01/09/2026
ආලෝකය, උණුසුම සහ සුවය එකම තැනකට 💛
මේ vibe එක නම් වෙනම එකක් නේ 😍
Living + Dining + Kitchen ඔක්කොම එකට
හැමදෙයක්ම විවෘතව තියෙන open concept එකක් නිසා හරිම ලස්සනයි මේක.
ගෙදරම ලොකුයි, එළියයි වගේ දැනෙනවා.
උදේට coffee එකක්, රෑට candle light එකක් එක්ක family එකත් එක්ක time එක spend කරන්න perfect.
මේක තමයි ගෙදර කියන්නේ ❤️
ඔයාගෙ ගෙදරත් මෙහෙම open space එකක් ඕනද?