P.P Home Design & Construction

P.P Home Design & Construction P.P. Home Design & Construction (Pvt) Ltd
Building your dream home with quality, trust, and modern design.

We provide house planning, 3D designs, and full construction services.
📍 Turning your vision into reality.

26/08/2026
🏡 ඔබේ සිහින දෙමහල් නිවස දැන් ඔබේම ඉඩමේ ඉදිකරවා ගන්න!💰 මුළු වටිනාකම — රු. ලක්ෂ 112/=යිඔබට පහසු ගෙවීමේ ක්‍රමයක් තෝරාගන්න:✅...
25/08/2026

🏡 ඔබේ සිහින දෙමහල් නිවස දැන් ඔබේම ඉඩමේ ඉදිකරවා ගන්න!

💰 මුළු වටිනාකම — රු. ලක්ෂ 112/=යි

ඔබට පහසු ගෙවීමේ ක්‍රමයක් තෝරාගන්න:

✅ මාසික වාරික වශයෙන්
✅ ඉදිකිරීම් අදියර අනුව

නවීන සැලසුම, ලී දොර–ජනෙල් සහ ගුණාත්මක නිමාව සමඟ ඔබේ සිහින නිවස විශ්වාසයෙන් අප සමඟ ඉදිකරවා ගන්න! 🏠✨

📍 PP Home Design & Construction (Pvt) Ltd – කඩුවෙල
📞 070 282 9760

🏡 ඔබේම ඉඩමේ සරල, සුන්දර නිවසක් ඉදිකරවා ගන්න!💰 මුළු වටිනාකම — රු. ලක්ෂ 45/=යිඔබට පහසු පරිදි,✅ ඉදිකිරීම් අදියර අනුව✅ මාසික...
25/08/2026

🏡 ඔබේම ඉඩමේ සරල, සුන්දර නිවසක් ඉදිකරවා ගන්න!

💰 මුළු වටිනාකම — රු. ලක්ෂ 45/=යි

ඔබට පහසු පරිදි,

✅ ඉදිකිරීම් අදියර අනුව
✅ මාසික වාරික ක්‍රමයට

ගෙවීමේ පහසුකම් සලසා ඇත.

ඔබේ සිහින නිවස විශ්වාසයෙන් අප සමඟ ඉදිකරවා ගන්න! 🏠✨

📍 PP Home Design & Construction (Pvt) Ltd – කඩුවෙල
📞 070 282 9760

🏡 ලක්ෂ 30කට ඔබගේම ඉඩමේ හුරුබුහුටි නිවසක් ඉදිකරවා ගන්න!✅ මූලික ගෙවීම – ලක්ෂ 15යි✅ ඉතිරි මුදල – මාසිකව රු. 25,000 බැගින්✅ ...
25/08/2026

🏡 ලක්ෂ 30කට ඔබගේම ඉඩමේ හුරුබුහුටි නිවසක් ඉදිකරවා ගන්න!
✅ මූලික ගෙවීම – ලක්ෂ 15යි
✅ ඉතිරි මුදල – මාසිකව රු. 25,000 බැගින්
✅ පහසු වාරික 60ක්
ඔබේ සිහින නිවස අදම සැබෑ කරගන්න අප සමඟ එක්වන්න. 💙🧡
📞 070 282 9760
📍 කඩුවෙල
PP Home Design & Construction (Pvt) Ltd
#නිවාසඉදිකිරීම්

🚨 WE ARE HIRING! 🚨PP HOME DESIGN & CONSTRUCTION (Pvt) Ltd සමඟ එක්වන්න! 🏗️📌 Office | Marketing | Sales | Management | Arc...
24/08/2026

🚨 WE ARE HIRING! 🚨

PP HOME DESIGN & CONSTRUCTION (Pvt) Ltd සමඟ එක්වන්න! 🏗️

📌 Office | Marketing | Sales | Management | Architectural

📍 Kaduwela
📞 070 282 9760

📩 ඔබේ CV එක අදම WhatsApp කරන්න!

PP Home පවුලේ පුංචි හිමිකරු වන අපේ ආදරණීය පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා! 🎉🎂ඔබගේ සියලු සිහින සැබෑ වී, සතුටින් සහ ජයග්‍රහ...
23/08/2026

PP Home පවුලේ පුංචි හිමිකරු වන අපේ ආදරණීය පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා! 🎉🎂
ඔබගේ සියලු සිහින සැබෑ වී, සතුටින් සහ ජයග්‍රහණයෙන් පිරි සුන්දර අනාගතයක් උදාවේවා! 💙
— PP Home Design & Construction (Pvt) Ltd”

Laying first stone for මුල්ලේරියාව >
20/08/2026

Laying first stone for මුල්ලේරියාව >


දිවයින පුරා අපගේ සේවාව පුළුල් කිරීමට ඔබටත් අනගි අවස්ථාවක්!PP Home Design & Construction (Pvt) Ltd සමඟ එක්වී, ඔබගේ දිස්ත්...
17/08/2026

දිවයින පුරා අපගේ සේවාව පුළුල් කිරීමට ඔබටත් අනගි අවස්ථාවක්!
PP Home Design & Construction (Pvt) Ltd සමඟ එක්වී, ඔබගේ දිස්ත්‍රික්කයේ අපගේ නිල නියෝජිතයා ලෙස ලියාපදිංචි වන්න.
✅ සියලුම දිස්ත්‍රික්ක සඳහා අයදුම් කළ හැක
✅ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරික අවස්ථාවක්
✅ අපගේ විශ්වාසනීය සන්නාමය සමඟ ඉදිරියට යාමට අවස්ථාව
📞 ලියාපදිංචිය හා වැඩි විස්තර සඳහා: 070 282 9760

අපගේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී මතක සටහනක්! 🏆PP Home Design & Construction (Pvt) Ltd වෙත මෙම වටිනා සහතිකය පිරිනැමූ අවස්ථාව...
17/08/2026

අපගේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී මතක සටහනක්! 🏆
PP Home Design & Construction (Pvt) Ltd වෙත මෙම වටිනා සහතිකය පිරිනැමූ අවස්ථාව ගෞරවයෙන් හා සතුටින් සිහිපත් කරමු.
අප කෙරෙහි විශ්වාසය තැබූ සියලු පාරිභෝගිකයන්ට සහ අපගේ කාර්ය මණ්ඩලයට හෘදයාංගම ස්තූතියි. ඔබගේ සිහින නිවස උසස් ප්‍රමිතියෙන් සහ විශ්වාසයෙන් ඉදිකිරීමට අප සැමවිටම කැපවී සිටිමු. 🏡
📞 070 282 9760

🇱🇰✈️🇦🇪 විදේශගතව සිටින ඔබගේ පහසුව වෙනුවෙන් අපි ළඟදීම ඩුබායි වෙත!ශ්‍රී ලංකාවේ ඔබේ සිහින නිවස විශ්වාසයෙන් සහ උසස් ප්‍රමිතිය...
17/08/2026

🇱🇰✈️🇦🇪 විදේශගතව සිටින ඔබගේ පහසුව වෙනුවෙන් අපි ළඟදීම ඩුබායි වෙත!
ශ්‍රී ලංකාවේ ඔබේ සිහින නිවස විශ්වාසයෙන් සහ උසස් ප්‍රමිතියෙන් ඉදිකරවා ගැනීමට දැන් අප සමඟ එක්වන්න.
🏗️ PP Home Design & Construction (Pvt) Ltd
📞 වැඩි විස්තර සඳහා: 070 282 9760
#විශ්වාසයෙන්ඉදිකරමු

Address

256/f Dewala Waththa Korathota
Kaduwela
10640

Website

Alerts

Be the first to know and let us send you an email when P.P Home Design & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share