Lithium Engineers

Lithium Engineers Lithium Engineers (PRIME HOUSE EXPERTS) is a venture launched to provide services in Sri Lanka. Work with Engineers may ease your task!

We mainly focus on construction industry related professional services.

හුරුබුහුටි තනි තට්ටුවේ නිවස අඩු වියදමකින් ඔබගේම කරගන්න. අපිට කතා කරන්න.Call/Whatsapp - 077 199 6460Prime_House_ Experts ...
22/09/2025

හුරුබුහුටි තනි තට්ටුවේ නිවස අඩු වියදමකින් ඔබගේම කරගන්න. අපිට කතා කරන්න.

Call/Whatsapp - 077 199 6460
Prime_House_ Experts / Panagoda /Jaela

දිවයිනේ ඕනෑම පෙදෙසක අලංකාර නිවසක් ඉදිකරවා ගැනීමට 👇👇👇ඔබගේ සිහින නිවසට ජීවය ගෙන දෙන වාස්තු විද්‍යාත්මක මූලධර්ම වලට අනුගත ව...
22/09/2025

දිවයිනේ ඕනෑම පෙදෙසක අලංකාර නිවසක් ඉදිකරවා ගැනීමට 👇👇👇

ඔබගේ සිහින නිවසට ජීවය ගෙන දෙන වාස්තු විද්‍යාත්මක මූලධර්ම වලට අනුගත වෙමින්, ඔබේ අවශ්‍යතාවයන්ට සහ මූල්‍ය හැකියාවන්ට ගැලපෙන අයුරින් ඔබටම අනන්‍ය වූ නිවසක් සිතැඟි පරිදි නිර්මාණය කරගැනීමට, එක්වන්න අප සමඟ.✨🏠🏡

Prime_House_Experts - Athurugiriya/ Jaela
Call 📞 077 199 6460
Whatapp - 077 199 6460

✨ Modern Luxury Living – At Its Finest ✨🏡 Elegant Design – Sleek architecture with timeless style🌿 Spacious Interiors – ...
15/09/2025

✨ Modern Luxury Living – At Its Finest ✨

🏡 Elegant Design – Sleek architecture with timeless style
🌿 Spacious Interiors – Open layouts filled with natural light
⚡ Premium Finishes – High-quality materials for lasting beauty
🌞 Indoor-Outdoor Flow – Perfect blend of comfort & nature
🎉 Ideal for Living & Entertaining – A true lifestyle upgrade

Your dream home of modern luxury is here! 💫

Prime House Experts
0771996460

2026 දී ඔබේ සිහින නිවස ගොඩනැගීම ආරම්භ කිරීමට සැලසුම් කරනවාද? ඒ සඳහා සැලසුම් කිරීමට හොඳම කාලය දැන්ය. LITHIUM ENGINEERS (P...
15/09/2025

2026 දී ඔබේ සිහින නිවස ගොඩනැගීම ආරම්භ කිරීමට සැලසුම් කරනවාද? ඒ සඳහා සැලසුම් කිරීමට හොඳම කාලය දැන්ය.

LITHIUM ENGINEERS (Prime House Experts )අපි හුදෙක් ගොඩනගන්නන් නොවෙමු; ඔබේ සුවිශේෂී දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට ඔබට උදව් කරන හවුල්කරුවන් වෙමු.

මූලික සැලසුමේ සිට අවසාන නිමාව දක්වාම, ඔබේ ව්‍යාපෘතිය නියමිත වේලාවට සහ අයවැය තුළ තබා ගන්නා විනිවිදභාවයෙන් සහ සුමට ක්‍රියාවලියක් අපි සපයන්නෙමු. නවතම නිර්මාණ රටා සහ තිරසාර භාවිතයන් ඒකාබද්ධ කිරීමෙන් ඔබේ නව නිවස අලංකාර, කාර්යක්ෂම සහ ඔබේ ජීවිතයට හොඳින් ගැලපෙන බවට අපි සහතික වන්නෙමු....!

PRIME house Experts - Athurugiriya
Call / WhatsApp - 077 199 6460

අපි Prime House Experts (Lithium Engineers) වෙතින් ඔබට ගෙන එන්නේ:✅ නවීන විලා නිර්මාණ✅ උසස් ගුණාත්මක ද්‍රව්‍ය සහ කාර්මිකත...
11/09/2025

අපි Prime House Experts (Lithium Engineers) වෙතින් ඔබට ගෙන එන්නේ:

✅ නවීන විලා නිර්මාණ
✅ උසස් ගුණාත්මක ද්‍රව්‍ය සහ කාර්මිකත්වය
✅ කාලයට ඇතුළත වැඩ අවසන් කිරීම සහ විවෘත මිල ගණන්

📞 අදම අමතන්න – ඔබේ සිහින මාලිගාව ගොඩනගන්න අපි සූදානම්!
👉CALL 0077 199 6460| 0777 31 50 53
WhatsApp 0077 199 6460
💫 Prime House Experts – ඔබේ සිහින සත්‍ය කරමු.

ලංකාවේ ඕනෑම පෙදෙසක ඉඩමට ගැලපෙන පරිදි වාස්තුවිද්‍යානුකූලව නිවාස සැලසුම් හා ඉදිකිරීම්...Call / Whatsapp 0771996460
02/08/2025

ලංකාවේ ඕනෑම පෙදෙසක ඉඩමට ගැලපෙන පරිදි වාස්තුවිද්‍යානුකූලව නිවාස සැලසුම් හා ඉදිකිරීම්...

Call / Whatsapp 0771996460

පුංචි පවුලකට ලස්සන හුරුබුහුටි පසුකාලිනව විශාල කරගත හැකි නිවසක්..සම්පූර්ණ මිල රු ලක්ශ 69කි.Call / Whatsapp 0771996460Prim...
26/07/2025

පුංචි පවුලකට ලස්සන හුරුබුහුටි පසුකාලිනව විශාල කරගත හැකි නිවසක්..

සම්පූර්ණ මිල රු ලක්ශ 69කි.

Call / Whatsapp 0771996460

Prime House Experts
Athurugiriya / Jaela
0771996460


We build anywhere in SL,Investment Rs. 6MTwo bedroom / One Bathroom All inclusive comfort luxury house villa.Contact 077...
25/07/2025

We build anywhere in SL,
Investment Rs. 6M

Two bedroom / One Bathroom
All inclusive comfort luxury house villa.

Contact 0771996460 ( Whatsapp available )

👉අඩු මුදලකින් ඔබගේ සිහින නිවහන ඉදිකිරීමට ලස්සන PLAN එකක් අපෙන්දැන්ම WhatsApp කරන්න -  077 199 6460🏘 පැරණි නිවාස නවීන මාද...
25/07/2025

👉අඩු මුදලකින් ඔබගේ සිහින නිවහන ඉදිකිරීමට ලස්සන PLAN එකක් අපෙන්
දැන්ම WhatsApp කරන්න - 077 199 6460

🏘 පැරණි නිවාස නවීන මාදිලියට වෙනස් කරගන්න
🏠 පදිංචියට නවීන මාදිලියේ නිවාස සැළසුම්
🏠 කුලියට දීම සඳහා අඩු වියදම් නිවාස සැළසුම්

ඕනෑම පෙදෙසකට පැමිණ ඉඩම් පරික්‍ෂණයකින් පසුව වාස්තුවිද්‍යානුකූලව සැළසුම් කිරීම අරඹයි.

🙋වරලත් ඉංජිනේරූ අනුමැතිය හා අධීක්ශණය යටතේ.
📒නගර සභා අනුමැතිය සඳහා අවශ්‍ය ලේඛණ සකස් කරදීම​.
📋 බැංකු ණය සඳහා ඇස්තමේන්තූ ලබාදීම.

Prime House Experts LK (Lithium Engineers & RM Constructions)
Athurugiriya
WhatsApp - ⁨077 199 6460⁩
Call - 0771996460

Anywhere in SLCall / Whatsapp 0771996460
22/07/2025

Anywhere in SL

Call / Whatsapp 0771996460

🤩 අඩු මුදලකින් ඔබගේ සිහින නිවහන ඉදිකිරීමට ලස්සන PLAN එකක් අපෙන්, දැන්ම WhatsApp කරන්න - ⁨077 199 6460⁩🏘 පැරණි නිවාස නවීන...
21/07/2025

🤩 අඩු මුදලකින් ඔබගේ සිහින නිවහන ඉදිකිරීමට ලස්සන PLAN එකක් අපෙන්,

දැන්ම WhatsApp කරන්න - ⁨077 199 6460⁩

🏘 පැරණි නිවාස නවීන මාදිලියට වෙනස් කරගන්න
🏠 පදිංචියට නවීන මාදිලියේ නිවාස සැළසුම්
🏠 කුලියට දීම සඳහා අඩු වියදම් නිවාස සැළසුම්

ඕනෑම පෙදෙසකට පැමිණ ඉඩම් පරික්‍ෂණයකින් පසුව වාස්තුවිද්‍යානුකූලව සැළසුම් කිරීම අරඹයි.

🙋වරලත් ඉංජිනේරූ අනුමැතිය හා අධීක්ශණය යටතේ.
📒නගර සභා අනුමැතිය සඳහා අවශ්‍ය ලේඛණ සකස් කරදීම​.
📋 බැංකු ණය සඳහා ඇස්තමේන්තූ ලබාදීම.

Prime House Experts LK (Lithium Engineers & RM Constructions)
Athurugiriya
WhatsApp - ⁨077 199 6460⁩

21/07/2025

හිසරදයක් නැති පුංචි ගෙදරකින් ජීවිතය එළිය කරන්න පුලුවන්..

Call / Whatsapp 0771996460

මහන්සිවෙලා උපයන සියලු මුදල් වියදම් කරලා.. තවත් ණය වෙලා ගෙයක් හදනවා වාහනයක් ගන්නවා කියන්නෙ ඒක ආයෝජනයක් නෙමෙයි. හිතට බරක්.

Designing විතරක් නොවෙයි Construction ගැනත් මනා අත්දැකීම් තියෙන කණ්ඩායමක් විදියට ඔබට අවශ්‍ය සියලුම දැනුලබා දෙන Qualified තැනකින් ගැලපෙනම Design එක කරගන්න ඔබට අවස්ථාව.

ලංකාවේ ඕනෑම පෙදෙසක ලස්සන නිවාස සැලසුමකට
Call / Whatsapp 0771996460

Address

Wanaguru Mw
Malabe
10118

Telephone

+94776106420

Website

Alerts

Be the first to know and let us send you an email when Lithium Engineers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lithium Engineers:

Share