Liya - ලිය

Call Website Contact the business

Liya - ලිය Create by nadee..❤️

මගේ ආදරණීය ඔයාල හැමෝටම මේ සැප්තැම්බර් මාසය ආදරණීය මාසයක් වෙන්න ඕනේ.🩷ඔන්න අපි අපේ පුංචි පැංචියන් වෙනුවෙනුත් ලස්සන හෑන්ඩ් ...
01/09/2026

මගේ ආදරණීය ඔයාල හැමෝටම මේ සැප්තැම්බර් මාසය ආදරණීය මාසයක් වෙන්න ඕනේ.🩷

ඔන්න අපි අපේ පුංචි පැංචියන් වෙනුවෙනුත් ලස්සන හෑන්ඩ් එම්බ්‍රෝයිඩරි ඩිසයින් එකක් ප්ලෑන් කරන ගමන් ඉන්නේ.

WATERMELON FROCK🍉

ඔයාලට හිතෙන්නේ කොහොම වෙයිද මේ ඩිසයින් එක අපේ බබාලට කලොත්

අදහස් කියන්නකෝ බලන්න.
මට ඒවා ගොඩක් වටිනවා

ආදරණීය නගාට🩷    Nimesha Gunawardhana Nadeeka Gunawardana Liya - ලිය
24/08/2026

ආදරණීය නගාට🩷

Nimesha Gunawardhana Nadeeka Gunawardana Liya - ලිය

ඔන්න අලුත් පාට💚🌼       Nadeeka Gunawardana Nimesha Gunawardhana
21/08/2026

ඔන්න අලුත් පාට💚🌼


Nadeeka Gunawardana Nimesha Gunawardhana

20/08/2026

Liya by Nadee 🤍
Elegance in Every Stitch. ✨
👗 Hand Embroidered Dress
🌸Linen cotton material
🌸bagy A line
🌸Full lining
🌸Two pockets
🌸Invisible shiper

💰 Price: xs-L Rs.2550/-
XL - 3Xl Rs. 2,850/-
🚚 online transfer /bank deposit /Cash on Delivery Available
📦 Islandwide Delivery
ඔයාටත් ඕඩර් කරන්න පුලුවන් දැන් අපෙන්.
අපේ whats app 0763159461
And inbow Dm
Liya - ලිය Nadeeka Gunawardana Osanda Maligaspe Nimesha Gunawardhana

new one.හෙට video එකක් ගේන්නම්.👗Cream colour🩷Linen material 🌸 Hand embroidery and full lining👗 A-line baggy cut 👛 Pocket...
19/08/2026

new one.
හෙට video එකක් ගේන්නම්.

👗Cream colour
🩷Linen material
🌸 Hand embroidery and full lining
👗 A-line baggy cut
👛 Pockets
💰price :- xs සිට L දක්වා මිල රු.2550/-
XL සිට 3XL දක්වා රු.2850/-

📢bank deposit/online transfer වලට 10% ඩිස්කවුන්ට් එකක්

COD available

ඔයත් කැමති නම් rich ,simple look එකකට වගේම සැහැල්ලු සරල ඩිසයින් එකකට මේ ඔයාට තමයි ළමයෝ මේ ඩිසයින් එක.

Nadeeka Gunawardana Nimesha Gunawardhana

අපි මේ වගේ වෙනස් දෙයක් කරමුද.මොකද හිතන්නේ ඔයාල ඒ ගැන අදහස් කියන්නකෝ බලන්න..
29/07/2026

අපි මේ වගේ වෙනස් දෙයක් කරමුද.
මොකද හිතන්නේ ඔයාල ඒ ගැන අදහස් කියන්නකෝ බලන්න..

ඔයත් ආසද ඔයාටම විතරක් තියෙන uncommon සාරි එකකට හරි ඔසරි එකකට හරි ඔන්න එහෙනම් ඔයාට තමා මේ අවස්ථාව.saree Material - lace c...
06/06/2026

ඔයත් ආසද ඔයාටම විතරක් තියෙන uncommon සාරි එකකට හරි ඔසරි එකකට හරි ඔන්න එහෙනම් ඔයාට තමා මේ අවස්ථාව.

saree Material - lace cotton 💚
Jacket material - printed italian cursh🩵💚
White colour lace border🤍
Price - Rs 5500

ඔයාටත් මේ වගේ ලස්සන සාරි එකක් හදාගන්න ඕනේ නම් අපට
whats app 0764270782
හෝ messenger මැසේජ් එකක් දාන්න.

Bank deposit and online transfer ✅
Cod❌


මම මටම design කරපු සාරි එක වගේම,මම සාරි ජැකට් එකක් මැහුව ප්‍රථම වතාවඔයාලත් අදහස් කියන් යන්නකෝ කොහොමද සාරි එක ලස්සනද😍
05/06/2026

මම මටම design කරපු සාරි එක වගේම,
මම සාරි ජැකට් එකක් මැහුව ප්‍රථම වතාව

ඔයාලත් අදහස් කියන් යන්නකෝ
කොහොමද සාරි එක ලස්සනද😍

Address

Monaragala
Monaragala
91000

Telephone

+94763159461

Alerts

Be the first to know and let us send you an email when Liya - ලිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Liya - ලිය:

Shortcuts

Share