කැදැල්ල - Kedella Neli

කැදැල්ල - Kedella Neli Kedella Enterprises PVT (LTD)
�0776598039
ඔබගේ සිහින නිවාසය ඉදිකරවා ගන්න දැම්ම අපිට කතා කරන්න�

🏡️කැදැල්ල whatsapp සමූහය සමග එක්වීම සදහා ඔබට අදාල දුරකථන අංකයට ඔබේ නම හා ගිවිසුම් අංකය whatsapp පණිවිඩයක් මගින් යොමු කරන...
06/08/2026

🏡️කැදැල්ල whatsapp සමූහය සමග එක්වීම සදහා ඔබට අදාල දුරකථන අංකයට ඔබේ නම හා ගිවිසුම් අංකය whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න..🏡️

28/07/2026

📢 විශේෂ නිවේදනයයි | කැදැල්ල එන්ටප්‍රයිසස්

• මහරගම ඇල්හ්හේන පාරේ පිහිටි කැදැල්ල එන්ටප්‍රයිසස් ආයතනයේ ගිවිසුම් ගත වූ පාරිභෝගිකයන් අතරින් අප සමග විශ්වාසයෙන් කටයුතු කරන සියලු පාරිභෝගිකයින්ගේ නිවාස කඩිනමින් නිම කිරීමට කටයුතු කරන අතර නීතිමය ක්‍රියා මාර්ග වලට යොමු වූ ඇතැම් පාරිභෝගිකයින් සඳහා අදාල නීති ක්‍රියා පටිපාටියට අනුව සහ ගරු අධිකරණයේ දීර්ඝ නඩු විභාගයකින් පසුව ලබාදෙන තීන්දුව අනුව දෙන කාලසීමාව අනුව කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටිමු .

• තවද තාවකාලික ප්‍රමාදය නිසා ඉවසිලිමත් නොවූ පාරිභෝගිකයින් ගැන කණගාටු වන අතර අප ගැන විශ්වාසයෙන් රැඳී සිටින ඔබ සියලු දෙනාගේ නිවාස පොරොන්දු වූ පරිදි කඩිනමින් නිමකර දෙන බව කැදැල්ල අපි සහතික වෙමු.

• මේ දක්වා අපගේ සේවාවන් ලබාගෙන නිවාස සිහිනය සැබෑ කර කරගත් අතිමහත් පාරිභෝගික පිරිස අපගේ විශ්වාසනීයත්වය පිළිබඳව සාක්ෂි දරනු ඇත.

කැදැල්ල එන්ටප්‍රයිසස්

කිරිවෙහෙර විහාරස්ථානයේ අදිපති ගරු කොබවක දමින්ද නාහිමියන්ගේ ආරාධනයෙන්, කැදැල්ල එන්ටප්‍රයිසස් සභාපති තුමන් අතින් කිරිවෙහෙර...
26/07/2026

කිරිවෙහෙර විහාරස්ථානයේ අදිපති ගරු කොබවක දමින්ද නාහිමියන්ගේ ආරාධනයෙන්, කැදැල්ල එන්ටප්‍රයිසස් සභාපති තුමන් අතින් කිරිවෙහෙරේ ආලෝක පූජාව සිදුකරමින්.. 🙏🏡

24/07/2026

23 ක් වූ ජූලි මස 2026 ඇහැළියගොඩ ව්‍යාපෘතිය නිවැසියන්ට පිළිගන්වමින් 🏡️❤️

24/07/2026
2026 ජුලි මස 03 වන දින සුභ මොහොතින් ආදරණීය නිවැසියන්ට හාර දුන් එඩේරමුල්ල ව්‍යාපෘතිය ❤️
13/07/2026

2026 ජුලි මස 03 වන දින සුභ මොහොතින් ආදරණීය නිවැසියන්ට හාර දුන් එඩේරමුල්ල ව්‍යාපෘතිය ❤️

19/05/2026

හික්කඩුව ව්‍යාපෘතිය 18/05/2026 දින සුභ මොහොතින් නිවැසියන්ට පිළිගන්වමින්.....

අතුරුගිරිය Project
17/05/2026

අතුරුගිරිය Project

Address

10/7 Alhena Road
Maharagama
10280

Website

Alerts

Be the first to know and let us send you an email when කැදැල්ල - Kedella Neli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share