SBC HOUSE Design

  • Home
  • SBC HOUSE Design

SBC HOUSE Design මගේ Page එක හොදයි වගේ නම් Like කරන්න share කරලා sup එකක් දෙන්න අමතක කරන්න එපා. Thank you..

💯මම සැලසුම් කරන ලද තවත් නිවාස සැලසුමක් වේ.⭕️වැලිපැන්න ප්‍රදේශයේ ඉඩමක් සදහා කල නිවාස සැලසුමක් වේ. මෙම නිවසේ වර්ග අඩි ප්‍ර...
28/12/2023

💯මම සැලසුම් කරන ලද තවත් නිවාස සැලසුමක් වේ.

⭕️වැලිපැන්න ප්‍රදේශයේ ඉඩමක් සදහා කල නිවාස සැලසුමක් වේ.

මෙම නිවසේ වර්ග අඩි ප්‍රමාණය 👉1040 වන අතර මෙහි කාමර 2, බාතෲම් එකයි,වැරෙන්ඩාවයි,සාලය මුලුතැන්ගෙය සහ කෑම කාමරය ඇතුළත් වේ.

✅ඔබගේ සිහින නිවහන සැලසුම් කරගන්න
✅තියෙන සැලසුම වෙනස් කර ගන්න

අමතන්න
SBC HOUSE Design
📞 077 386 9940 ( හැකි සෑම විටම whatsapp හරහා සම්භන්ධවන්න)


සැටලින් ගැසීම හා ඉන්ටර්ලොක් ගල් ඇලීම හෝ මුල සිට නිවාස ඉදිකිරීම් සිදු කර ගැනීමට අවශ්‍ය නම් අපගේ ආයතනයක් වන Sujith Building Construction හා සම්බන්ධවන්න.

➡️සුජිත් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස්
මතුගම
0777-528785

#සැටලින්ගැසීම #නිවාසසැලසුම් #නිවාස #ඉන්ටර්ලොක් #ගෙවතු #ගෙවතුඅලංකරණය #ස්ලැබ්

මාගේ සැලසුමකට අනුව ඉදිකිරීමක මූලික ආරම්භය වන අත්තිවාරම් සදහා ලණු ගැසීම සිදු කරන අවස්ථාවක්,SBC HOUSE Design077 386 9940 (...
18/12/2023

මාගේ සැලසුමකට අනුව ඉදිකිරීමක මූලික ආරම්භය වන අත්තිවාරම් සදහා ලණු ගැසීම සිදු කරන අවස්ථාවක්,

SBC HOUSE Design
077 386 9940 ( හැකි සෑම විටම whatsapp හරහා සම්භන්ධවන්න)

🏠අත්තිවාරම,
අත්තිවාරම් යනු ගොඩනැගිල්ලක ස්වභාවික අත්තිවාරමට (පිහිටි පොලවට) සමාකරව බෙදා ඇරීම සදහා කෘතිමව නිර්මාණය කරන ඉදිකිරීම් කොටසයි.මෙය කෘතීම අත්තිවරාක් යනුවෙන අදහස් කරයි.
අත්තිවාරම් නිර්මාණයේදී සැලකිය යුතු කරනු 2කි.
1. පසේ ඉසිලීමේ ධාරිතාවය
2. අත්තිවාරම මත ඉහලින් එන භාරයන්

⭕️ගොඩනගිල්ලක් ඉදි කරන ස්ථානයේ එම ගොඩනැගිල්ල ගිලා නොගෙන පවත්වා ගැනීමට දක්වන හැකියාව පසේ ඉසිලීමේ දරිතාවය නම් වේ. පසේ ඉසිලීමේ ධරුතාවය වැඩි කල හැකි අකර කිහිපයකි.
1. අත්ර්තිවරම ගබුරට කැපීම.
2. අත්තිවාරම පළල වැඩි කිරීම. (පළල වැඩි කිරීම නිසා පොලව මත යෙදෙන පීඩනය අඩු වීමෙන් ගොඩනැගිල්ල ගිල බැසීම අවම වේ.)
3.යටි පසේ ජලය අපවහනය කිරීම.(යටි පසේ ජලය ප්‍රමාණය වැඩි වන විට පසේ ඉසිලීමේ ධාරිතාව අඩුවේ. මේ නිසා කාපා ලද කාණු තුල සිදුරු සහිත නල එලීමෙන් එම ජලය ඉවත් කිරීමෙන් පසේ ඉසිලීමේ ධාරිතාව වැඩි කරයි.
4. පස ඉතා හොදින් තැලීම
5. දුර්වල පස් ඉවත් කිරීම.
6. පසට සිමෙන්ති එකතු කිරීම. (පස තුල සිදුරු, දිගු පැලීම් පිහිටීමත් තට්ටු ලෙස ගැලවී යාම නිසා පස දුර්වල වේ. මේ නිසා පස සිදුරු කර සිදුරු සහිත නළයකින් සිමෙන්ති දියර පොලව තුලට යැවීමෙන් පසේ ශක්තිමත් බව වැඩිවේ)

⭕️ගොඩනැගිල්ලක් මතින් පොලව මත ඇතිකරන භාරයන් ප්‍රදාන අකර කිහිපයකි.
1. නිත්‍ය භාරය dead load ගොඩනගිල්ලක් නිර්මාණය වී ඇති අත්තිවරම්ම මත බිත්ති, වහල, දොර,ජනෙල්, වැනි ස්ථිර ද්‍රව්‍ය මගින් ඇතිවන බර වල භාරය ලෙස හදුන්වයි,
2. අනියම් භාරය live load ගොදාගිල්ල තුල ජිවත් වන මිනිසුන් ඒ තුල තැන්පත් කර ඇති ගෘහ භාණ්ඩ උපකරණ වැනි ද්‍රව්‍යන්ගෙන්ද ගොඩනැගිල්ලෙන්ද පොලවට එන භාරය අනියම් භාරයයි.
3. සුලං භාරය wind load ගොදාගිල්ල්ලේ වහල සහ බිත්ති වලට සුළග මගින් ඇතිකරන බලය නිසා ගොදනහිල්ලෙන් පොලව මත ඇතිවන භාරය සුලං භාරය නම් වේ
4,. ජල භාරය water load වැසි ජලය සහ හිම මගින් ගොඩනැගිල්ලෙන් පොලව මත ඇතිවන භාරය ජල භාරය නම් වේ.

📌අත්තිවාරම් දීමේ අරමුණු
1.ගොඩනැගිල්ලක යෙදෙන බර සමනකරව පොලවට මුදා හරිම.
2. ඇතුපිට සමතල පෘෂ්ටයක් ලබා ගැනීම
3.පස මතට යෙදෙන බරෙහි ත්රිවරතව අවම කිරීමට
4. පොලව තුල ගොඩනැගෙන කෘමි හානි ව්ලින් වලක්වා ගැනීමට

🙂මම සිදු කරනු ලැබූ නිවාස සැලසුමක අවසානය මෙසේ සටහන් කර ඇත.මීට අමතරව නිවසේ පැති පෙනුම WhatsApp හරහා Client ට ලබා දීමට කටයු...
15/12/2023

🙂මම සිදු කරනු ලැබූ නිවාස සැලසුමක අවසානය මෙසේ සටහන් කර ඇත.
මීට අමතරව නිවසේ පැති පෙනුම WhatsApp හරහා Client ට ලබා දීමට කටයුතු කරමි.

නිවාස සැලසුමක් සිදු කිරීමේන් ඔබට

⏩නිවසට යන මුළු මුදල ගණනය කිරීමේ හැකියාව
⏩කොන්ත්‍රාත් කරුවන් හට නිවසේ නිමාව පැහැදිලි කිරීමේ හැකියාව
⏩වාස්තු දෝෂ මග හරවා ගැනීමට ඇති හැකියාව
⏩ඔබට කොන්ත්‍රාත් කරුවන් විසින් ඉදිකිරිම් කරන නිවස ඔබගේ සිහින නිවහනද යන වග බැලීමට ඇති හැකියාව .etc.

🌐ඔබගේ සිහින නිවහන සැලසුම් කරවාගෙන මුදල්,කාලය හා ශ්‍රමය ඉතිරි කරගන්න.

👉නව නිවාස සැලසුම් කිරීම
👉තියෙන නිවසේ සැලසුම වෙනස් කම් සිදු කිරීම

SBC HOUSE Design
077 386 9940 ( හැකි සෑම විටම WhatsApp හරහා සම්භන්ධවන්න)

🟥ඉදිකිරීම් කටයුතු සදහා ඔබට, සුජිත් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස් සම්බන්ධ කර ගත හැක.

🟩යකඩ ප්ලේට් යොදා සැටලින් ගැසීම
🟩ඉන්ටර්ලොක් ගල් ාලෙවිය හා වර්ග අඩි ගණනට ඇල්ලීම
🟩මුල සිට සියළුම නිවාස හා ගොඩනැගිලි අමුද්‍රව්‍ය යොදා හෝ කොන්ත්‍රාත් ක්‍රමයට ඉදිකිරීම භාර ගනු ලැබේ.

(අමුද්‍රව්‍ය යොදා සිදු කරන ඉදිකිරීම් සදහා 🗞ලීගල් ඇග්‍රිමන්ට් එකක් යටතේ ඉදිකිරීම් භාර ගන්නා අතර එහි සදහන් ආකාරයට මුදල් ගනුදෙනු හා ඉදිකිරීම් කටයුතු සිදු කරයි)

☎️සුජිත් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස්
මතුගම
0777-528785

page:- Sujith Building Construction

💯මම සැලසුම් කරන ලද තවත් නිවාස සැලසුමක් වේ.⭕️මතුගම ප්‍රදේශයේ ඉඩමක් සදහා කල නිවාස සැලසුමක් වේ. මෙම නිවසේ වර්ග අඩි ප්‍රමාණය...
15/12/2023

💯මම සැලසුම් කරන ලද තවත් නිවාස සැලසුමක් වේ.

⭕️මතුගම ප්‍රදේශයේ ඉඩමක් සදහා කල නිවාස සැලසුමක් වේ.
මෙම නිවසේ වර්ග අඩි ප්‍රමාණය 👉1599 වන අතර මෙහි කාමර 2, බාතෲම් එකයි,වැරෙන්ඩාවයි,සාලය මුලුතැන්ගෙය,Roof top
සහ කෑම කාමරය ඇතුළත් වේ.

✅ඔබගේ සිහින නිවහන සැලසුම් කරගන්න
✅තියෙන සැලසුම වෙනස් කර ගන්න

අමතන්න

SBC HOUSE Design
📞 077 386 9940 ( හැකි සෑම විටම whatsapp හරහා සම්භන්ධවන්න)

සැටලින් ගැසීම හා ඉන්ටර්ලොක් ගල් ඇලීම හෝ මුල සිට නිවාස ඉදිකිරීම් සිදු කර ගැනීමට අවශ්‍ය නම් අපගේ ආයතනයක් වන Sujith Building Construction හා සම්බන්ධවන්න.

➡️සුජිත් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස්
මතුගම
0777-528785

#නිවාසසැලසුම් #නිවාස #ඉදිකිරීම් #ස්ලැබ් #සැටලින් #සැටලින්ගැසීම #ගෙවතු

💯මම සැලසුම් කරන ලද තවත් නිවාස සැලසුමක් වේ.⭕️මතුගම ප්‍රදේශයේ ඉඩමක් සදහා කල නිවාස සැලසුමක් වේ. මෙම නිවසේ වර්ග අඩි ප්‍රමාණය...
05/12/2023

💯මම සැලසුම් කරන ලද තවත් නිවාස සැලසුමක් වේ.

⭕️මතුගම ප්‍රදේශයේ ඉඩමක් සදහා කල නිවාස සැලසුමක් වේ.
මෙම නිවසේ වර්ග අඩි ප්‍රමාණය 👉1930 වන අතර මෙහි කාමර 4, බාතෲම් එකයි,වැරෙන්ඩාවයි,සාලය මුලුතැන්ගෙය,බැල්කනිය
සහ කෑම කාමරය ඇතුළත් වේ.

අපගේ සුජිත් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් ආයතනය විසින් දැනටත් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවති.

✅ඔබගේ සිහින නිවහන සැලසුම් කරගන්න
✅තියෙන සැලසුම වෙනස් කර ගන්න

☎️අමතන්න
SBC HOUSE Design
077 386 9940 ( හැකි සෑම විටම WhatsApp හරහා සම්භන්ධවන්න)

#නිවාසසැලසුම් #නිවාස #සැටලින් #ස්ලැබ් #ඉන්ටර්ලොක්

0️⃣7️⃣7️⃣ 3️⃣8️⃣6️⃣9️⃣9️⃣4️⃣0️⃣

02/12/2023

❌ගොඩක් අය දැන් අහන ප්‍රශ්නයක් ගැන තමයි මම මේ සටහන තියන්නේ අදත් නිවාස සැලසුමක් සදහා ඉඩමකට ගිය විට නිවැසියන් අහන ප්‍රධානම ප්‍රශ්නය ගේ සම්පූර්ණ සදා නිම කරන්න කීයක් වගේ යනවද ?

👉මම දකින විදිහට මම මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නේ,

අද කාලේ ඇත්තටම නිවසක් හදන්න ටිකක් ලොකු ගානක් යනවා අපිට ඇස්තමේන්තුවක් නොකර මෙච්චර යනවා කියල කියන්න බෑ හේතුව , ඇස්තමේන්තු කරද්දි නිවසට යොදන ද්‍රව්‍ය වල ⏺උසස් භාවය අනුව මිල වෙනස් වෙනවා තත්වය උසස් අමුද්‍රව්‍ය යොදන්න පුළුවන් සාමාන්‍ය ඉදිනෙදා භාවිතා වන brand එකක් නොවන එත් හොද අමුද්‍ර්ව්‍ය යොදන්න පුළුවන් නැත්නම් බාල අමුද්‍රව්‍ය යොදන්න පුළුවන් මේ වගේම තමයි ඉදිකිරීම් කරන එක එක මිල ගනන් දෙන ආයතන තියෙනවා.

😌මම නම් දැන් සාමන්‍ය කියන මුදලක් තියෙනවා, ඒ නිසා තමයි කියන්නේ එහෙම කිව්වා කියලා ඒ ගානටම කරන්න බෑ ඇස්තමේන්තු නොකර, අදහසක් ගන්න විතරයි කියන්නේ.

🥹වැරදියට හිතන්න එපා හරියටම ගානක් දෙන්නේ නෑ කියලා අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන්නේ .

ස්තූතියි.

💯මම සැලසුම් කරන ලද තවත් නිවාස සැලසුමක් වේ.⭕️ තනි තට්ටුව නිවසක් වන අතර මෙම නිවසේ වර්ග අඩි ප්‍රමාණය 👉1955 වන අතර මෙහි කාමර...
02/12/2023

💯මම සැලසුම් කරන ලද තවත් නිවාස සැලසුමක් වේ.

⭕️ තනි තට්ටුව නිවසක් වන අතර මෙම නිවසේ වර්ග අඩි ප්‍රමාණය 👉1955 වන අතර මෙහි කාමර 3, බාතෲම් එකයි,වැරෙන්ඩාවයි,සාලය, මුලුතැන්ගෙය,car parking area එක සහ කෑම කාමරය ඇතුළත් වේ.මෙහි master bed room එක තරමක් විශාලව ඉතා හොද ඉඩකඩක් ඇතුව සකස් කර ඇත.

✅ඔබගේ සිහින නිවහන සැලසුම් කරගන්න
✅තියෙන සැලසුම වෙනස් කර ගන්න

☎️අමතන්න
SBC HOUSE Design
077 386 9940 ( හැකි සෑම විටම WhatsApp හරහා සම්භන්ධවන්න)

💯මම කරන ලද තවත් සැලසුමක් මෙහි දක්වා ඇත.2 STORY HOUSE ✅5 BEDROOMS✅4 BATHROOM (2 ATTATCH BATHROOM)✅LIVING✅DINING✅KITCHEN✅B...
02/12/2023

💯මම කරන ලද තවත් සැලසුමක් මෙහි දක්වා ඇත.

2 STORY HOUSE

✅5 BEDROOMS
✅4 BATHROOM (2 ATTATCH BATHROOM)
✅LIVING
✅DINING
✅KITCHEN
✅BALCONIES
✅PARKING SPACE

👉නිවාස සැලසුම් කර ගැනීමට
👉තියෙන සැලසුම වෙනස් කරවා ගැනීමට

☎️අමතන්න.
SBC HOUSE Design
077 386 9940

💯මම සැලසුම් කරන ලද තවත් නිවාස සැලසුමක් වේ.⭕️දෙල්ගස්හංදිය ප්‍රදේශයේ ඉඩමක් සදහා කල නිවාස සැලසුමක් වේ.තනි තට්ටුව පොඩි නිවසක...
01/12/2023

💯මම සැලසුම් කරන ලද තවත් නිවාස සැලසුමක් වේ.

⭕️දෙල්ගස්හංදිය ප්‍රදේශයේ ඉඩමක් සදහා කල නිවාස සැලසුමක් වේ.
තනි තට්ටුව පොඩි නිවසක් මෙම නිවසේ වර්ග අඩි ප්‍රමාණය 👉1150 වන අතර මෙහි කාමර 3, බාතෲම් එකයි,වැරෙන්ඩාවයි,සාලය මුලුතැන්ගෙය
සහ කෑම කාමරය ඇතුළත් වේ

✅ඔබගේ සිහින නිවහන සැලසුම් කරගන්න
✅තියෙන සැලසුම වෙනස් කර ගන්න

☎️අමතන්න
SBC HOUSE Design
077 386 9940 ( හැකි සෑම විටම WhatsApp හරහා සම්භන්ධවන්න)

#නිවාසසැලසුම්

Address

53, Navitigala

12100

Telephone

+94773869940

Website

Alerts

Be the first to know and let us send you an email when SBC HOUSE Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SBC HOUSE Design:

  • Want your business to be the top-listed Contractor?

Share