R&T Lanka Group

Website

R&T Lanka Group R&T Lanka Operating since 2016 and Proud to have installed 1800+ solar modules across the country

02/05/2025
17/03/2025
Install new rooftop solar system ☀️🌞Save electricity bills 💵💸Unbelievable monthly income 💵💸වසර ගණනාවක් තිස්සේ ලංකාවේ සිය...
06/03/2025

Install new rooftop solar system ☀️🌞
Save electricity bills 💵💸
Unbelievable monthly income 💵💸

වසර ගණනාවක් තිස්සේ ලංකාවේ සියලු ප්‍රදේශ ආවරණය කර ගනිමින් වගකීමක් සමග පාරිබෝගික හදවත් දිනූ "R&T Lanka Group' අපි සමග අත් වැල් බැදගනිමින්,

සූර්ය බල සන්ග්‍රාමයට එකතු වී ,විදුලි බිලත් 0 කරගනිමින් 25 වසරක ස්ථිර ආදායමක් සමගින් ,පුන්චි සූර්ය බලාගාරයක් ඔබගේ වහලයේ සවිකරගැනීමට ඔබත් කැමතියිද ??

එසේනම් අපි එකතු වෙමු !!

අපෙන් ඔබට ලැබෙන අගනා වාසි :

දැනට ලංකාවේ වාසිදායකම මිල ගනන්

Site evaluation නොමිලේ

සියලු ලියකෙවිලි අප විසින් විධිමත්ව සකසා දෙන අතර අප නියෝජිතයන් විසින් ඉතා කාර්යක්ශමව හා විධිමත්ව සියලු දෑ සකසා දෙනු ලබන අතර ඔබට ඇත්තේ නියමිත දිනට පැමිණ විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කිරීම පමණි ,

වගකීමක් සහිත ඉන්ජිනේරුවරයන්ගේ අදීක්ශනය යටත් නිසි පුහුනුවලත් කාර්මිකයන් විසින් ඔබගේ සූර්යබල පද්ධතිය ඔබගේ අවශ්‍යතාවය පරිදි වහලයේ සවිකරන අතර සවිකිරීමෙන් පසුව අප ආයතනයේ කණ්ඩායම් මගින් ඔබගේ සූර්යබල පද්ධතිය දිනපතා නිරීක්ශනය කරනු ලබයි !!

ඔබට අපෙන් හොදම තත්වයේ panels, inveters, equipment ඇතුලු සියලුම උපාන්ගයන්ගෙන් සමන්විත සෝලා පද්ධතියක් සවිකරගැනීමේ අවස්ථාව

වසර 25ක් පුරාවට අපි ඔබගේ සූර් ය පැනලයට වගකියනු ලබන අතර ,

අලවියෙන් පසුව සේවා අප සමාගම විසින් නොමිලයේ ලබා දේ!!

(සියලුම ලියකෙවිලි අත්සන් කිරීම් ඔබගේ නිවසටම පැමිණ සිදු කරනු ලබයි )

ඉතින්,

ඉතාමත් සාධාරණ සහ, අවම මිල ගනන් යටතේ වගකීමක් සහිතව ඔබගේ සූර්ය බල සිහිනය සැබෑවක් බවට පත්කර ගැනීමට අමතන්න ,

🔷R&T Lanka Group Pvt Ltd உடன் இன்றே உங்களின் சோளார் மின்சார அமைபை நிறுவி அதிக இலாபத்தை அடைய அறியதோர் வாய்ப்பு.

🔷உங்கள் மாதாந்த மின்சார கட்டணம் பூஞ்சியமாகவும் அதேசமயம் அதிக வருமானத்தையும் 25 வருடங்களுக்கு தொடர்ச்சியாக இ. மி. ச இருந்து பெறும் சந்தர்பத்தை நழுவவிடாதீர்கள்.

🔷 வாடிக்கையாளர்களுக்கும் இ. மி. ச இடயே 25 வருட கால சட்டபூர்வமான ஒப்பந்தம்.

🔷 இலங்கை நிலைத்த திறனாய்வு அதிகாரசபை ( Sri Lanka Sustainable Authority) அங்கீகரித்த நிறுவனம்.

🔷 திறமைவாய்ந்த (Expert) பொறியாளர்கள் மற்றும் தொழில்நுட்ப வல்லுனர்களின் கண்காணிப்பில் நிறுவல்.

🔷 CEB அங்கீகாரங்கள் மற்றும் தேவையான அனைத்து ஆவணங்களையும் ஏற்பாடு செய்தல்.

🔷 நாடு முழுவதும் 1800+ வாடிக்கையாளர்களின் நம்பிக்கையான ஒரே நிறுவனம்.

🔷 உலகின் உயர்தரமான சாதனங்கள்/உபகரணங்கள்.

🔷 விற்பனைக்குப் பிறகும் பராமரிப்பு சேவைகள் வழங்கப்படும்.

🔷 25 வருட உத்தரவாதம் (பனல் Jinko)
🔷 10 வருட உத்தரவாதம் (இன்வேட்டர் Solis)
🔷 பிரத்தியேக வங்கி கடன் வசதி. (Bank loan facility)

Kalpitiya Branch
R&T Lanka Pvt Ltd
( Solar Solutions )
Main Street, Kalpitiya.
📧 [email protected]
🌐 https://www.randtlankagroup.lk
Call - 777 916 075
Hotline - 777 919 570

17/02/2025

we open our new branch office in Kalpitiya.
Customer can visit our branch to know about solar energy solutions and how to get the connection and more..

Visit us
Kalpitiya Branch
R&T Lanka Group Pvt Ltd
(Lanka Solar Energy)
Main Street, Kalpitiya.
📧 [email protected]
🌐 https://www.randtlankagroup.lk
Call - 777 916 075
Hotline - 777 919 570

විදුලි බිලට තිත, 0 සූර්ය බල පද්ධති මගින් පූර්න වගකීමක් සහිතව සවි කරන සූර්ය බල පද්ධති ,* Inverter -  SOLIS (10 Years Warr...
15/02/2025

විදුලි බිලට තිත, 0 සූර්ය බල පද්ධති මගින් පූර්න වගකීමක් සහිතව සවි කරන සූර්ය බල පද්ධති ,
* Inverter - SOLIS (10 Years Warranty)
* Panels - JA/JINKO (20 Years Warranty )

මෙම සූර්ය බල පද්ධති මගින් ඔබගේ නිවස හෝ ආයතනය මාසික විදුලි බිලෙන් නිදහස් වී Net Account, Net Plus හෝ Net Plus Plus ක්‍රමයන් යටතේ අමතර ආදායමක්ද ලබා ගත හැක. ( ඒකකයට රුපියල් 27 /=

R&T Lanka Group Solar Solutions
අප ආයතනයෙහි විශේෂත්වය සහ ඔබට ලබාදෙන සේවාවන්.

👉ඔබගේ අවශ්‍යතාවයට හා මුදලට ගැලපෙන උපාංග සහිතව හොදම පද්ධතියක් තෝරාගත හැකි වීම.

👉 ස්ථානය පරීක්ෂාව , බැංකු ණය පහසුකම් සහ CEB/LECO සියලු කටයුතු ආයතනය මගින් පහසුකම් සැපයීම.

👉 A ශ්‍රේණියේ හොදම උපාංග භාවිතය.

👉 සූර්ය පද්ධතියේ සියලුම සවිකිරීම් වලදී නිවැරදිම තාක්ෂණික ක්‍රම යොදා ගැනීම.

👉 පලමු වසර 5ක තුල නොමිලේ නඩත්තු වාර 5ක් හිමිවීම.

👉 වසර 25 ක් දක්වා සියලු පද්ධති මාර්ග ගතව අධීක්ෂණය කිරීම.

👉 පැය 24 පුරා අලෙවියෙන් පසු සේවා දුරකතන ජාලය ක්‍රියාත්මක වීම.

👉 ඕනෑම ගැටලුවකදී තාක්ශනික අංශය සමග කඩිනමින් සම්බන්ධ වීමට හැකිවීම.

Kalpitiya Branch
R&T Lanka Group Pvt Ltd
(Lanka Solar Energy)
Main Street, Kalpitiya.
📧 [email protected]
🌐 https://www.randtlankagroup.lk
Call - 777 916 075
Hotline - 777 919 570

🔷R&T Lanka Group Pvt Ltd உடன் இன்றே உங்களின் சோளார் மின்சார அமைபை நிறுவி அதிக இலாபத்தை அடைய அறியதோர் வாய்ப்பு.  🔷உங்கள் ...
14/02/2025

🔷R&T Lanka Group Pvt Ltd உடன் இன்றே உங்களின் சோளார் மின்சார அமைபை நிறுவி அதிக இலாபத்தை அடைய அறியதோர் வாய்ப்பு.

🔷உங்கள் மாதாந்த மின்சார கட்டணம் பூஞ்சியமாகவும் அதேசமயம் கணிசமான ஒரு தொகையையும் இலாபமாக பெறும் சந்தர்பத்தை நழுவவிடாதீர்கள்.

🔷 இலங்கை நிலைத்த திறனாய்வு அதிகாரசபை (Sri Lanka Sustainable Energy Authority) அங்கீகரித்த நிறுவனம்.

🔷 திறமைவாய்ந்த (Expert) பொறியாளர்கள் மற்றும் தொழில்நுட்ப வல்லுனர்களின் கண்காணிப்பில் நிறுவல்.

🔷 CEB/LECO அங்கீகாரங்கள் மற்றும் தேவையான அனைத்து ஆவணங்களையும் ஏற்பாடு செய்தல்.

🔷 நாடு முழுவதும் 1800+ வாடிக்கையாளர்களின் நம்பிக்கையான ஒரே நிறுவனம்.

🔷 உலகின் உயர்தரமான சாதனங்கள்/உபகரணங்கள்.

🔷 விற்பனைக்குப் பிறகும் பராமரிப்பு சேவைகள் வழங்கப்படும்.

🔷 25 வருட உத்தரவாதம் (பனல் Jinko)

🔷 10 வருட உத்தரவாதம் (இன்வேட்டர் Solis)

🔷 பிரத்தியேக வங்கி கடன் வசதி. (Bank loan facility)

Kalpitiya Branch
R&T Lanka Group Pvt Ltd
(Lanka Solar Energy)
Main Street, Kalpitiya.
📧 [email protected]
🌐 https://www.randtlankagroup.lk
Call - 777 916 075
Hotline - 777 919 570

Across the entire range of our businesses for the past several years, we deliver energy to customers, partners, and comm...
13/02/2025

Across the entire range of our businesses for the past several years, we deliver energy to customers, partners, and communities now and for generations to come to make our future more vibrant and sustainable. We are committed to providing a lower-cost, environmentally conscious alternative to traditional utility generated energy.

Kalpitiya Branch
R&T Lanka Group Pvt Ltd
( Solar Solutions )
Main Street, Kalpitiya.
📧 [email protected]
🌐 https://www.randtlankagroup.lk
📞 777 916 075 (whatsapp)

Address

Main Street
Kalpitiya

Opening Hours

Monday 09:30 - 17:30
Tuesday 09:30 - 17:30
Wednesday 09:30 - 17:30
Thursday 09:30 - 17:30
Friday 09:30 - 17:30
Saturday 09:30 - 17:30

Alerts

Be the first to know and let us send you an email when R&T Lanka Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share