Amazing Universe අරුම පුදුම විශ්වය

Amazing Universe අරුම පුදුම විශ්වය 🍃 ඔබ වෙනුවෙන් කළුතරින් 🕊

කළුතර -නෑබඩස්වභාවික තටාකය 🌊නාන්න නියම තැනක් 🏊‍♂️🏊‍♀️
21/02/2024

කළුතර -නෑබඩ

ස්වභාවික තටාකය 🌊
නාන්න නියම තැනක් 🏊‍♂️🏊‍♀️

ලස්සන අපේ කළුතර 🥰කලුතර දිස්ත්‍රික්කයේ බලන්න පුලුවන් තැන් 40+ ක් 🥰🍀🐬🐙🍃🐠ලස්සන තැන් 33ක් තියෙනවා.කීයකට ගිහින් තියෙනවද? කීයක...
20/02/2024

ලස්සන අපේ කළුතර 🥰

කලුතර දිස්ත්‍රික්කයේ බලන්න පුලුවන් තැන් 40+ ක් 🥰🍀🐬🐙🍃🐠

ලස්සන තැන් 33ක් තියෙනවා.
කීයකට ගිහින් තියෙනවද? කීයකට යන්න තියෙනවද.?

01 පාහියන්ගල ලෙන
02 ලෙනවර රජමහා විහාරය
03 රන්නගල ඇල්ල
04 Brief Garden
05 යගිරල වනාන්තරය
06 #පොල්ගම්පොල දිය ඇල්ල
07 ඇටබ ඇල්ල
08 ගිනිගෙදර ඇල්ල
09 කන්දෙ ව්හාරය
10 අදදොල
11:මාකෙලි ඇල්ල
12 කොඩිගල කදු වැටිය නෙහින්න
13 වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරය 14 තොටස් ඇල්ල
15 දෙයියාගල දොල
16 බණ්ඩාර ඇල්ල
17 කබරදොල ඇල්ල
18 බාබෙරියන් දූපත
19 බේරුවල ප්‍රදීපාගාරය
20 Ketchmalai Mosque
21 කටුකුරුන්ද වෙරළ
22 පුවක්දොල ඇල්ල
23 කලුතර වෙරල තීරය
24 බෝධිනාගල ආරණ්‍ය සේනාසනය
25 වාද්දූව වෙරල තීරය
26 පහන්තුඩා ඇල්ල
27 අත්වැල්තොට පිලිතුඩ ඇල්ල
28 ලෙල්වල #නික්ගහ ඇල්ල
29 තුඩුගල ඇල්ල
30 කලුතර බෝධිය
31 Richmond Castle
32 අශෝකාරාමය පන්සල
33 කලුතර සිරිකුරුස දේවස්ථානය
34 මතුගම ආසියාවේ විශාලතම හිටි බුදුපිලිමය
35 කුකුලෙගග
36 මියුණු ඇල්ල
37 රත්නගල ඇල්ල මතුගම
38 කලුගල ආරණ්‍ය සේනාසනය
39 පොකුණවිට කිත්සිරි මෙවන් රජ මහා විහාරය
40 පතහවත්ත රජ මහා විහාරය
41 ඉත්තපාන පහුරුකන්ද විහාරය

මීට අමතරව ඔයාලා දන්න තැනුත් පහලින් දාගෙන යන්න🥰 place ටිකක විතරයි පොටෝස් හම්බුනේ. ඔයාලා ලග තියෙනවනම් දාගෙන යන්න පහලින්
උපුටාගැනීම : Fantastic Travelers

චායාරූප මුල් හිමිකරුවන් සතුයි

🌾🕊️
19/02/2024

🌾🕊️

🙏කළුතර බෝධිය🙏 #🍃 ඔබ වෙනුවෙන් කළුතරින් 🕊
17/02/2024

🙏කළුතර බෝධිය🙏
#🍃 ඔබ වෙනුවෙන් කළුතරින් 🕊


☸️✝️☪️🕉️      🤍🕊️
16/02/2024

☸️✝️☪️🕉️
🤍🕊️

Address

Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Amazing Universe අරුම පුදුම විශ්වය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share