Gamma Engineering Company

Gamma Engineering Company Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gamma Engineering Company, Construction Company, No. 31, Vihara Mawatha, Mabima.
(1)

Welcome to Gamma Engineering Company... !

විශ්වාසය - ප්‍රමිතිය - වගකීම තුලින් ඔබ හට විශිෂ්ට නිර්මාණයන් බිහි කිරීම අපගේ ඒකායන අරමුණයි. ඒ වෙනුවෙන් අපි ඇප කැප වෙමු.

කිරි ඉතිරෙන නව නිවසක්..."නිවාස සිහිනය" කියන්නේ අප රටේ ජීවත්වන බොහෝ දෙනෙකුගේ ප්‍රධාන පොදු බලාපොරොත්තුවක්."මැරෙන්න මොහොතකට...
27/09/2024

කිරි ඉතිරෙන නව නිවසක්...

"නිවාස සිහිනය" කියන්නේ අප රටේ ජීවත්වන බොහෝ දෙනෙකුගේ ප්‍රධාන පොදු බලාපොරොත්තුවක්.
"මැරෙන්න මොහොතකට කලින් හරි තමන්ගේම ගෙයක පදිංචි වෙලා නිදහසේ මැරෙන්න තියෙනවා නම්..... " බොහෝ වැඩිහිටියන් කියන කතාවක්. ඒ වගේම දකින සිහිනයක්. මේ කිසිම දෙයක් කළ නොහැකි විශ්වකර්ම නොවේ. අවශ්‍ය වන්නේ නිවැරදි “හිත” විතරයි.
අදම මේ වෙනුවෙන් තිර අරමුණෙන් කටයුතු කළා නම් හෙට ඔබ දිනුම්. ඔබේ අරමුණ නිවසක් නම්, ලොකු මුදලකුත් නැතිනම්, සරල බව කියන්නේ තවත් ඔබට වැදගත් කාරණයක්. නිවසේ හැම අංගයක්ම සම්පූර්ණ වෙන විදිහට හුරුබුහුටියට, ලස්සනට, ඉඩමට ගැළපෙන ආකාරයට නිවස සැලසුම් කරන එක වැදගත්.
වාස්තු විද්‍යාව අනුගමනය කරමින්, නිවැරදි නවීන තාක්ෂණික ක්‍රමවලින් කෙටි කාලයක දී සම්පූර්ණ නිවසම නිම කළ හැකියි. පුංචි හුරුබුහුටි නිවසක් හැමදාටම ගැළපෙනවා. හැමෝමත් කැමතියි.
ඒ විතරක් නොවේ දෝෂ අඩු වෙන්න හදාගන්නත් පුළුවන්. හදන වියදමත් අඩුයි. හැදුවායින් පස්සේ නඩත්තුවත් ලේසියි.
කීපදෙනෙක් පමණක් ජීවත් වන විශාල මන්දිර අතුපතු ගාන්න, මකුළු දැල් කඩන්න, අස්පස් කරන්න, පාළු මකන්න වෙනම සේවකයින් වුවමනායි.
අනවශ්‍ය වියදම් බොහොමයි. අවශ්‍යතාවය මත පමණක් ඊට ගැළපෙන ආකාරයට තමාගේම සිතුම් පැතුම් කල් ක්‍රියාව තිබීම සාර්ථක ජීවිතයක සලකුණක්.
මේ ගත වන කෝණ කාලසීමාව අවසන් වී ලබන මාසයේ මැද සිට උදාවන්නේ නැකත් කාලයක්. තමාගේම කියල ගෙදරක ලබන 2025 වසරේ කිරි උතුරවන්න මේ වසරේ ම හිතට ගන්න. ලබන අවුරුද්දේ ආපසු හැරී බලා ජයග්‍රහණයේ සතුට සමරන්න.

ඔබට ජය...!!!

Gamma Engineering Company
31, Vihara Mawatha, Mabima, Kelaniya.
☎️ 070 573 7373
Call Or Whatsapp 072 7 770 880
Call Or Whatsapp 072 7 808 809
Facebook:
https://www.facebook.com/profile.php?id=61564613113298
Location:
https://g.co/kgs/uuGS4V4
Tags:

නිවසක් ඉදි කරන්න බලාපොරොත්තු වන ඔබට.නිවසක් ඉදිකිරීමේදීත් ඒ හා සම්බන්ධ වන විද්‍යාවක් තිබේ. "වාසයට යුතු" යන අරුත් සපයන “වා...
06/09/2024

නිවසක් ඉදි කරන්න බලාපොරොත්තු වන ඔබට.

නිවසක් ඉදිකිරීමේදීත් ඒ හා සම්බන්ධ වන විද්‍යාවක් තිබේ. "වාසයට යුතු" යන අරුත් සපයන “වාස්තු විද්‍යාව” එකී විද්‍යාවයි. වාස්තු විද්‍යාව හුදෙකලා වූ එකක් නොවේ. නිවස ඉදිකිරීමේදී ගෘහ මූලිකයාට වඩාත් සුදුසු කාලවේලාවක් තීරණය කරන, ගෘහ පිණ්ඩය ගණනය කිරීමේදී අවශ්‍ය වන උපන් නැකත් ලබාදෙන, අවුරුදු දහස් ගණනක් පැරණි ජෝතිෂ්‍ය විද්‍යාවත්, නිවැරදි ප්‍රමිතීන්ට අනුව සුදුසු අමුද්‍රව්‍ය දමා ශක්තිමත්ව නිවස සෑදීමට මහෝපකාරී වන තාක්ෂණ විද්‍යාවත් ඉහත කී වාස්තු විද්‍යාව සමඟ සම්බන්ධවයි පවතින්නේ. තුන් ඈඳුතු විද්‍යාවන් ගැන දැනීමෙන්, එම ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් පමණයි සාර්ථක ගෘහයක් ඉදිවෙන්නේ.

සිවිල් ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද,
ආචාර්ය ගයාන් එරමුදුගොඩ

ඔබගේ සිහින නිවසට අපෙන්....... ,
🔴 වාස්තු විද්‍යාණුකූලව සැලසුම් කරගැනීමට
🔴 උසස් ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට
🔴 ඉදිකල ගොඩනැගිලි සඳහා වාස්තු දෝෂ නිවැරදි කිරීමට
🔴 බැංකු ණය ඇස්තමේන්තු සඳහා
🔴 ඉංජිනේරු උපදේශන සේවා
ඇතුළු සියළුම සිවිල් ඉංජිනේරු කටයුතු සඳහා අප හා එක්වන්න.

Gamma Engineering Company
31, Vihara Mawatha, Mabima, Kelaniya.

070 573 7373
Call Or Whatsapp 072 7 770 880
Call Or Whatsapp 072 7 808 809

Facebook:
https://www.facebook.com/profile.php?id=61564613113298

Location:
https://g.co/kgs/uuGS4V4

Tags:

තුන් ඈඳුතු විද්‍යාවන්ගෙන් පිරිපුන් නිවසක් ..... !නිවසක් සැලසුම් කිරීමේදී, ආරම්භයේදී සහ ඉදිකිරීමේ කටයුතුවලදී වාස්තු, ජ්‍ය...
30/08/2024

තුන් ඈඳුතු විද්‍යාවන්ගෙන් පිරිපුන් නිවසක් ..... !

නිවසක් සැලසුම් කිරීමේදී, ආරම්භයේදී සහ ඉදිකිරීමේ කටයුතුවලදී වාස්තු, ජ්‍යෝතිෂ සහ ඉංජිනේරු යන එකිනෙකට බද්ධ වූ විද්‍යාවන්ගේ ආභාෂය ලැබීම සාර්ථක ගෘහයකට මනා පිටිවහලකි.

ඔබගේ සිහින නිවසට අපෙන්....... ,

🔴 වාස්තු විද්‍යාණුකූලව සැලසුම් කරගැනීමට
🔴 උසස් ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට
🔴 ඉදිකල ගොඩනැගිලි සඳහා වාස්තු දෝෂ නිවැරදි කිරීමට
🔴 බැංකු ණය ඇස්තමේන්තු සඳහා
🔴 ඉංජිනේරු උපදේශන සේවා
ඇතුළු සියළුම සිවිල් ඉංජිනේරු කටයුතු සඳහා අප හා එක්වන්න.

Gamma Engineering Company
31, Vihara Mawatha, Mabima, Kelaniya.
070 573 7373
Call Or Whatsapp 072 7 770 880
Call Or Whatsapp 072 7 808 809

Location:
https://g.co/kgs/uuGS4V4

Tags:

ජීවිතයම කලඑළි කරන වාස්තු- වාස්තු සපිරි සුපිරි නිවසක් ගොඩ නගමු.විශ්වය මත බිහි වූ සෑම දෙයක්ම යම්කිසි න්‍යායන් හා විද්‍යාත්...
27/08/2024

ජීවිතයම කලඑළි කරන වාස්තු- වාස්තු සපිරි සුපිරි නිවසක් ගොඩ නගමු.

විශ්වය මත බිහි වූ සෑම දෙයක්ම යම්කිසි න්‍යායන් හා විද්‍යාත්මක පදනමක් මත පවතින්නේ, දිගුකල් පැවැත්ම, පරිසරයට අනුකූල වීම සහ විශ්ව නීතීන් අනුව සුබ පල ලැබීමේ ශාස්ත්‍රයන් කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. නිවසක් ඉදි කිරීමේදී ඒ සඳහා මහෝපකාරී වන වාස්තු විද්‍යාව ගැන සැලකිලිමත් විය යුත්තේ මේ නිසයි.

විශ්වාසය - ප්‍රමිතිය - වගකීම තුලින් ඔබ හට විශිෂ්ට නිර්මාණයන් බිහි කිරීම අපගේ ඒකායන අරමුණයි. ඒ වෙනුවෙන් අපි ඇප කැප වෙමු.

ඔබගේ සිහින නිවස,
🔴 වාස්තු විද්‍යාණුකූලව පිලියෙල කරගැනීමට
🔴 උසස් ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට
🔴 ඉදිකල ගොඩනැගිලි සඳහා වාස්තු දෝෂ නිවැරදි කිරීමට
🔴 බැංකු ණය ඇස්තමේන්තු
🔴 ඉංජිනේරු උපදේශන සේවා
ඇතුළු සියළුම සිවිල් ඉංජිනේරු කටයුතු සඳහා අප හා එක්වන්න.

Gamma Engineering Company
31, Vihara Mawatha, Mabima
Call Or Whatsapp 072 7 808 809
Call Or Whatsapp 072 7 770 880

Location:
https://g.co/kgs/uuGS4V4

ඇයි අප සුවිශේෂී වන්නේ ?

01. වසර 25 කට අධික කාලයක් දේශීය හා විදේශීය ශ්‍රී ලාංකිකයන් වෙත පිදූ අද්විතීය හා අසමසම සේවය

2. ඔබගේ ඉදිකිරීම් කටයුතු නිසි වේලාවට හා කාර්යක්ෂමව සිදුකිරීම.

3. ගුණාත්මක හා නිසි ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතය.

4. සොබාදහමට අනුගත වන පරිදි නිවැරදි වාස්තු විද්‍යාත්මක ක්‍රම භාවිතය.

5. ඉදිකිරීම් කටයුතු ආරම්භයේ සිට අවසානය දක්වා නිරතුරු අධීක්ෂණය කිරීම.

6. පලපුරුදු , කාර්යක්ෂම හා ප්‍රවීණ කාර්‍ය මණ්ඩලයකින් සමන්විත වීම.

7. ඔබගේ ඉඩමේ හා ඉදිකිරීමේ ස්වභාවය නිවැරැදිව හඳුනාගෙන එයට වඩාත් ගැලපෙන පරිදි සැලසුම්කරණය (2D, 3D & Structural Plans)

8. ඉදිකිරීම් කටයුතුවල ඵලදායිතාව වැඩිවන ආකාරයට නව තාක්ෂණික ක්‍රම හා උපාංග භාවිතය.

9. රජයේ නීති රෙගුලාසි වලට අනුකූලව නිවාස සැලසුම්කරණය.

10. ප්‍රධාන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ඔබ හමුවට එන ආචාර්ය ගයාන් එරමුදුගොඩ මහතා සහ දේවිකා ජයකොඩි මහත්මිය අපගේ අධ්‍යක්ෂකවරුන් ලෙස ඔබගේ අවශ්‍යතාවන්හිදී සෘජුවම සම්බන්ධවීමේ හැකියාව.

ඔබගේ නිවාස සිහිනය, තවදුරටත් සිහිනයක් විය යුතු නැත, විශ්වාසය - ප්‍රමිතිය - වගකීම තුලින් ඔබ හට විශිෂ්ට නිර්මාණයන් බිහි කිර...
27/08/2024

ඔබගේ නිවාස සිහිනය, තවදුරටත් සිහිනයක් විය යුතු නැත,

විශ්වාසය - ප්‍රමිතිය - වගකීම තුලින් ඔබ හට විශිෂ්ට නිර්මාණයන් බිහි කිරීම අපගේ ඒකායන අරමුණයි. ඒ වෙනුවෙන් අපි ඇප කැප වෙමු.

ඔබගේ සිහින නිවස,
🔴 වාස්තු විද්‍යාණුකූලව පිලියෙල කරගැනීමට
🔴 උසස් ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට
🔴 ඉදිකල ගොඩනැගිලි සඳහා වාස්තු දෝෂ නිවැරදි කිරීමට
🔴 බැංකු ණය ඇස්තමේන්තු
🔴 ඉංජිනේරු උපදේශන සේවා
ඇතුළු සියළුම සිවිල් ඉංජිනේරු කටයුතු සඳහා අප හා එක්වන්න.

Gamma Engineering Company
31, Vihara Mawatha, Mabima
Call Or Whatsapp 072 7 808 809
Call Or Whatsapp 072 7 770 880

Location:
https://g.co/kgs/uuGS4V4

ඇයි අප සුවිශේෂී වන්නේ ?

01. වසර 25 කට අධික කාලයක් දේශීය හා විදේශීය ශ්‍රී ලාංකිකයන් වෙත පිදූ අද්විතීය හා අසමසම සේවය

2. ඔබගේ ඉදිකිරීම් කටයුතු නිසි වේලාවට හා කාර්යක්ෂමව සිදුකිරීම.

3. ගුණාත්මක හා නිසි ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතය.

4. සොබාදහමට අනුගත වන පරිදි නිවැරදි වාස්තු විද්‍යාත්මක ක්‍රම භාවිතය.

5. ඉදිකිරීම් කටයුතු ආරම්භයේ සිට අවසානය දක්වා නිරතුරු අධීක්ෂණය කිරීම.

6. පලපුරුදු , කාර්යක්ෂම හා ප්‍රවීණ කාර්‍ය මණ්ඩලයකින් සමන්විත වීම.

7. ඔබගේ ඉඩමේ හා ඉදිකිරීමේ ස්වභාවය නිවැරැදිව හඳුනාගෙන එයට වඩාත් ගැලපෙන පරිදි සැලසුම්කරණය (2D, 3D & Structural Plans)

8. ඉදිකිරීම් කටයුතුවල ඵලදායිතාව වැඩිවන ආකාරයට නව තාක්ෂණික ක්‍රම හා උපාංග භාවිතය.

9. රජයේ නීති රෙගුලාසි වලට අනුකූලව නිවාස සැලසුම්කරණය.

10. ප්‍රධාන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ඔබ හමුවට එන ආචාර්ය ගයාන් එරමුදුගොඩ මහතා සහ දේවිකා ජයකොඩි මහත්මිය අපගේ අධ්‍යක්ෂකවරුන් ලෙස ඔබගේ අවශ්‍යතාවන්හිදී සෘජුවම සම්බන්ධවීමේ හැකියාව.

Tags:

Address

No. 31, Vihara Mawatha
Mabima
11618

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Gamma Engineering Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share