23/06/2026
2 feet customized oder.
Thankyou 🤝🏻 Tharushi Nethmini
🌕"අමාවකටත් එළිය දෙන සඳක්"🌕
ඔබේ සිත පහන් කෙරෙන Moon Art එකක් දැන් ඔබටත්
✨ඔබේ කාමරයට,
✨විසිත්ත කාමරයට,
✨ ආගමිකවතාවත් කරන ස්ථානයට (පිළිම වහන්සේගේ ප්රමාණයට ගැලපෙන පරිදි)
✨ව්යාපාරික ස්ථානයට නව මුහුණුවරක්, සුන්දරත්වයක් එක් කරන Moon Art එකක් ඔබේම කරගන්න මෙන්න ඔබටත් අවස්ථාවක්.
1 Feet 🌖 - Rs.3 500
1.5 Feet 🌖 - Rs.5 500
2 Feet 🌖 - Rs.7 000
2.5 Feet 🌖 - Rs 9 500
3 Feet 🌖 - Rs 11 500
3.5 Feet 🌖 - Rs 13 500
4 Feet 🌖- Rs 15 500
මීට අමතරව,
🛑Moon art with Name logo 🌕 (නම් සහිත ලෝගෝ)
🛑Moon art with Mirror price 🌗(මුහුණ බලන වීදුරු)
ඔබට අවශ්ය පරිදි ලබා ගත හැක.
සඳ එළියෙන්නැහැවෙන්න
ඔබේම 🌕
අදම ඇණවුම් කරන්න
📦 දිවයින පුරා බෙදාහැරීම
Location : Horana 🌕🌕
📞076 602 6241