Janith stores maho

  • Home
  • Janith stores maho

Janith stores maho සියලුම ශීට් වර්ග අඩු මිලට ලබා ගත හැක
මඩගල්ල පාර
දිගන හන්දිය මහව
0778389788 📞☎️

ආදරනීය ගනු දෙනු කරුවන් .. Happy customers 💓🤭දිගන හන්දිය මහව 0778389788
11/06/2026

ආදරනීය ගනු දෙනු කරුවන් ..
Happy customers 💓🤭

දිගන හන්දිය මහව
0778389788

10/06/2026

රැම්කෝ / සිගිරි ඔරිජිනල් ශිට් අඩු මිලට ජනිත් ස්ටොස් අපෙන් ලබා ගත හැක...

අද දවසේ ආදරනීය ගනු දෙනු කරුවන් ..🤭💓“Dear Valued Customers” දිගන හන්දිය මහව 0778389788
08/06/2026

අද දවසේ ආදරනීය ගනු දෙනු කරුවන් ..🤭💓
“Dear Valued Customers”

දිගන හන්දිය මහව
0778389788

08/06/2026

📍 ස්ථානය - දිගන හන්දිය, මඩගල්ල පාර, මහව.

📞 මිල ගණන් සහ වැඩි විස්තර දැනගැනීමට පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න, නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.

ජනිත් ස්ටෝර්ස් මහව - ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිලට! ✨🏠

゚ #මහව

06/06/2026

“දුර ප්‍රදේශවල සිටින අයටත් Damage Sheet ලබා දිය හැක. ඒ සඳහා ප්‍රවාහන කටයුතු ඔබ විසින් සකස් කරගත යුතු අතර, අප සතුව ප්‍රවාහන පහසුකම් නොමැති බව කාරුණිකව දන්වමු.

දිගන හන්දිය මහව
0778389788
゚ #මහව

ගොඩක් දුර ඉදන් ඇවිත් අරන් ගිය අපේ ආදරනීය ගනුදෙනු කරුවන් ..“Dear Valued Customers, Today Janith stores maho දිගන හන්දිය ම...
01/06/2026

ගොඩක් දුර ඉදන් ඇවිත් අරන් ගිය අපේ ආදරනීය ගනුදෙනු කරුවන් ..
“Dear Valued Customers, Today

Janith stores maho
දිගන හන්දිය මහව
0778389788

Happy wesak poya day ..! 💓   ゚      #මහව
30/05/2026

Happy wesak poya day ..! 💓

゚ #මහව

ඔයාලගේ වහලයට දාන්න මොන sheet එකද කියලා හිතනවද? 🤔ඔයාලගේ අතේ තියෙන budget එකට ගැලපෙන විදිහට හොඳම quality sheet ටික තෝරගන්න...
28/05/2026

ඔයාලගේ වහලයට දාන්න මොන sheet එකද කියලා හිතනවද? 🤔

ඔයාලගේ අතේ තියෙන budget එකට ගැලපෙන විදිහට හොඳම quality sheet ටික තෝරගන්න එක ඇත්තටම වැදගත්.

හැබැයි බොහෝ වෙලාවට වෙන්නේ මෙහෙමයි…
ඔයාලගේ කැමැත්තට ගන්න හදන sheet එකට සමහර අය විරුද්ධ වෙනවා.
ඒකට හේතුව, ඔයාලගේ budget එකට ගැලපෙන එක වෙනුවට වෙන තීරණ ගන්න බලන එකයි. වහලේ ලී ගහලා දවස් ගානයක් ගියාට පස්සෙ ශිට් වහනව එතකොට ලී ඇද ගහල තියෙන්නෙ එතකොට ශිට් ගැහුවම පුපුරනව .. ඉතින් අවසානේ ශිට් වල අඩු පාඩු කියනවා එ ශිට් එක හොද නෑ කියනව ..

අවසානයේදී, අඩු ගානට ගත්තු ශිට් වල quality එක ගැන සැකයක් ඇති වෙනවා.
එතකොට අහවල් වර්ගේ sheet එකටයි, material එකටයි හොද නෑ කියනවා

ඒත් ඇත්තම දේ මේකයි 👇
හරි material එක, හරි තැනින්, හරි විදිහට ගත්තොත් ප්‍රශ්න අඩුයි.

අපි Janith Stores
ඔයාල ගන්න ඕනේ sheet එක ගැන අපි full responsibility එකක් අරගෙන guidance එක දෙනවා.

💯 ඔයාගේ choice එකට support කරනවා
💯 Budget එකට ගැලපෙන options දෙනවා
💯 Quality assurance එකත් එක්ක service දෙනවා

ඒ නිසා බය නැතුව, ඔයාට කැමති විදිහට material තෝරගන්න පුළුවන්.

Janith Stores – අපි ඔයාලට සහය වෙනවා 🤝

📢 ඩැමෙජ් ශිට් ගැන විශේෂ දැනුම්දීමක් 📢අපේ ළඟ තිබුණු ඩැමෙජ් ශිට් බොහෝ ප්‍රමාණයක් මේ දවස් කිහිපය තුළ customersලා ඇවිත් ඉක්ම...
24/05/2026

📢 ඩැමෙජ් ශිට් ගැන විශේෂ දැනුම්දීමක් 📢

අපේ ළඟ තිබුණු ඩැමෙජ් ශිට් බොහෝ ප්‍රමාණයක් මේ දවස් කිහිපය තුළ customersලා ඇවිත් ඉක්මනින්ම මිලදීගෙන ගියා 🙏❤️
දැනට ඉතිරිව තිබෙන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයක් පමණයි ⚡

හොඳ quality එකක් අඩු මිලකට ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේක හොඳ අවස්ථාවක් 💯

📌 නැවතත් අලුත් ඩැමෙජ් ශිට් stock එක ලැබුණු ගමන් ඔයාලව page එක හරහා දැනුවත් කරනවා.
📌 First come – First served basis එකට ලබාදෙන බැවින් ඉක්මනින් පැමිණෙන්න.
📌 වැඩි විස්තර සඳහා inbox / call කරන්න ☎️

ස්තූතියි ❤️
— Janith Stores Maho 🏠
දිගන හන්දිය මහව
0778389788

23/05/2026

වැඩි විස්තර සදහා වට්ස් ඇප් මැසෙජ් එකක් දාන්න
0778389788

゚ #මහව

Address


Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Janith stores maho posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Contractor?

Share