැළ වර්ග වලට අමතරව,
ඔබගේ අවශ්‍යතාව පරිදි තවාන තුල සකස් කිරීමෙන් කිරීමෙන් පසුව පැල ලබා ගත හැකි වේ.

➡️ඔබගේ වානිජ හෝ ගෙවතු වගා කටයුතු සදහා අවශ්‍ය පැල වර්ග ලබා ගැනීමට අමතරව වගාවන් සදහා අවශ්‍ය දැනුම නොමිලේ සේවාවක් ලෙස අප වෙතින් ලබා ගත හැකි වේ.

13/03/2026

Label Price Of Plants
1)Comman Cost(➕)
2)Seeds Cost(➕)
3)Other Cost➕
4)Profit(➕)
4)Discount(➖)

⭕LPP🟰(Cc➕Sc➕Oc➕P)➖(D)
👇
100%🟰(⛔➕🔴➕♻️➕50%)➖(20%)
👇
100=(10➕10➕10➕50)-(20)
👇
100=80-20
100=60
👇

➡️Pot Catagory
(If Seed cost should be Rs01.00)
After 21 Days🌱
1)30 Plants(Direct Seeding Local Seeds)250/=

2)25 Plants(Direct Seeding Hybrid Seeds)300/=

After 30 days🌱
3)8Plants(Repotted Local plants)80/=

4)6Plants(Repotted Hybrid Plants)80/=

After 45 days🌱
5)2 Plants(2nd Repotted Plants)50/=

6)2 Plants(2nd Repotted Plants)60/=

After 60days🌱
7)Single Plant(3rd Repotted Plants)85/=

8)Single Plant(3rd Repotted Plants)100/=

13/03/2026

UPDATED PRICE LIST

📌️📌️📌️පහත සදහන් කර ඇති මිලගනන් සදහා Delivery ගාස්තුව අදාල නොවේ.දුර අනුව පලමු 25Km සදහා Delivery ගාස්තුව Free වන අතර ඉතිරි ප්‍රමාණයට 1km කට රු15.00ක් වේ.

📌️📌️📌️0763585067(watsapp)

⭕📌️නයි මිරිස්
1.Hot DragonF1🌱45/=
2.Scotchbonnet🌱25/=
3.PiquanteF1🌱25/=
4.Habanero🌱🌱25/=
⭕📌️වම්බටු
5.Luckey GreenF1🌱🌱20/=
6.RaveenaF1🌱🌱20/=
7.BrideF1🌱🌱20/=
8.Farmers LongF1🌱🌱20/=
9.FullnessF1🌱🌱20/=
10.Lenairi🌱🌱🌱🌱🌱25/=
⭕📌️මාලු මිරිස්
11.MuriaF1🌱🌱25/=
12.PrarthanaF1🌱🌱25/=
13.HYW🌱🌱🌱🌱🌱25/=
⭕📌️තක්කාලි
13.Thilina🌱🌱🌱🌱🌱25/=
⭕📌️ගෝවා
14.JapanAS39F1🌱20/=
15.ScarletF1🌱20/=
16.Chainees Cabbage🌱20/=
⭕📌️මිරිස්
18.MICHHY1🌱🌱20/=
19.Weraniya🌱🌱20/=
20.MI2🌱🌱🌱🌱🌱25/=
⭕📌️OTHERS
පහත වර්ග අවශ්‍යතාව පරිදි පැල කිරීමෙන් පසුව ලබා ගත හැකි වේ.👇👇👇

21.බණ්ඩක්කාMI7🌱20/=
22.එලබටු🌱20/=
23.තිත් බටු🌱20/=
24.රතු සලාද 🌱20/=
25.කොල සලාද🌱20/=
26.නෝකෝල්🌱20/=
27.දිග රාබු🌱20/=
28බෝල රාබු🌱20/=
29.බීට්🌱20/=
30.වැටකොලු🌱20/=
31.පතෝල🌱20/=
32.කරවිල🌱20/=
33.කතුරු මුරුංගා🌱50/=
34.කරපිංචා🌱50/=
35.දෙහි/ලෙමන්🌱50/=

➡️ඔබගේ වානිජ හෝ ගෙවතු වගා කටයුතු සදහා අවශ්‍ය පැල වර්ග ලබා ගැනීමට අමතරව වගාවන් සදහා අවශ්‍ය දැනුම නොමිලේ සේවාවක් ලෙස අප වෙතින් ලබා ගත හැකි වේ.
🤝🤝🤝
Warrions Empire Agro & Plantations
💚🩷💚THANK YOU 💚🩷💚

📌️Today Order -To Naiwala➡️නයිමිරිස්-තද කොල☑️පොට් 10ට අඩු Rs40.00☑️පොට් 10 හෝ 50ට අඩු Rs35.00☑️පොට් 50 හෝ ඊට වැඩි Rs.30....
19/01/2026

📌️Today Order -To Naiwala

➡️නයිමිරිස්-තද කොල

☑️පොට් 10ට අඩු Rs40.00
☑️පොට් 10 හෝ 50ට අඩු Rs35.00
☑️පොට් 50 හෝ ඊට වැඩි Rs.30.00

🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱

📌️📌📌️️Today Order -To Wedha Handiya✅🌱🌱වැරනියා මිරිස්🌱🌱
19/01/2026

📌️📌📌️️Today Order -To Wedha Handiya✅
🌱🌱වැරනියා මිරිස්🌱🌱

Experiment Task 😇Muriya F1 Hybridමාලු මිරිස්
19/01/2026

Experiment Task 😇
Muriya F1 Hybrid
මාලු මිරිස්

14/01/2026

January Target 2026 Pot Estimate
📌️නයි මිරිස්
1.Hot DragonF1🌱40/=100
2.Scotchbonnet🌱25/=1000
3.PiquanteF1🌱25/=500
4.Habanero🌱🌱25/=1000
(2600)
📌️වම්බටු
5.Luckey GreenF1🌱🌱20/=100
6.RaveenaF1🌱🌱20/=100
7.BrideF1🌱🌱20/=100
8.Farmers LongF1🌱🌱20/=100
9.FullnessF1🌱🌱20/=100
10.Lenairi🌱🌱🌱🌱🌱25/=100
(600)
📌️මාලු මිරිස්
11.MuriaF1🌱20/=250
12.PrarthanaF1🌱🌱20/=250
13.HYW🌱🌱🌱🌱🌱25/=500
(1000)
📌️තක්කාලි
13.Thilina🌱🌱🌱🌱🌱25/=100
(100)
📌️ගෝවා
14.JapanAS39F1🌱20/=100
15.ScarletF1🌱20/=100
16.Chainees Cabbage🌱20/=100
(300)
📌️මිරිස්
18.MICHHY1🌱🌱20/=100
19.Weraniya🌱🌱20/=100
20.MI2🌱🌱🌱🌱🌱25/=300
(500)
📌️OTHERS
21.බණ්ඩක්කාMI7🌱20/=100
22.එලබටු🌱20/=100
23.තිත් බටු🌱20/=100
24.රතු සලාද 🌱20/=100
25.කොල සලාද🌱20/=100
26.නෝකෝල්🌱20/=100
27.දිග රාබු🌱20/=100
28බෝල රාබු🌱20/=100
29.බීට්🌱20/=100
30.වැටකොලු🌱20/=100
31.පතෝල🌱20/=100
32.කරවිල🌱20/=100
33.කතුරු මුරුංගා🌱50/=50
34.කරපිංචා🌱50/=50
35.දෙහි/ලෙමන්🌱50/=100
(1400)

📌️නයි මිරිස්1.Hot DragonF1🌱40/=2.Scotchbonnet🌱25/=3.PiquanteF1🌱25/=4.Habanero🌱🌱25/=📌️වම්බටු5.Luckey GreenF1🌱🌱20/=6.Ravee...
14/01/2026

📌️නයි මිරිස්
1.Hot DragonF1🌱40/=
2.Scotchbonnet🌱25/=
3.PiquanteF1🌱25/=
4.Habanero🌱🌱25/=
📌️වම්බටු
5.Luckey GreenF1🌱🌱20/=
6.RaveenaF1🌱🌱20/=
7.BrideF1🌱🌱20/=
8.Farmers LongF1🌱🌱20/=
9.FullnessF1🌱🌱20/=
10.Lenairi🌱🌱🌱🌱🌱25/=
📌️මාලු මිරිස්
11.MuriaF1🌱20/=
12.PrarthanaF1🌱🌱20/=
13.HYW🌱🌱🌱🌱🌱25/=
📌️තක්කාලි
13.Thilina🌱🌱🌱🌱🌱25/=
📌️ගෝවා
14.JapanAS39F1🌱20/=
15.ScarletF1🌱20/=
16.Chainees Cabbage🌱20/=
📌️මිරිස්
18.MICHHY1🌱🌱20/=
19.Weraniya🌱🌱20/=
20.MI2🌱🌱🌱🌱🌱25/=
📌️OTHERS
⭕පහත වර්ග අවශ්‍යතාව පරිදි පැල කිරීමෙන් පසුව ලබා ගත හැකි වේ.👇
📌️OTHERS
21.බණ්ඩක්කාMI7🌱20/=
22.එලබටු🌱20/=
23.තිත් බටු🌱20/=
24.රතු සලාද 🌱20/=
25.කොල සලාද🌱20/=
26.නෝකෝල්🌱20/=
27.දිග රාබු🌱20/=
28බෝල රාබු🌱20/=
29.බීට්🌱20/=
30.වැටකොලු🌱20/=
31.පතෝල🌱20/=
32.කරවිල🌱20/=
33.කතුරු මුරුංගා🌱50/=
34.කරපිංචා🌱50/=
35.දෙහි/ලෙමන්🌱50/=
➡️ඔබගේ වානිජ හෝ ගෙවතු වගා කටයුතු සදහා අවශ්‍ය පැල වර්ග ලබා ගැනීමට අමතරව වගාවන් සදහා අවශ්‍ය දැනුම නොමිලේ සේවාවක් ලෙස අප වෙතින් ලබා ගත හැකි වේ.
🤝🤝🤝
Warrions Empire Agro & Plantations
💚🩷💚THANK YOU 💚🩷💚

14/01/2026

Price වල පොඩි වෙනසක් කරන්න වෙනව janith agro center එකෙ අය්යත් එක්ක මන් ගොඩක් වෙලා ඒ ගැන කතා කරල පැල market එක ගැන එයාගෙ අත්දැකීම් එක්ක මන් දන්නෙත් නැති ගොඩක් දේවල් ටිකක් අහගත්ත.එයා දිගටම අපෙන් පැල ගන්නව.ඒ වගෙ එක පාර පැල 100ක් දෙන්න පුලුවන් Customers ල 100ක් හදාගන්න එක තමා මගෙ ටාගට් එක.

හයිබ්‍රිඩ් පැලයක් උනත් දැන් අපි දාන ගානට වඩා අඩුවෙන් තමා කඩවල් වලට වැටෙන්නෙ.ඒගොල්ලො 1:1ක් තියල තමා විකුනන්නෙ.එකයි මේ market එකෙ හැටි.

කඩවල් වලට නැතුව එන කෙනෙක් ට අපිට කඩේ ගානට වඩා රු 10ක් 15ක් වගෙ අඩු කරල විකුනන්න පුලුවන්.

නයි මිරිස් 1ක් රු 40.00තමයි සාමාන්‍ය ගාන කඩේ විකුනන.

නයි මිරිස් හයිබ්‍රිඩ් පැලයක් නම් රු 50 හෝ 60 තමයි කඩෙන් විකුනන්නෙ.

ප්‍රශ්නෙ තියන්නෙ පැල හදන එකේ නෙමේ ඩිලිවරි කරන්න ගියාම පෙට්‍රල් වලට ඕනවට වඩා cost එකක් යනව.ඒකට ගැලපෙන විදියට ඔඩරෙ කතා කරන කෙනාටත් පාඩුවක් වෙන්නෙ නැති විදියට දැනට plantation company එකක commission හැදෙන විදියට මන් price change කරල Delivery cost එක අදාල Km ගානට වෙනම cost වෙන විදියට හදල කියන්නම්.

WELCOME WARRIONS EMPIRE  AGRO PLANTATIONS 📌️වම්බටු🌱1)ලකී ග්‍රීන් පැල 2(හයිබ්‍රිඩ්)2)බ්‍රයිඩ් පැල 2(හයිබ්‍රිඩ්)3)ලේන ඉරි ...
13/01/2026

WELCOME WARRIONS EMPIRE AGRO PLANTATIONS

📌️වම්බටු🌱
1)ලකී ග්‍රීන් පැල 2(හයිබ්‍රිඩ්)
2)බ්‍රයිඩ් පැල 2(හයිබ්‍රිඩ්)
3)ලේන ඉරි පැල 5

📌️මිරිස්🌱
4)MICH HY1 (හයිබ්‍රිඩ්)පැල 2
5)MI2 (දේශීය)පැල 5
6)වැරනියා පැල 4

📌️නයිමිරිස්🌱
7)ස්කොච් බොනට් තද කොල (හයිබ්‍රිඩ්) පැල 1
8)පිගාන්ටේ ලා කොල (හයිබ්‍රිඩ්)පැල 1
9)නයි මිරිස් තද කොල (සාමාන්‍ය)පැල 2
10)Prime seeds හැබනේරෝ තද කොල පැල 2

📌️මාලු මිරිස්🌱
11)මුරියා(හයිබ්‍රිඩ්)පැල 1

📌️තක්කාලි
12)තිලිණ පැල 5

📌️වෙනත් 🌱
➡️වෙනත් දේශීය කොච්චි වර්ග (පැල 1)
➡️අනෙකුත් එලවලු
➡️මල් වර්ග

Address

No43/1, Dharshanapedesa, Ganegoda, Bokalagama

11216

Telephone

+94763585067

Website

Alerts

Be the first to know and let us send you an email when Warrlons Empire AGRO Plantations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Warrlons Empire AGRO Plantations:

Shortcuts

  • Want your business to be the top-listed contractor?

Share