23/09/2026
⭐ ලක්ෂ 𝟔𝟓 සිට මනරම් නිවාස 🤑
🤜විදේශීය ගෘහ නිර්මාණ පළපුරුද්ද සහ නිර්මාණශීලී අපගේ කණ්ඩායම👍
👊🏾ඉදිරි අවරුදු 40-50 ක් සදහා අපගේ නිර්මාණ අදහස් පැරණි නොවේ👍
🌿 කුඩා බිම් කැබැල්ලක වුණත් ස්වභාවධර්මය ළඟින්ම විඳින්න...
🤗 ඔබේම නිවසක් කියන්නේ ඔබේ සැනසිල්ලේ නවාතැනයි! ✨
⭐අද වන විට නාගරීකරණයත් සමඟ අපට ඉතිරිව ඇත්තේ ඉතා කුඩා ඉඩම් ප්රමාණයකි.
නමුත් ඉඩම කුඩා වුණ පමණින් ස්වභාවධර්මයේ අසිරිය, නැවුම් වාතය සහ නිදහස
ඔබේ නිවසින් බැහැර කළ යුතු නැහැ.🤚
📚 𝐂𝐡𝐚𝐫𝐭𝐞𝐝 𝐒𝐭𝐫𝐜𝐭𝐮𝐫𝐚𝐥 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫, 𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐞, 𝐐𝐮𝐚𝐧𝐭𝐢𝐭𝐲 𝐒𝐮𝐫𝐯𝐞𝐲𝐨𝐫, 𝟑𝐃 𝐕𝐢𝐬𝐮𝐚𝐥𝐢𝐳𝐞𝐫, 𝐒𝐮𝐫𝐯𝐞𝐲𝐨𝐫
"𝐇𝐞𝐥𝐚 𝐇𝐨𝐮𝐬𝐞 𝐏𝐥𝐚𝐧" අපි ඔබ වෙනුවෙන්ම අපූරු නිර්මාණ රැගෙන එන්නේ ඒ නිසාමයි!
🙏 අපගේ විශේෂතා:
✴️ ඔබගේ පිරිවැය ට ගැලපෙනම නිවාස (Cost Planing)
✴️ ස්වභාවික බාත්රූම් සංකල්ප (Natural Bathrooms): දවසේ වෙහෙස නිවාහරින නාන කාමරය තුළටම ස්වභාවික පරිසරය රැගෙන ඒම
✴️ රුෆ්ටොප් සහ ගාර්ඩන් ඩිසයින් (Rooftop & Gardens): කුඩා ඉඩක වුණත් උපරිම හරිත අවකාශයක් නිර්මාණය කිරීම
✴️ Eco-Friendly ඩිසයින්: පරිසරයට හිතකාමී, සෞඛ්ය සම්පන්න සහ මනසට නිරවුල් වාතාවරණයක්
✴️ ඔබේ පව්ලේ සාමාජිකයන් ගණනට පලදායි උපරිමයෙන් අවශ්යතා සපුරා ගත හැකි නිවෙසක්
✴️ ස්වබාවික වාතාශ්රය නිවසට මැනවින් ලැබෙන නිසා AC බාවිතය අවශ්ය නැත 🤚
✴️ අවශ්ය ප්රමාණයට විදුලිය ආලෝකය ලැබෙන සේ සකසා ඇති නිසා විදුලි බිල අඩුයි
✴️ අප නම්යශීලි සහ සුහද ලෙස , සැම පියවරකදීම පරිබෝගිකයාගේ අදහස් සාකච්චා කරන්නෙමු
✴️ ජ්යෝතිෂ්ය හා වාස්තු ගැළපීම, ඔබගේ උපන් වේලාව සහ නැකතට අනුව ජ්යෝතිෂ්ය හා වාස්තු කරුණු ගැළපීම.
📐 House Plans
🏡 Exterior & Interior 3D
🎥 3D Video
📋 Approval Drawings
🏗️ Structural & MEP Designs
📑 Construction Drawings
🤒 ඔබේ කාර්යබහුල ජීවිතයට සැබෑ මානසික සුවයක් සහ නිද්රා මානසික සුවය ළඟා කර දීමට අපේ උපරිම කැපවීම සැමදා ඔබ වෙනුවෙන්! 🏡💚
අදම ඔබේ සිහින නිවස අපෙන් සැලසුම් කරවා ගන්න.
🌈 තව දුරටත් එය සිහිනයක් නොවේ, ඔබේ සිතේ ඇති සිහින නිවසේ අදහස අපට කියන්න
අපි අපගේ උපරිම කැපවීමෙන් එය ඉටුකරන්නෙමු.
𝐂𝐚𝐥𝐥 𝐨𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 - 𝟎𝟕𝟏𝟎𝟕𝟒𝟕𝟐𝟒𝟎
✅ 𝐓𝐫𝐮𝐬𝐭 , 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐀𝐧𝐝 𝐅𝐮𝐥𝐟𝐢𝐥𝐥𝐞𝐝 𝐘𝐨𝐮𝐫𝐞 𝐢𝐦𝐚𝐠𝐢𝐧𝐞.
Fcebook Page Link - https://web.facebook.com/profile.php?id=61593626498520